ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ ’’පසුගිය සති කිහිපය තුළ රටවල් ගණනාවක් දැඩි මහජන සෞඛ්‍ය හා සමාජ ක්‍රියාමාර්ග නැවත හඳුන්වාදීම සම්ප්‍රේෂණය මන්දගාමී වීමට හේතු වෙමින් ඇති’’ බවය.
එන්නත අනුමත කිරීමේ අපේක්ෂාවෙන් දෙසැම්බර් මැද භාගය වනවිට ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථාන පිහිටුවන ලෙස රටේ ප්‍රාදේශීය ප්‍රාන්ත 16න්ම ඉල්ලා සිටි බව ජර්මානු සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් පවසයි.
Read Moreඑන්නත බෙදාහැරීම ආරම්භ වූ විට තමාද එන්නත ලබාගන්නා බවත්, ඒ වනවිට එය සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව තහවුරු වීම ඊට හේතුව බවත් ඉතාලි අගමැති කොන්ටේ පැවසීය.
Read Moreමෙම එන්නත් වැඩිහිටියන්ට, සාත්තු සේවකයන්ට සහ වෛද්‍ය සේවකයන්ට මුලින් ලබාදීමට ඔවුන් බලාපොරොත්තු වන අතර, ලබන ගිම්හානය වනවිට ඔස්ට්‍රියාව යථා තත්ත්වයට පත්වනු ඇතැයි තමා විශ්වාස කරන බව ඔස්ට්‍රියා චාන්සලර් කුර්ස් පවසයි.
Read Moreවීඩියෝ සන්නිවේදන සමාගම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සාමාන්‍යයෙන් නොමිලේ රැස්වීම් සඳහා ලබාදෙන මිනිත්තු 40ක කාල සීමාව නොවැම්බර් 26 වැනි දින ගෝලීය වශයෙන් ඉවත් කරන බවය.
Read Moreමේ වනවිට, වයස අවුරුදු 12 ට අඩු ළමයින් ෆයිසර් කොරෝනා වෛරස එන්නත සඳහා පරීක්ෂා කරමින් සිටියි. කුඩා දරුවන් තුළ එය ආරක්ෂිත යැයි පෙනේ නම්, කුඩා ළමයින් තුළ එන්නත පරීක්ෂා කිරීම නියාමකයින් විසින් සලකා බලනු ඇත.
Read Moreගෙවීගිය පැය 24 තුළ ජර්මනිය කොරෝනා වෛරසය සම්බන්ධ මරණ 410ක් වාර්තා කිරීමෙන් පසුව මෙම නිවේදන නිකුත් වී තිබේ. එය ජර්මනියේ ආසාදන පැතිරයාම ආරම්භ වූදා සිට මාරාන්තික ලෙස මරණ සංඛ්‍යාව ඉහළ ගිය අවස්ථාවකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,418,000ක සීමාව වෙත පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreබෙලීස් රාජ්‍යයේ නව නායකයා ලෙස පසුගිය නොවැම්බැර් 13දා වැඩභාරගත් අග්‍රාමාත්‍ය ජෝන් බ්‍රිෂෙනෝ මේ ආකාරයෙන් කොවිඩ්-19 වෛරසය සඳහා ගොදුරු වී ඇත.
Read Moreස්පුට්නික් වී එන්නත සමග මේ වනවිට කරළියේ කතාබහ කෙරෙන මොඩෙර්නා එන්නතත්, ෆයිසර් එන්නතත් කොවිඩ්-19 වෛරසයට එරෙහිව මේ වනවිට 95%ක් හෝ ඊට ආසන්න ඵලදායීතාවක් පෙන්නුම් කර ඇති බව අදාළ සමාගම් පවසයි.
Read Moreචීන ජනපති ෂී ජින්පිං පවසන්නේ, සංවර්ධනය වෙමින් පවතින රටවලට කොවිඩ්-19 එන්නත් සමානාත්මතාවයෙන් හා කාර්යක්ෂමව බෙදාහැරීම සහතික කිරීම සඳහා චීනය ජර්මනිය සමග එන්නත් සම්බන්ධීකරණය සඳහා කටයුතු කිරීමට සූදානම් බවය.
Read Moreඑක්සත් ජනපදය දිනකට නව මරණ 2,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා කළ 21 වැනි අවස්ථාව මෙයයි. කෙසේ වෙතත් මෙය පසුගිය මැයි මාසයේ සිට එක්සත් ජනපදය දැක ඇති වැඩිම දෛනික කොවිඩ්-19 මරණ සංඛ්‍යාව වෙයි.
Read Moreකොවිඩ්-19 සමග කටයුතු කිරීමේදී බොහෝ රජයන් දක්වා ඇති ප්‍රතිචාරය පාප්තුමා ප්‍රශංසා කර ඇති අතර, වසංගතයේ බරපතලකම නොසලකා හරින ලද ආණ්ඩුද දැඩිව විවේචනය කර තිබේ.
Read Moreඑක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ එන්නත් සහ අදාළ ජීව විද්‍යාත්මක නිෂ්පාදන උපදේශක කමිටුව දෙසැම්බර් මාසයේ මුල් සතියේ රැස්වී ෆයිසර් සහ බයෝටෙක් හි නව කොරෝනා එන්නත සඳහා හදිසි භාවිත අවසරයක් ලබා ගැනීම සඳහා වන අයදුම්පත සාකච්ඡා කරනු ඇත.
Read Moreකොවිඩ්-19 වැරදි තොරතුරු පතුරුවා හැරීම සම්බන්ධයෙන් වන් ඇමෙරිකා ප්‍රවෘත්ති ජාලයේ යූ ටියුබ් ජාලයේ පළවන වීඩියෝ තහනමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreකොලොම්බියාවේ ජනපති ආර්යා මාරියා ජූලියානා රූයිස් කොවිඩ්-19 වෛරසය ආසාදිත බවට තහවුරු වුවත්, ඇයගේ ස්වාමියා වන ජනාධිපති අයිවන් ඩියුක් කොවිඩ්-19 වෛරසයට ගොදුරුව නොමැති බව කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 600ක සීමාව වෙත පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreසීමා ඉවත් කිරීම් සිදුවන්නේ කවර ප්‍රදේශවලද යන්න සැලසුම් කිරීම බ්‍රහස්පතින්දා සිදුකරන බවද අගමැති බොරිස් ජොන්සන් පවසයි.
Read Moreසෞඛ්‍ය සේවා පද්ධතිය වඩා හොඳ තත්ත්වයක පැවතීම සඳහා දෛනිකව නව ආසාදිතයන් 500කට වඩා අඩු සංඛ්‍යාවක් ලබාගැනීම මෙම නවතම ලොක්ඩවුන් සීමාවන්ගේ අරමුණ බව ලක්සම්බර්ග් බලධාරීන් පවසයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයිසස් අවධාරණය කරන්නේ, ලොව පුරා එන්නත් සමානව බෙදාහැරිය යුතු බවත්, මෙවැනි බෙදාහැරීමේ යෝජනා ක්‍රමයක් සඳහා ඇ.ඩො.බිලියන 4.3ක් අවශ්‍ය බවත්ය.
Read Moreමෙම එන්නත සෙල්සියස් අංශක 2 සිට 8 දක්වා උෂ්ණත්වයක ස්ථායී බව හෙළිවෙයි. ඊට සාපේක්ෂව, ෆයිසර් එන්නත සෙල්සියස් අංශක සෘණ 75ක පමණ ගබඩා කළ යුතුව ඇති අතර, එය එන්නත් ප්‍රවාහනයේදී අතිශය සංකීර්ණ ක්‍රියාවලියකි.
Read Moreචැං -5 රොබෝ අභ්‍යවකාශ රෝවරය රැගත් ලෝන්ග් මාච් 5 රොකට්ටුව දේශීය වේලාවෙන් අඟහරුවාදා අලුයම වෙන්චැං හි අභ්‍යවකාශ දියත් කිරීමේ සංකීර්ණයෙන් දියත් වූ අතර, එය දෙසැම්බර් මැද භාගයේදී නැවත පෘථිවියට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreනොවැම්බර් 19 වැනිදාන් අවසන් සතිය තුළ එක්සත් ජනපදයේ ළමයින් අතර නව කොවිඩ්-19 ආසාදිතයන් 144,000කට වඩා වාර්තා වී ඇති අතර, එරට තහවුරු වූ ආසාදිතයන්ගෙන් 11%ක් ළමයින් බව කියයි.
Read Moreධවල මන්දිරයේ නත්තල් ගස් තෝරා ගැනීම සාමාන්‍යයෙන් ජාතික නත්තල් ගස් සංගමය විසින් අධීක්ෂණය කරනු ලබන අතර එය 1966 සිට නිල නත්තල් ගස ලබා දී ඇත. නමුත් මේ වසරේ විධිමත් තේරීම් උත්සවයක් සිදු වී නොමැති බවද කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂ 14ක සීමාව වෙත පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද කිසිලෙසකත් මුඛ ආවරණ. දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව නොහැසිරෙන ලෙස අවධාරණය කෙරෙයි.
Read MoreG20 රියාද් සමුළුවේ දෙවැනි සැසිවාරයට බීජිං නුවර සිට වීඩියෝ සබැඳියක් හරහා සහභාගී වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මෙම ප්‍රකාශය කළේය.
Read Moreනොවැම්බර් මාසයේ ඇමෙරිකානු කොවිඩ්-19 ආසාදන වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා එරටින් වාර්තා වූ සිදුවීම්වලින් 25.15%ක් හතරෙන් පංගුවකට වඩා වැඩි ප්‍රමාණයකි. එසේම නොවැම්බර් මාසයේ දින 22න් දින 15ක් තුළ දෛනිකව කොවිඩ්-19 මරණ 1,000කට වඩා වාර්තා කර ඇත.
Read Moreචීනයේ ෂැංහයි පුඩොං ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ගුවන් භාණ්ඩ පර්යන්තයේ සේවකයන් තිදෙනෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව අදාළ කාර්ය මණ්ඩලය සඳහා න්‍යෂ්ටික අම්ල පරීක්ෂණ සිදුකිරීම කඩිනමින් අරඹා තිබේ.
Read Moreඉතියෝපියාවේ ටයිග්‍රේ මහජන විමුක්ති හමුදාව අමතමින් අගමැති අබි අහමඩ් පවසා සිටියේ, ’’ඔබ ආපසු නොපැමිණෙන බව හඳුනාගෙන ඉදිරි පැය 72 තුළ සාමකාමීව යටත් වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.’’ යනුවෙනි.
Read More1970 දශකයෙන් පසුව සඳෙන් පස් සාම්පල ලබා ගැනීමට ඕනෑම ජාතියක් දක්වන පළමු වැනි උත්සාහය මෙය වන අතර, පුරාණ චීන චන්ද්‍රයාගේ දේවතාවියගේ නමින් නම් කරන ලද චැං -5 පරීක්ෂණ යානය මේ සතියේ දියත් වෙයි.
Read More