saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

breaking-news - timelapse 7700 hours ago

LATEST

නිවැරදි මෙවලම් භාවිතයෙන් ෆයිසර් එන්නත බෙදිය හැකියි

calendar_today 2020 නොවැ 28 - 06:48 remove_red_eye - 609  

’’සෑම රටකටම ඉතා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවනු ඇති අතර ඇත්ත වශයෙන්ම අධිශීත දාමයක් ඇති එන්නත් ලබාදීම සඳහා සෞඛ්‍ය පද්ධති නවීකරණය කිරීමට සිදුවනු ඇති’’ WHO ප්‍රතිශක්තිකරණ, එන්නත් හා ජීව විද්‍යා අධ්‍යක්‍ෂිකා කැතරින් ඕ බ්‍රයන් කියයි.

’’අනාරක්‍ෂිත අය වටා ආරක්ෂිත පුද්ගලයින් විශාල ප්‍රමාණයක් සිටිනවා නම් ඵලදායී ලෙස බාධකයක් තිබෙනවා. එන්නත් ලබා නොගත් සමහර අය වටා ආරක්ෂිත වැටක් තිබෙනවා. එන්නත් ලබා ඇති පුද්ගලයින්ගෙන් සුසැදි ආරක්ෂිත වැටක්. එබැවින් ඔබට සෑම කෙනෙකුම එන්නත් නොකර කොරෝනා පාලනය සහ මුලිනුපුටා දැමීම කළ හැකියි.’’

Read More

ඉරාන විදේශ ඇමති සරීෆ් මෙම ඝාතනය බියගුලු ක්‍රියාවක් ලෙස හඳුන්වා සිටියේ, ඝාතනය පිටුපස ඊශ්‍රායලයේ භූමිකාවක් පිළිබඳ බරපතල ඇඟවීමක් සමගිනි.

Read More

නොවැම්බර් 21 ආසාදන මිලියන 12ක් වාර්තා කිරීමෙන් දින 6කට පසු ඇමෙරිකාව ආසාදන මිලියන 13ක් වාර්තා කළ අතර, ලෝකයේ තවත් රටවල් 11ක් එම රටවල සමස්ත කොවිඩ්-19 ආසාදන මිලියනයකට වඩා වාර්තා කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 61,500,000ක් පසුකර ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

වර්තමාන තත්වයන් යටතේ පරාජය පිළිගැනීම තමාට ඉතා අසීරු බව සඳහන් කළ ට්‍රම්ප්, යම් ලෙසකින් බයිඩන් ජනපති ධුරයට දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වන්නේ දැයි යන්නට පිළිතුරු දීමද ප්‍රතික්ෂේප කළේය.

Read More

පාසල් සහ වෙළෙඳ සැල් විවෘතව පැවතියද යුරෝපයේ විශාලතම ආර්ථිකයේ අවන්හල්, බාර්, ක්‍රීඩා පහසුකම් සහ සංස්කෘතික මධ්‍යස්ථාන අඛණ්ඩව වසා දැමීම මෙම සීමාවන් යටතේ තවදුරටත් සිදුවනු ඇත.

Read More

දකුණු කොරියාවේ හමුදාව තුළටද ආසාදන පැතිර ගොස් ඇති අතර, දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය වෛරසය පාලනය සඳහා වූ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට පෙළඹී තිබේ.

Read More

නවසීලන්තයට පැමිණ ඇති පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇති අතර, මේ හේතුවෙන් හුදකලා ඇති ක්‍රීඩකයන් 6 දෙනෙකු එම නීති උල්ලංඝනය කිරීමෙන් පසු නවසීලන්තය අවසන් අනතුරු ඇඟවීමක් කර තිබේ.

Read More

මුලින්ම ඉදිරිපෙළ සේවයේ යෙදෙන්නන්, වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට එන්නත ලබාදෙන බව ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබේ.

Read More

චීනයෙන් පැමිණෙන ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ සඳහා තත්ත්ව පරීක්ෂණ අවසරය ඉන්දියාව විසින් දැඩි ලෙස පාලනය කිරීම නිසා පසුගිය මාසයේ ඇපල් සමාගමේ නව අයිෆෝන් මාදිලිය ආනයනය කිරීමද මන්දගාමී විය.

Read More

වසංගතය අතරතුර සොෆියා කුමරිය ස්වේච්ඡාවෙන් රෝහලක සේවය කර ඇති අතර, සතිය මුලදී රාජකීය යුවළගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පළ කරන ලද වීඩියෝවක මේ බව සඳහන්ව තිබුණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 60,850,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ ’’පසුගිය සති කිහිපය තුළ රටවල් ගණනාවක් දැඩි මහජන සෞඛ්‍ය හා සමාජ ක්‍රියාමාර්ග නැවත හඳුන්වාදීම සම්ප්‍රේෂණය මන්දගාමී වීමට හේතු වෙමින් ඇති’’ බවය.

Read More

එන්නත අනුමත කිරීමේ අපේක්ෂාවෙන් දෙසැම්බර් මැද භාගය වනවිට ප්‍රතිශක්තිකරණ මධ්‍යස්ථාන පිහිටුවන ලෙස රටේ ප්‍රාදේශීය ප්‍රාන්ත 16න්ම ඉල්ලා සිටි බව ජර්මානු සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් පවසයි.

Read More

එන්නත බෙදාහැරීම ආරම්භ වූ විට තමාද එන්නත ලබාගන්නා බවත්, ඒ වනවිට එය සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව තහවුරු වීම ඊට හේතුව බවත් ඉතාලි අගමැති කොන්ටේ පැවසීය.

Read More

මෙම එන්නත් වැඩිහිටියන්ට, සාත්තු සේවකයන්ට සහ වෛද්‍ය සේවකයන්ට මුලින් ලබාදීමට ඔවුන් බලාපොරොත්තු වන අතර, ලබන ගිම්හානය වනවිට ඔස්ට්‍රියාව යථා තත්ත්වයට පත්වනු ඇතැයි තමා විශ්වාස කරන බව ඔස්ට්‍රියා චාන්සලර් කුර්ස් පවසයි.

Read More

වීඩියෝ සන්නිවේදන සමාගම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සාමාන්‍යයෙන් නොමිලේ රැස්වීම් සඳහා ලබාදෙන මිනිත්තු 40ක කාල සීමාව නොවැම්බර් 26 වැනි දින ගෝලීය වශයෙන් ඉවත් කරන බවය.

Read More

මේ වනවිට, වයස අවුරුදු 12 ට අඩු ළමයින් ෆයිසර් කොරෝනා වෛරස එන්නත සඳහා පරීක්ෂා කරමින් සිටියි. කුඩා දරුවන් තුළ එය ආරක්ෂිත යැයි පෙනේ නම්, කුඩා ළමයින් තුළ එන්නත පරීක්ෂා කිරීම නියාමකයින් විසින් සලකා බලනු ඇත.

Read More

ගෙවීගිය පැය 24 තුළ ජර්මනිය කොරෝනා වෛරසය සම්බන්ධ මරණ 410ක් වාර්තා කිරීමෙන් පසුව මෙම නිවේදන නිකුත් වී තිබේ. එය ජර්මනියේ ආසාදන පැතිරයාම ආරම්භ වූදා සිට මාරාන්තික ලෙස මරණ සංඛ්‍යාව ඉහළ ගිය අවස්ථාවකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,418,000ක සීමාව වෙත පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

බෙලීස් රාජ්‍යයේ නව නායකයා ලෙස පසුගිය නොවැම්බැර් 13දා වැඩභාරගත් අග්‍රාමාත්‍ය ජෝන් බ්‍රිෂෙනෝ මේ ආකාරයෙන් කොවිඩ්-19 වෛරසය සඳහා ගොදුරු වී ඇත.

Read More

ස්පුට්නික් වී එන්නත සමග මේ වනවිට කරළියේ කතාබහ කෙරෙන මොඩෙර්නා එන්නතත්, ෆයිසර් එන්නතත් කොවිඩ්-19 වෛරසයට එරෙහිව මේ වනවිට 95%ක් හෝ ඊට ආසන්න ඵලදායීතාවක් පෙන්නුම් කර ඇති බව අදාළ සමාගම් පවසයි.

Read More

චීන ජනපති ෂී ජින්පිං පවසන්නේ, සංවර්ධනය වෙමින් පවතින රටවලට කොවිඩ්-19 එන්නත් සමානාත්මතාවයෙන් හා කාර්යක්ෂමව බෙදාහැරීම සහතික කිරීම සඳහා චීනය ජර්මනිය සමග එන්නත් සම්බන්ධීකරණය සඳහා කටයුතු කිරීමට සූදානම් බවය.

Read More

එක්සත් ජනපදය දිනකට නව මරණ 2,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා කළ 21 වැනි අවස්ථාව මෙයයි. කෙසේ වෙතත් මෙය පසුගිය මැයි මාසයේ සිට එක්සත් ජනපදය දැක ඇති වැඩිම දෛනික කොවිඩ්-19 මරණ සංඛ්‍යාව වෙයි.

Read More

කොවිඩ්-19 සමග කටයුතු කිරීමේදී බොහෝ රජයන් දක්වා ඇති ප්‍රතිචාරය පාප්තුමා ප්‍රශංසා කර ඇති අතර, වසංගතයේ බරපතලකම නොසලකා හරින ලද ආණ්ඩුද දැඩිව විවේචනය කර තිබේ.

Read More

එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ එන්නත් සහ අදාළ ජීව විද්‍යාත්මක නිෂ්පාදන උපදේශක කමිටුව දෙසැම්බර් මාසයේ මුල් සතියේ රැස්වී ෆයිසර් සහ බයෝටෙක් හි නව කොරෝනා එන්නත සඳහා හදිසි භාවිත අවසරයක් ලබා ගැනීම සඳහා වන අයදුම්පත සාකච්ඡා කරනු ඇත.

Read More

කොවිඩ්-19 වැරදි තොරතුරු පතුරුවා හැරීම සම්බන්ධයෙන් වන් ඇමෙරිකා ප්‍රවෘත්ති ජාලයේ යූ ටියුබ් ජාලයේ පළවන වීඩියෝ තහනමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

කොලොම්බියාවේ ජනපති ආර්යා මාරියා ජූලියානා රූයිස් කොවිඩ්-19 වෛරසය ආසාදිත බවට තහවුරු වුවත්, ඇයගේ ස්වාමියා වන ජනාධිපති අයිවන් ඩියුක් කොවිඩ්-19 වෛරසයට ගොදුරුව නොමැති බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 600ක සීමාව වෙත පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.