ට්‍රම්ප්ගේ කොවිඩ් උපදේශක ස්කොට් ඉල්ලා අස්වෙලා
ධවල මන්දිරයේ නව කොරෝනා කාර්ය සාධක බලකායේ අතිශය මතභේදාත්මක සාමාජිකයෙකු වන ආචාර්ය ස්කොට් ඇට්ලස්, ට්‍රම්ප් පරිපාලනයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව කාර්ය සාධක බලකායට සමීප මූලාශ්‍රයක් උපුටා දක්වමින් ඇමෙරිකානු මාධ්‍ය අනාවරණය කරයි.
කාර්ය සාධක බලකායට සමීප තවත් මූලාශ්‍රයක් පවසා තිබුණේ ඇට්ලස්ගේ නික්මයාම ඉහළින්ම පිළිගැනෙන ප්‍රවෘත්තියක් වන බැවින් ඔහුගේ අපකීර්තිමත් න්‍යායන්ට තවදුරටත් මේසයේ අසුනක් නොමැති බවය.
අදහස් දැක්වීම සඳහා ධවල මන්දිරය වහාම ප්‍රතිචාර දක්වා නොමැති බවද ඇමෙරිකානු මාධ්‍ය වැඩිදුරටත් පවසයි.


popular news
-
Kumar Tuesday, 01 December 2020 08:23 AM
This idiot radiologist was appointed by Trump the chief to ask his supporters not to follow safety precautions during the election.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

