ට්‍රම්ප්ගේ තත්ත්වය ඉදිරි දිනවලදී එන්නත ලබා ගැනීමට සූදානම් වන උප ජනාධිපති මයික් පෙන්ස්ට වඩා වෙනස් බව ධවල මන්දිර නිලධාරියෙක් උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
චීන ජනාධිපති ෂී ජින්පිං පැවසුවේ චැන්ග්-5 චන්ද්‍ර මෙහෙයුමේ සාර්ථකත්වය චීනයේ සමස්ත ජාතික පද්ධතියේ තවත් ඵලයක් වන අතර, එය චන්ද්‍රයා බිහි වූ ආකාරය සහ සෞරග්‍රහ මණ්ඩලය විකාශනය වූ ආකාරය පිළිබඳ මානව වර්ගයාගේ පර්යේෂණ සඳහා දායක වන බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,647,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreතථ්‍ය කාලීන අනුක්‍රමණය සඳහා විශාල ආයෝජනයක් අවශ්‍ය වේ. නමුත් කොවිඩ්-19 වැනි රෝග කාරකවල වේගයෙන් වෙනස් වන විකෘති සමග වේගයෙන් ගමන් කිරීමට විද්‍යාඥයන්ට එමගින් ඉඩදී ඇත්තේ, බලවත් සතුරෙකුට එරෙහිව බලවත් ආයුධයක් ලෙසිනි.
Read Moreජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (ජැක්සා) ලෝහ පෙට්ටිය තුළ කුඩා ද්‍රව්‍ය තැන්පත්ව ඇති ආකාරය පිළිබඳ ඡායාරූපයක්ද නිකුත් කර ඇත. මිනිසුන් රහිත විමර්ශනය සඳහා පෙර නොවූ විරූ හය අවුරුදු මෙහෙයුමක ප්‍රතිඵල පිළිබඳ ප්‍රථම දර්ශනයද එය විය.
Read Moreමොඩෙර්නා සමාගමේ කොවිඩ්-19 වැළැක්වීමේ එන්නත එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයට (FDA) ඉදිරිපත් කරමින් ඔවුන් මෙම කරුණු ගොනුකර තිබේ.
Read More1918 ස්පාඤ්ඤ උණ වසංගතය අවස්ථාවේදී තමාගේ දෙමවුපියන් අසනීප වූ බවත් ඇය සඳහන් කර තිබේ. වයස අවුරුදු 95 දී ගර්භාෂ පිළිකාවට ගොදුරු වූ තමන්, පිළිකා රෝගයෙන්ද දිවි ගලවා ගත් තැනැත්තියක් බව ඇය කියා සිටියාය.
Read Moreපළමු ෆයිසර් එන්නත් මාත්‍රාව කැනඩාවේ විශාලතම නගරය වන ටොරොන්ටෝ හි වැඩිහිටියන් සඳහා ලාභ නොලබන සාත්තු නිවාසයක් වන රේකායි මධ්‍යස්ථානයේ පුද්ගලික සහායක සේවිකාවක් වූ ඇනීටා ක්විඩන්ගන් වෙත ලබාදී ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,632,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreමෙම සීමාවන් බදාදා සිට බලාත්මක වන අතර, බාර් සහ අවන්හල් වසා දැමිය යුතුය. එහිදී ඒවා රැගෙන යා හැකි සේවාවන් පමණක් ක්‍රියාත්මක කළ හැකිය.
Read More’’මට අද බලාපොරොත්තුවක්, සහනයක් දැනෙනවා. මෙය ඉතා වේදනාකාරී කාලයක අවසානය සනිටුහන් කරන්නක් බව මා විශ්වාස කරනවා.’’ දැඩි සත්කාර ඒකකයේ හෙදියක් වන සැන්ඩ්‍රා ලින්ඩ්සේ එන්නත ලබාගැනීමෙන් පසුව කියා සිටියාය.
Read Moreසිංගප්පූරුව මේ වනවිටත් එන්නත් මිලදී ගැනීමේ තවත් ගිවිසුම් අත්සන් කර ඇති අතර, මොඩෙර්නා සහ චීනයේ සිනොවැක් විසින් සංවර්ධනය කරනු ලබන එන්නත් අපේක්ෂකයන් සඳහාද දැනටමත් ගෙවීම් කර ඇති බව කියයි. ඒ අනුව මෙම එන්නත් වැඩසටහන වෙනුවෙන් සිංගප්පූරු ඩොලර් බිලියනයකට වඩා වෙන්කර ඇති බව බලධාරීහු පවසති.
Read Moreඑක්සත් ජනපද ජනාධිපති ධුරයට තේරී පත්වූ ජෝ බයිඩන්, ඉලෙක්ටොරොල් ඡන්ද 270ක සීමාව පසුකර ධවල මන්දිරයේ බලය තහවුරු කරගෙන ඇතැයි, එම ඉලෙක්ටොරොල් ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රැස්වී නිල වශයෙන් දැනුම් දී තිබේ.
Read Moreනව වෛරස ප්‍රභේදය පිළිබඳ මුල් විශ්ලේෂණයන්, දැනටමත් දන්නා වෛරසයට වඩා වේගයෙන් වර්ධනය වන බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය හැන්කොක් හෙළි කළ අතර, එන්නත්වල ඵලදායීතාවයට එය බාධාවක් විය හැකි බවට ඇති බිය දුරු කිරීමට ඔහු උනන්දු විය.
Read More’’අපහසුතාවයට අපි සමාව අයදින අතර ඔබේ ඉවසීමට සහ අඛණ්ඩ සහයෝගයට ස්තූතියි’’ යනුවෙන් ගූගල් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 72,690,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreධනවත් රටවල් තම ජනගහනයට තුන් ගුණයකින් ප්‍රතිශක්තිකරණය ලබාදීම සඳහා ප්‍රමාණවත් කොවිඩ්-19 එන්නත් මාත්‍රාවක් මිලදී ගෙන ඇති අතර, දුප්පත් රටවල් 70 කට 2021 කාලය තුළ පුද්ගලයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණක් එන්නතක් ලබාගත හැකි වනු ඇති බව නවතම වාර්තාවක් අනාවරණය කරයි.
Read Moreබදාදා වනවිට සියලුම අත්‍යවශ්‍ය නොවන වෙළෙඳ සැල්, සේවා සහ පාසල් ජනවාරි 10 වැනිදා දක්වා වසා තබන අතර, නත්තල් දින රැස්වීම් උපරිම 10 දෙනෙකුට සීමා කර තිබේ. අගුලු දැමීමෙන් පීඩාවට පත් සියලුම ව්‍යාපාර සඳහා ආර්ථික ආධාර ලබාදෙන බවද කියයි.
Read Moreචීනයේ ජාතික ඖෂධ සමූහය හෙවත් සිනෝෆාම් විසින් සකස් කරන ලද කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත ලියාපදිංචි කිරීම නිල වශයෙන් අනුමත කර ඇති බව බහරේනයේ ජාතික සෞඛ්‍ය නියාමන අධිකාරිය නිවේදනය කරයි.
Read Moreෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත් මාත්‍රාවන් සහිත පෙට්ටි 189ක් රැගෙන යන ට්‍රක් රථ, අද දිනය වනවිට ප්‍රාන්ත 50ටම පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එන්නත් ප්‍රවාහනය කිරීමට පෙර ඒවා ඇසුරුම් කිරීමටද යුහුසුළු වන ආකාරය දැකිය හැකි විය.
Read Moreගෙවීගිය දිනයේ වෛරසය ආශ්‍රිත දෛනික මරණ 484ක් ඉතාලිය තුළ වාර්තා වූ අතර, එය වෛරසය පැතිර යාමෙන් පසු සමස්ත මරණ සංඛ්‍යාව 64,520ක් දක්වා ඉහළ නංවා තිබේ. ඒ අනුව ඉතාලියට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝව යන රටවලින් පමණි.
Read Moreදෙසැම්බර් මාසයේ මුල් දින 13 තුළ වෛරසය ආසාදිතයන් 30,102ක් මියගොස් ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත අනුව මේ වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 299,057ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමෙම ඕබිටර් සහ රිටනර් යානා පෘථිවියේ සිට කිලෝමීටර් 5,000 ක් පමණ දුරින් එකිනෙකාගෙන් වෙන්වීම සිදුවනු ඇති අතර, පෘථිවිය වෙත ගොඩබසිනු ලබන්නේ රිටනර් යානය පමණි.
Read Moreෆයිසර් එන්නත වයස අවුරුදු 16 සහ ඊට වැඩි අයට ලබා දිය හැකි බවට එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) අධ්‍යක්ෂ වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් විසින් ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ නියෝජිත කමිටුවේ (ACIP) නිර්දේශය පිළිගෙන තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව්යෝක් නගරයේ ශාන්ත ජෝන් දෙව් මැදුරේ පඩිපෙළ මත ගීතිකා කණ්ඩායමක් රැඳී සිටියදී සැකකරු තුවක්කුවක් රැගෙන එම ස්ථානයට ඇතුළු වී අහසට වෙඩි තබා තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 72,165,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreදේශගුණික අභියෝගයට මුහුණදීමේදී කිසිවෙකුවත් පැත්තකට වී හෝ ඒකපාර්ශ්වීය ලෙස කටයුතු කිරීමෙන් ලෝකයට කිසිවක් නොලැබෙන බව 2015 පැරිස් දේශගුණික ප්‍රඥප්තියේ පස්වැනි සංවත්සරය සනිටුහන් කළ අතථ්‍ය දේශගුණික සමුළුව අමතමින් චීන නායකයා අවධාරණය කරයි.
Read Moreරෝග පාලනය හා වැළැක්වීමේ ආයතනයේ, ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ උපදේශක කමිටුව ෆයිසර් එන්නත සඳහා අනුමැතිය ලබාදීමෙන් අනතුරුව ඇමෙරිකානුවන් වෙත මෙම උපදෙස් ලබාදී තිබේ. එම මඟපෙන්වීම අතර මුඛ ආවරණයක් පැලඳීම, අන් අයගෙන් අඩි 6ක් දුරස්ථතව සිටීම, සෙනඟ රැස්වුණ තැන් මඟහැරීම සහ නිතර අත් සේදීම ඇතුළත් වේ.
Read Moreපර්යේෂකයන් පවසන්නේ උතුරු ඉතාලියේ SARS-CoV2 වෛරසයේ දිගු කාලීනව මෙතෙක් හඳුනා නොගත් ව්‍යාප්තිය, ලොම්බාර්ඩි හි පළමු කොවිඩ්-19 රැල්ලේ විනාශකාරී බලපෑම සහ වේගවත් ගමන්මග පැහැදිලි කිරීමට උපකාරී වනු ඇති බවය.
Read Moreෆයිසර් සහ බයෝඑන්ටෙක් කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නතෙහි පළමු මාත්‍රාව එක්සත් ජනපදය පුරා බෙදාහැරීම හෙට (14දා) සිට ආරම්භ කරන බව ඔපරේෂන් වෝර්ප් ස්පීඩ් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ජෙනරාල් ගුස් පර්නා පවසයි.
Read More