ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,070,000ක් ඉක්මවා පැමිණ ඇති පසුබිමක, ලොවපුරා එන්නත් බෙදාගන්නා ලෙස ධනවත් රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීම් කරයි.
’’මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස සර්බියානු පුරවැසියන්ට පණිවිඩයක් යැවීමට මම කැමතියි. මේ වන විට අපට කොරෝනා වෛරසය පරාජය කිරීමට අවස්ථාව තිබෙනවා. එසේ කළ හැකි එකම ක්‍රමය වන්නේ එන්නත ලබා ගැනීම සහ රෝගාතුර වීම වළක්වා ගැනීමයි’’ ප්‍රසිද්ධියේ එන්නත ලබාගනිමින් සර්බියාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
Read Moreනව කොරෝනා වෛරසයේ නැගී එන ප්‍රභේදයන්ගෙන් පවා යම් ආරක්ෂාවක් සැපයීමට කාර්යක්ෂමතාව අතින් ඉහළ දැනට පවතින කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්වලට හැකිවනු ඇතැයි එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රොෂෙල් වැලෙන්ස්කි පවසයි.
Read Moreකොරෝනා රෝගීන් මෙන්ම වෙනත් ආබාධවලට ප්‍රතිකාර කරන රෝගීන්ද මෙම ඔක්සිජන් හිඟයෙන් පීඩා විඳි අතර, හෙදියන් උපුටා දක්වමින් ප්‍රාදේශීය ප්‍රවෘත්ති සේවා කියා සිටියේ ඔක්සිජන් නොමැතිකම හේතුවෙන් රෝගීන් හුස්ම හිරවීමෙන් මිය ගිය බවයි.
Read Moreඉරාක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක සෙයිෆ් අල්-බද්ර් කියා සිටියේ චීන ජාතික ඖෂධ සමූහය (සීනෝෆාම්) විසින් සකස් කරනලද චීන එන්නත ඔවුන්ගේ ප්‍රමිතීන්ට අනුකූල වන බවත්, එබැවින් ඉරාක රජය එය ඉරාකය තුළ එය භාවිත කිරීම සඳහා අනුමත කළ බවත්ය.
Read Moreජෝන්ස් හොප්කින්ස් දත්තවලට අනුව එක්සත් ජනපදය නව කොවිඩ්-19 මරණ 100,000ක් වාර්තා කළ වේගවත්ම අවස්ථාවද මෙයයි.
Read Moreට්‍රම්ප් මෙම සමුගැනීමේ දේශනයේදී එක්සත් ජනපද නව රජයට සුභාශිංසන එක්කර තිබුණත්, නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් ජෝ බයිඩන්ගේ නමවත් සඳහන් නොකිරීමද විශේෂත්වයකි.
Read Moreජෝ බයිඩන් පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලබා ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස මෙසේ දිවුරුම්දීම සිදුවෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,054,000ක් ඉක්මවා පැමිණ ඇති පසුබිමක, ලොවපුරා එන්නත් බෙදාගන්නා ලෙස ධනවත් රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීම් කරයි.
Read Moreපාකිස්තානයේ විද්‍යා අමාත්‍ය ෆවාඩ් චෞද්රි විසින් 2021 මුල් භාගයේදී චීනයේ සීනෝෆාම් වෙතින් කොරෝනා වෛරස එන්නතක් මාත්‍රා මිලියන 1.2ක් මිලදී ගන්නා බව ප්‍රකාශ කර තිබුණි.
Read Moreමේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 72,729ක් වාර්තා වන ලෝකයේ දියුණු ආර්ථිකයක් හිමි දකුණු කොරියාවේ ප්‍රජා ප්‍රතිශක්තිකරණ බලාපොරොත්තුව එලැඹෙන නොවැම්බර් මාසයවත් වේවි යැයි එරට ජනාදිපති මූන් ජේ-ඉන් පවසයි.
Read More’’අවම වශයෙන් ඉහළ ආදායම් ලබන රටවල් 49ක් එන්නත් මාත්‍රාව ඒ රටවල මිලියන 39කට වඩා මේ වනවිට ලබා දී තිබෙනවා. අඩු ආදායම්ලාභී රටක තවමත් ලබාදී ඇත්තේ මාත්‍රාවන් 25ක් පමණයි. මිලියන 25ක් නොවෙයි, 25,000කුත් නොවෙයි. නිකම්ම 25ක් පමණයි’’ WHO ප්‍රධානියා පවසයි.
Read Moreවසංගතය ආරම්භයේ සිට ලක්ෂ 4කට ආසන්න ඇමෙරිකානුවන් පිරිසක් මියයන තුරු තම දේශපාලන බලය රැකගැනීම වෙනුවෙන් පොරබදමින් සිටි ට්‍රම්ප්, ධුරයේ අවසාන දිනයේදීද ඇමෙරිකානුවන් අගාධයෙන් අගාධයට යන නියෝග නිකුත් කරමින් සිටී.
Read More’’මානව සුරක්‍ෂිතතාවයේ ආරක්ෂිත දැලක් නිර්මාණය කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා වූ අපගේ සාමූහික හැකියාවෙන් අප අසමත් වී තිබෙනවා’’ යැයි වසංගත සූදානම සහ ප්‍රතිචාර සඳහා වූ ස්වාධීන කමිටුව ලියයි.
Read Moreනේචර් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනයෙන් ඇඟවෙන්නේ මිනිසුන් විවිධ කෝණවලින් වෛරසයට පහර දෙන ප්‍රතිදේහ නිපදවන බවයි. වෛරසයේ නව ප්‍රභේදයන් බිහිවීම ගැන කනස්සල්ලට පත්වන අයට මෙය හොඳ ආරංචියක් වේ.
Read More’’වර්තමානයේ අපගේ වසංගත රෝග තත්ත්වය වේගවත් හා අසමානයි. එය ප්‍රභේදයන්ගෙන් වඩාත් සංකීර්ණ වී තිබෙනවා’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 95,475,000ක් ඉක්මවා පැමිණ ඇති පසුබිමක, ලොවපුරා එන්නත් බෙදාගන්නා ලෙස ධනවත් රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීම් කරයි.
Read Moreතම මතභේදාත්මක සගයන්ට, පවුලේ සාමාජිකයන්ට හෝ තමාට සමාව දීමට ට්‍රම්ප් අවසාන මොහොතේ තීරණය නොකළහොත්, මෙම ඉදිරිපත් කෙරෙන කණ්ඩායම ජනාධිපති සමාව වෙනුවෙන් වූ අවසාන කණ්ඩායම වනු ඇතැයි දැන් නිලධාරීන් අපේක්ෂා කරයි.
Read Moreනවදිල්ලියේ ගුරු සංගම් දෙකකට අනුව 2020 දී අවම වශයෙන් ගුරුවරුන් 28,000ක් කොවිඩ්-19 භූමිකාවන් සඳහා යොදවා තිබුණි. වසංගතයෙන් කොවිඩ්-19 ආසාදිතව ගුරුවරුන් 35 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් සිය ගණනක් රෝගාතුර වූ බව ඔවුහු පැවසූහ.
Read Moreකාම්බෝජයේ අග්‍රාමාත්‍ය හුන් සෙන් පසුගිය සිකුරාදා රාත්‍රියේ නිවේදනය කළේ සීනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක පරිත්‍යාගයක් කාම්බෝජය වෙත ලැබී ඇති බවය.
Read Moreනව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන්ගේ දිවුරුම්දීම සමග මෙම ප්‍රහාරයන් පිළිබඳ බොහෝ අනතුරු ඇඟවීම් FBI බුද්ධි අංශ විසින් සිදුකර ඇති අතර, පසුගියදා කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවූ ප්‍රහාරය එවැනි ප්‍රහාර මාලාවක ආරම්භය විය හැකි බවටද අදහසක් තිබේ.
Read More’’පසුගිය මාස පහ තුළ හොඳම දිනය මෙයයි’’ නවාල්නි අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර ගුවන්තොටුපලේ මාධ්‍යවේදීන්ට පැවසීය. ’’හැමෝම මගෙන් අහනවා මම බයද කියලා. මම බය නැහැ.’’
Read Moreචීන ඖෂධ නිෂ්පාදක සීනොවැක් බයෝටෙක් විසින් සංවර්ධනය කරන ලද කොරොනාවැක් සහ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් හදිසි භාවිතය සඳහා බ්‍රසීලයේ ජාතික සෞඛ්‍ය නිරීක්ෂණ ඒජන්සිය විසින් අනුමත කර තිබේ.
Read Moreඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ පසුගිය සිකුරාදා ඇති වූ රික්ටර් පරිමාණ 6.2ක භූමිකම්පාවෙන් පසුව මුදාගැනීමේ කණ්ඩායම් තවදුරටත් විපතට පත්වූවන් සහ මළ සිරුරු සෙවීමේ කටයුතු සිදුකරමින් සිටින බව වාර්තා වෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,030,000ක් ආසන්නයට පැමිණ ඇති පසුබිමක, ලොවපුරා එන්නත් බෙදාගන්නා ලෙස ධනවත් රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීම් කරයි.
Read Moreබෙල්ග්‍රේඩ් හි නිකොලා ටෙස්ලා ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික්, ප්‍රාදේශීය නිලධාරීන් සහ සර්බියාවේ චීන තානාපති චෙන් බෝ යන පිරිස මෙම තොගය ලබා ගත්හ.
Read Moreපසුගිය සතියේ වොෂිංටන් ඩීසී හි සිදුවූ මාරාන්තික කැපිටල් කෝලාහලවලින් පසුව ආරක්ෂාව වැඩි කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙල රැසක් සහ ජාතික ආරක්ෂක භටයන් දහස් ගණනක් වොෂින්ටනයට ගෙන්වා ඇත්තේ එලැඹෙන බදාදා නව ජනාධිපතිවරයාගේ දිවුරුම්දීම සිදුවන නිසාය.
Read Moreපිලිපීනයේ හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළමු කොවිඩ්-19 එන්නත් තොගය පිලිපීනයට නොමිලේ ලබාදීමට චීනය තීරණය කර ඇති බව චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ වෙත පවසයි.
Read Moreතවමත් සම්පූර්ණ ධාවන තත්ත්වයේ පවතින කළු වර්ණයෙන් යුතු මෙම රථය සඳහා ලබාදී ඇති වර්තමාන ලංසුව ඇ.ඩොලර් 500,000 කට ආසන්න වෙයි.
Read Moreකිලෝ මීටර් 20ක ගැඹුරකින් යුතු භූ කම්පනයේ අපිකේන්ද්‍රය, උතුරු අක්ෂාංශ අංශක 22.44 ක් සහ නැගෙනහිර දේශාංශ අංශක 121.44 ක් ලෙස පිහිටා ඇති බව චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය පවසයි.
Read More