saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

breaking-news - timelapse 8278 hours ago

LATEST

ලොව පුරා කොවිඩ් ආසාදන කෝටි 10ක සීමාවට පැමිණේ

calendar_today 2021 ජන 25 - 06:56 remove_red_eye - 155  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,128,000ක් ආසන්නයට පැමිණ ඇති පසුබිමක, වසංගතයේ වේගවත් වීමක් හැර තවම වසංගතය පාලනය වීමක් බොහෝ රටවලින් දැකගත නොහැකි වී තිබේ.

’’මෙය බැරෑරුම් ලෙස සලකන ලෙස මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එසේ නොවුවහොත් තුන්වැනි රැල්ලක් වැළැක්වීම දුෂ්කරයි’’ යනුවෙන් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් පවසයි.

Read More

රුසියාව වෙත යළි පැමිණි විගස අත්අඩංගුවට පත් එරට විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිට සහාය පළ කරමින් පැවති විරෝධතා මැඬපැවැත්වීම සඳහා රුසියානු පොලීසිය 3,000කට අධික පිරිසක් රඳවාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ඉතාලිය වෙත ලැබීමට නියමිතව තිබූ ෆයිසර් එන්නත් ප්‍රමාද වීම සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගිවිසුම බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවද අගමැතිවරයා කීවේය.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්තවලට අනුව, එක්සත් රාජධානිය දැනට පුද්ගලයන් 100,000කට වැඩිම කොවිඩ්-19 මරණ සංඛ්‍යාවක් වාර්තා කරන ගෝලීය රටවල් ලැයිස්තුවේ මුලටම පැමිණ තිබේ.

Read More

කොවිඩ්-19 ට එරෙහිව සීනොවැක් සහ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා හි එන්නත් හදිසි භාවිතයට ගැනීමට ඇන්විසා අවසර දී ඇතත්, සිකුරාදා වන තෙක්ම දකුණු ඇමරිකානු රාජ්‍යයෙහි පැවතියේ කොරෝනාවැක් මාත්‍රාව පමණක් බවද කියයි.

Read More

චීලී රාජ්‍යයේ, දකුණු ෂෙට්ලන්ඩ් දූපත් ආසන්න මුහුදේ රික්ටර් පරිමාණ 7.0ක විශාලත්වයකින් යුත් භූ කම්පනයක් ග්‍රිනීච් වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

Read More

පසුගිය වසරේදී ඔහුගේ දරුවන් දෙදෙනෙකු සති කිහිපයක් ඇතුළත මිය යනවිට ලැරී කිංග්ට තවත් වේදනාවක් එක්කර තිබුණි. 65 හැවිරිදි ඇන්ඩි කිංග් හෘදයාබාධයකින් පෙළුණු අතර 52 හැවිරිදි දියණිය චියා කිංග් පෙනහළු පිළිකාවක් නිසා මිය ගියාය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,118,000ක් ඉක්මවා පැමිණ ඇති පසුබිමක, වසංගතයේ වේගවත් වීමක් හැර තවම වසංගතය පාලනය වීමක් බොහෝ රටවලින් දැකගත නොහැකි වී තිබේ.

Read More

තුර්කියේ එන්නත් වැඩසටහන් සම්බන්ධීකාරක තාර්කන් මුස්තාපා යමානොග්ලු කියා සිටියේ කොරෝනාවැක් සමග එන්නත් ලබාදීමේ වැඩසටහන වේගවත්ව හා පහසුවෙන් සිදුකළ හැකි බවයි.

Read More

මේ දක්වා කියුබාවේ කොරෝනා ආසාදිතයන් 19,530ක් සහ මරණ 184ක් වාර්තා වී තිබුණත්, කොවිඩ්-19 හි වෙනත් ඕනෑම ප්‍රභේදයක් එරටින් සොයාගත් පළමු වැනි අවස්ථාව මෙයයි.

Read More

එක්සත් රාජධානියේ රජයේ ප්‍රධාන විද්‍යාත්මක උපදේශක පැට්‍රික් වැලන්ස් පැවසුවේ ආසාදනය වන සමස්ත ජනගහනය දෙස බලන විට ප්‍රභේදය වඩාත් මාරාන්තික බවක් පෙන්වන බවයි.

Read More

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විසින් ජනවාරි 6 වැනි දින කැපිටල් ගොඩනැගිල්ලට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව එක්සත් ජනපද වොෂිංටන් නගරයේ පෙර නොවූ විරූ ආරක්ෂක පියවර ගෙන තිබුණි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,104,000ක් ඉක්මවා පැමිණ ඇති පසුබිමක, වසංගතයේ වේගවත් වීමක් හැර තවම වසංගතය පාලනය වීමක් බොහෝ රටවලින් දැකගත නොහැකි වී තිබේ.

Read More

මෙම ඊනියා නිර්ණය කිරීම් සඳහා කිසිදු පදනමක් නොමැති බවත්, එය චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දැඩි ලෙස මැදිහත් වීමක් වන අතර, ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතා පාලනය කරන සම්මතයන් පාගා දැමීමක් බව පවසමින්, ෂින්ජියැන් සහ එහි සියලු ජනවාර්ගික කණ්ඩායම් එම ඊනියා චෝදනා දැඩි ලෙස හෙළා දකින බව පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම-නායකත්වයෙන් යුත් ගෝලීය COVAX වැඩසටහන යටතේ මේ වසරේදී ලොව පුරා අවම වශයෙන් බිලියන 2ක කොවිඩ්-19 මාත්‍රාවක් ලබාදීමට අවශ්‍ය වන අතර, අවම වශයෙන් බිලියන 1.3ක් දුගී රටවලට සැපයෙනු ඇත.

Read More

ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයෙකු වන ඉන්දියාවේ සේරම් ආයතනයේ කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නෙන් තවත් පුද්ගලයන් සිව්දෙනෙකු බේරාගැනීමට මුදාගැනීමේ කණ්ඩායම්වලට හැකිවී තිබේ.

Read More

චීනයේ ජෛව ඖෂධ සමාගමක් වන සීනොවැක් විසින් සංවර්ධනය කරන කොරෝනාවැක් එන්නත ජනගහනය සඳහා ආරක්ෂිත හා ඵලදායී එන්නතක් ලෙස අනුමත කරන බව චිලී මහජන සෞඛ්‍ය ආයතනයෙහි වැඩබලන අධ්‍යක්ෂ හෙරිබර්ටෝ ගාර්ෂියා පවසයි.

Read More

61 හැවිරිදි වියේ පසුවන ජනපති ෆර්නැන්ඩස්, බුවනෝස් අයර්ස් හි පොසදාස් රෝහලේදී මාත්‍රාව ලබාගෙන ඇති අතර, වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා මෙම එන්නත භාවිත කරන ලෙස ආර්ජන්ටිනාවේ ඖෂධ, ආහාර හා තාක්ෂණ ජාතික පරිපාලනය එරට සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ කර තිබුණි.

Read More

රජයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව ප්‍රංශයේ පුරවැසියන් 823,567දෙනෙකුට මේ දක්වා කොවිඩ්-19 එන්නත ලැබී තිබේ.

Read More

කියුබාවේ සංචාරයකට ගිය හිටපු ජනාධිපතිවරයා සමග ඔහුගේ කණ්ඩායම ධනාත්මක බව තහවුරු කරගෙන ඇත්තේ කියුබාවේදීය. වෛරසයෙන් තම පෙනහළුවල ආබාධ තත්ත්වයක් ඇති වුවත්, රෝහල්ගත කිරීමට තරම් අසාද්‍ය තත්ත්වයක් නොවූ බවද ලූලා කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,088,000ක් ඉක්මවා පැමිණ ඇති පසුබිමක, වසංගතයේ වේගවත් වීමක් හැර තවම වසංගතය පාලනය වීමක් බොහෝ රටවලින් දැකගත නොහැකි වී තිබේ.

Read More

ට්‍රම්ප් පරිපාලනයේ හිටපු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ, පීටර් කේ. නවාරෝ, රොබට් සී. ඔ’බ්‍රයන්, ඩේවිඩ් ආර්. ස්ටිල්වෙල්, මැතිව් පොටින්ගර්, ඇලෙක්ස් එම්. අසාර්, කීත් ජේ. ක්‍රාච්, කෙලී ඩී.කේ. ක්‍රාෆ්ට් සහ ජෝන් ආර්. බෝල්ටන් සහ ස්ටීවන් කේ. බැනන් යන පුද්ගලයන් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන්ට චීනයේ ප්‍රධාන භූමියට සහ හොංකොං සහ මැකාවෝ වෙත ඇතුළුවීම තහනම්.

Read More

චන්ද්‍ර අලුත් අවුරුදු නිවාඩුව ළඟා වෙත්ම, යළි තම ගම්බිම් බලා යන අය දින හතක් ඇතුළත ලබාගත් සෘණාත්මක න්‍යෂ්ටික අම්ල පරීක්ෂණ සහතිකයක් සමග එසේ පැමිණිය යුතු බවත් චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම වැඩිදුරටත් පවසයි.

Read More

කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර ලෙස මුඛ ආවරණ අභියෝගයක් මෙන්ම, දේශගුණික විපර්යාස පිළිබඳ 2015 පැරිස් සම්මුතියට නැවත ඇතුළු වීම ඇතුළු විධායක නියෝග මාලාවකට ඇමෙරිකානු නව නායකයා අත්සන් තැබීය.

Read More

රුසියාවේ දැනට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 3,595,136ක් වාර්තා වන අතර, මරණ 66,214ක් වාර්තා කර තිබේ. එසේම එරට නිපදවූ ස්පුට්නික්-වී එන්නත වෛරසයට එරෙහිව ඉහළ ඵලදායීතාවක් හා කාර්යක්ෂමතාවක් පෙන්වන බවද කියන්නේ ඔවුන්ගේ එන්නත්කරණ වැඩසටහන මේ වනවිටත් අරඹමිනි.

Read More

එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා රෝගී වූ පුද්ගලයන් 405,599ක් මේ වනවිට මියගොස් ඇති බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.

Read More

චීනයේ කොවිඩ්-19 එන්නත් සංවර්ධකයන් වන සිනෝවැක්, සිනෝෆාම් සහ කැන්සිනෝබයෝ විසින් මේ ආකාරයෙන් ඇති COVAX වැඩසටහන හා සම්බන්ධ වීමට අයදුම්පත් ඉදිරිපත් කර තිබේ.

Read More

පසුගිය මැතිවරණ ප්‍රතිඵලය පිළිනොගත් ට්‍රම්ප්, යළිත් වටයකට ජනපති සටනකට සූදානම් වන බවට වූ ඉඟියක් ඔහු නික්ම යමින් පැවසූ වචන කිහිපයේ ගැබ්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

බයිඩන් දිවුරුම්දීමේ අවස්ථාවට පෙර සඳහන් වූ පරිදිම හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ මෙලානියා ට්‍රම්ප් සහභාගී නොවූ අතර, එය ඇමෙරිකානු ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ සිදුවීමකි. කෙසේ වෙතත් හිටපු උප ජනපති මයික් පෙන්ස් සහ ආර්යාව මෙම උත්සවය සඳහා සහභාගී විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.