saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

breaking-news - timelapse 8261 hours ago

LATEST

ලොව පුරා කොවිඩ් සූවය ලැබූවන් ලක්ෂ 560 සීමාවට

calendar_today 2021 ජන 29 - 06:00 remove_red_eye - 163  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 101,370,000ක් ඉක්මවා ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.

පේරු රජය චීනයේ, සීනොෆාම් සමග තවත් ගිවිසුම් දෙකක් අත්සන් කරමින්, පෙබරවාරි මාසයේදී මාත්‍රාවන් මිලියන භාගයක් සහ මාර්තු මාසයේදී මාත්‍රා මිලියන 1.5ක් ලබාගැනීම සඳහා කටයුතු අවසන් කර ඇති බව අගමැති සාගස්ටි පවසයි.

Read More

නැගෙනහිර මධ්‍යධරණි කලාපය සඳහා කොවිඩ්-19 එන්නත් මාත්‍රාව මිලියන 25ක් ලබා ගැනීමට අපේක්ෂා කරන අතර, එය දෙසැම්බර් මාසය වනවිට මාත්‍රා මිලියන 355ක් දක්වා ඉහළ යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිලධාරියෙක් පවසයි.

Read More

එන්නත් දෙකක දත්ත හදිසි භාවිත ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් කිරීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට ප්‍රශංසා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණ, එන්නත් හා ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කැතරින් ඕ බ්‍රයන් පැවසීය.

Read More

කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ල හමුවේ යුරෝපයේ දැඩි පීඩාවකට පත් රටක් ලෙස එක්සත් රාජධානියේ පාසල් දරුවන් යළි පාසල් යැවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බව අගමැති බොරිස් ජොන්සන් පවසයි.

Read More

හදිසි භාවිතය සඳහා එන්නත් දෙකක් මේ වන විට පාකිස්තානය විසින් අනුමත කර ඇති අතර, එකක් චීනයේ ජාතික ඖෂධ සමූහය (සීනොෆාම්) සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා යන එන්නත් ද්විත්වයයි. එසේම රුසියාවේ ස්පුටිනික් වී එන්නත සඳහාද අනුමැතිය ලබාගැනීමට ඔවුන් අපේක්ෂා කරයි.

Read More

මෙම පිරිසේ එක් විශේෂඥයෙකු චීන මාධ්‍ය වෙත පවසා තිබුණේ, ඔවුන් පසුගිය සති දෙක තුළ චීන විද්‍යාඥයන් සමග වීඩියෝ සම්මන්ත්‍රණ හරහා සන්නිවේදනය කරමින් සිටි බවය.

Read More

දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ කොරෝනා ප්‍රභේදය පිළිබඳ සිද්ධියක් වාර්තා නොකළ එකම ලෝක සෞඛ්‍ය සංවිධාන කලාපය අග්නිදිග ආසියාවයි. එම ප්‍රභේදය B.1.135 ලෙස පුළුල්ව හැඳින්වේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 100,740,000ක් ආසන්නයට පැමිණ ඇති පසුබිමක, වසංගතයේ රැළි දෙකම පාලනය කළ රටවල් කිහිපයක්ද ලොව තුළ පැවතීම සුවිශේෂී තත්ත්වයකි.

Read More

දැඩි මූල්‍ය අර්බුදයක සිටින ලෙබනනයේ මෑත මාසවලදී කොවිඩ්-19 රෝගීන් හා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. අඟහරුවාදා, රට තුළ වැඩිම කොවිඩ් -19 මරණ සංඛ්‍යාව ලෙස මරණ 73ක් වාර්තා වූ අතර, රටේ මුළු මරණ සංඛ්‍යාව 2,477ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

නව උපායමාර්ගය පෙබරවාරි පළමු සතියේ සිට ක්‍රියාත්මක වන අතර එය, ජර්මනියේ බර්ලින් නගරයේ සිදුකරන සියලුම කොරෝනා වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂණ සඳහා එය අදාළ වේ.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, මේ මාසයේ මේ දක්වා පුද්ගලයින් 77,698ක් කොවිඩ් -19 රෝගයෙන් මියගොස් ඇති අතර එය 2020 දෙසැම්බරයේ සිදුව තිබූ මරණ 77,486ක අගය ඉක්මවා ඇත.

Read More

එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් මේරිලන්ඩ් හි බෙතෙස්ඩා හි පිහිටි ජාතික සෞඛ්‍ය ආයතනයේදී මොඩෙර්නා කොවිඩ් -19 එන්නතේ දෙවැනි මාත්‍රාවද ලබාගෙන තිබේ.

Read More

ඉතාලි අගමැති ගුසෙප් කොන්ටේ අඟහරුවාදා සිය ඉල්ලා අස්වීම භාර දෙමින්, දේශපාලන අර්බුදය මඟහරවා ගත හැකි ආකාරය පිළිබඳ විධිමත් උපදේශන සඳහා මග විවර කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

Read More

එක්සත් රාජධානියේ 100,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති කොරෝනා වෛරස් වසංගතයට රජය දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් තමන් පූර්ණ වගකීම භාර ගන්නා බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කියා සිටියි.

Read More

ඉන්දුනීසියාවේ ජාතික කොවිඩ්-19 කාර්ය සාධක බලකායට අනුව, එරට කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව සංඛ්‍යාව ඊයේ (26දා) දිනය වනවිට මිලියනය ඉක්මවා ගියේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,155,000ක් ආසන්නයට පැමිණ ඇති පසුබිමක, වසංගතයේ වේගවත් වීමක් හැර තවම වසංගතය පාලනය වීමක් බොහෝ රටවලින් දැකගත නොහැකි වී තිබේ.

Read More

නගර කිහිපයක පොලීසිය වාර්තා කළේ බොහෝ විට තරුණයන් තැන තැන ගිනි තැබීම්, ගල්මුල්වලින් පහරදීම් සහ වෙළෙඳ සැල් කොල්ලකෑම් සිදුකරන බවයි.

Read More

80 හැවිරිදි ප්‍රකෝටිපති ව්‍යාපාරික ස්ලිම් හෙලූ, ගෝලීය ටෙලිකොම් සමාගම් සමූහයක ප්‍රධානියා වන අතර එයට ටෙල්මෙක්ස්, අමෙරිකා මෙවිල් සහ ගෘපෝ කාර්සෝ යන ජංගම සන්නිවේදන සමාගම් ඇතුළත් වේ.

Read More

දෙසැම්බර් 30 වැනි දින යුරෝපයේ සිට ආපසු පැමිණි 56 හැවිරිදි මෙම කාන්තාව ඕක්ලන්ඩ් හි සති දෙකක අනිවාර්ය නිරෝධායනයකින් ඉවත්වීමෙන් පසු ධනාත්මක පරීක්‍ෂණයක් සිදුකර තිබේ. එහිදී ඇය දෙවරක් සෘණාත්මක ලෙස පරීක්‍ෂා කර මුදාහැර ඇති අයෙකු බවද සෞඛ්‍ය අමාත්‍ය ක්‍රිස්‌ හිප්කින්ස්‌ පවසයි.

Read More

චීනයේ ෆොසුන් ෆාමා- බයෝඑන්ටෙක්, චීනයේ සීනොවැක් බයෝටෙක් සහ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා වෙතින් කොවිඩ්-19 එන්නත මාත්‍රා මිලියන 22.5ක් හොංකොං විසින් ලබාගෙන ඇති බව එහි නායක කැරී ලැම් දෙසැම්බර් මාසයේදී පැවසීය.

Read More

2020 දෙසැම්බර් මස අවසානයේදී චීනයෙන් කොවිඩ්-19 එන්නත් මාත්‍රාව මිලියන 3ක් ලබා ගැනීමෙන් පසු තුර්කිය ජනවාරි 14 වැනි දින මහා එන්නත් කිරීමේ ව්‍යාපාරය දියත් කළේය.

Read More

’’මෙම නව දත්ත මගින් අපව ධෛර්යමත් කරනු ලබනවා. මොඩෙර්නා කොවිඩ්-19 එන්නත අලුතින් අනාවරණය කරගත් මේ ප්‍රභේදයන්ගෙන් ආරක්ෂාව ලබාදෙනු ඇති බවට අපගේ විශ්වාසය තහවුරු කරනවා’’ යැයි මෝඩෙර්නා හි ප්‍රධාන විධායක නිලධාරී ස්ටෙෆාන් බැන්සල් පැවසීය.

Read More

අප්‍රිකානු කලාපයේ වඩාත්ම බලපෑමට ලක්වූ අප්‍රිකානු රටවල් අතර දකුණු අප්‍රිකාව, මොරොක්කෝව, ටියුනීසියාව, ඊජිප්තුව සහ ඉතියෝපියාව ඇතුළත්ය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,138,000ක් ඉක්මවා ඇති පසුබිමක, වසංගතයේ වේගවත් වීමක් හැර තවම වසංගතය පාලනය වීමක් බොහෝ රටවලින් දැකගත නොහැකි වී තිබේ.

Read More

ලෝක නායකයන් චීනයේ කොවිඩ්-19 එන්නත් සම්බන්ධයෙන් විශ්වාසය තබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරන අතර, මේ වනවිටත් රටවල් කිහිපයක්ම චීනයේ නිෂ්පාදිත එන්නත් ලබාගෙන තිබේ. එමෙන්ම එම එන්නත් ලබාගැනීම සඳහා ඉල්ලුම් කර ඇත.

Read More

ඉතාලියේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව අද (25දා) උදෑසන වනවිට 2,466,813ක් ලෙස සටහන් වන අතර, වසංගතයේ දෙවැනි රැල්ලෙන් ඉතාලියද දැඩි පීඩාවකට ලක්ව සිටියි.

Read More

ලෝකයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් හතරෙන් එකක් මේ වනවිට වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එම අගය අද (25දා) උදෑසන වනවිට 25,113,810ක් ලෙස සටහන් වූ අතර, මරණ සංඛ්‍යාව 419,097කි.

Read More

වසංගතයේ දෙවැනි රැල්ල සමග පසුගිය දෙසැම්බර් මැද භාගයේ සිට රට දැඩි ලෙස වසා දමා ඇති අතර එය අවම වශයෙන් පෙබරවාරි 9දා දක්වා පවතිනු ඇත. කොරෝනා වෛරසයේ වඩාත් සම්ප්‍රේෂණය කළ හැකි ප්‍රභේදය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය විසින් මෙම අගුලු දැමීම සිදුකර තිබේ.

Read More

’’මට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ඔබට දැනුම් දීමට සිදුවීම ගැන කනගාටු වෙනවා. රෝග ලක්ෂණ මෘදු නමුත් මම දැනටමත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිනවා’’ යනුවෙන් 67 හැවිරිදි ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.