ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ්-19 වසංගත තත්ත්වය මධ්‍යයේ ඉන්දියාවේ උතුරු ප්‍රාන්තය වන හර්යානා සහ ආසාදන තියුනු ලෙස ඉහළ යමින් පවතින ඔඩීෂා ප්‍රාන්ත රජය ලොක්ඩවුන් තත්ත්ව ප්‍රකාශයට පත්කරයි.
ඉන්දියාව වර්තමානයේ කොවිඩ්-19 මර්මස්ථානය බවට පත්කරමින්, මෙම වසංගත අර්බුදය හසුරුවා ගැනීම සම්බන්ධයෙන් දැඩි විවේචනයකට පත්ව සිටි මෝදි මෙන්ම, භාරතීය ජනතා පක්ෂය වෙත ජනතාවගේ සැබෑ ප්‍රතිචාරය බලා ගැනීමට මෙම මැතිවරණය බොහෝ දෙනෙකු විසින් සමීපව නිරීක්ෂණය කරන ලදී.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 152,474,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’පළමු රැල්ලේදී අපට වැඩිහිටි රෝගීන් විශාල ප්‍රමාණයක් ලැබුණා. නමුත් දැන් 15 හෝ 17 තරම් තරුණ අය ආසාදනය වී පැමිණීම දැකීම ඇත්තෙන්ම කනගාටුවට කරුණක්. අපි අපේ උපරිමය කරනවා. රෝගියෙකු තුළ එක් හුස්මක් හෝ ඉතිරි වන තුරු ඔහු හෝ ඇය බේරා ගැනීමට අපි උත්සාහ කරනවා.’’ ඉන්දීය හෙදියක වූ විවේකී කපූර් කියයි.
Read Moreඑහි ආසන්නතම සිදුවීමක් ලෙස පසුගිය මාසය අවසාන භාගයේදී ඉන්දීය රජයේ ඉල්ලීමක් පරිදි කොවිඩ්-19 පිළිබඳ ට්විටර් පණිවුඩ කිහිපයක් ඉවත් කිරීමට ට්විටර් සමාගම කටයුතු කළේය.
Read Moreඉන්දියාව දේශපාලන රැලි සහ ආගමික උත්සව වැනි සුපිරි ව්‍යාප්ත සිදුවීම් සමග වෛරසයේ දරුණු නව විකෘතිතාවන් එකතු වී ඇති හෙයින්, සමස්ත මරණ සංඛ්‍යාව 200,000ක් ඉක්මවා, සමස්ත ආසාදිතයන් මිලියන 20කට ආසන්න වෙමින් ඇත්තේ, පසුගිය පෙබරවාරි සිට පමණක් එය මිලියන 9කට ආසන්න වැඩිවීමක් පෙන්වමිනි.
Read Moreඉදිරි සතිවලදී චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 එන්නත් ලබාගන්නා දකුණු ඇමරිකානු ක්‍රීඩකයින් සිය ගණනක් අතර මෙසී සහ නෙයිමාර්ද සිටින බව කලාපීය පාපන්දු සම්මේලනය පවසයි.
Read More1968 දී ඇපලෝ 8 මෙහෙයුමෙන් පසු නාසා ආයතනය රාත්‍රී කාලයේ ස්ප්ලෑෂ් ඩවුන් එකක් හෙවත්, පැරෂුට් මගින් අභ්‍යවකාශ යානයක් ජලය මතට ගොඩබසින පළමු වැනි අවස්ථාව මෙය බවද කියයි.
Read Moreමෙවැනි පසුබිමක සමහර බටහිර රටවල් ඉදිරි සති කිහිපය තුළ වඩාත් සාමාන්‍ය ජීවිතයකට නැවත පැමිණීමට අපේක්ෂා කළත්, වෛරසයේ ලෝක ව්‍යාප්ත චිත්‍රය දැන් දරුණු තත්ත්වයක පවතී. ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව නවවැනි සතිය දක්වා ඉහළ ගොස් ඇති අත,ර මරණ සංඛ්‍යාව හයවැනි සතිය දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreඉන්දියාවේ දෛනික ආසාදිතයන් මෙන්ම මරණ වාර්තාගත ලෙස ඉහළ යෑම සිදුකරන පීසීආර් පරීක්ෂණ මත තීරණය වන අතර, එනමුදු එරට තවදුරටත් වාර්තා නොවන දත්තයන්ද රැසක් පවතින බවට චෝදනා මතුවෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 151,768,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනවලින් සුවය ලැබූ පුද්ගලයින්ට ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත එක් මාත්‍රාවකින් අමතර ප්‍රතිශක්තියක් ලබාදෙන බව බ්‍රිතාන්‍ය පර්යේෂකයෝ අවධාරණය කරති.
Read Moreමියගිය අයගෙන් 16 දෙනෙකු රෝගීන් වන අතර, දෙදෙනෙක් කාර්ය මණ්ඩල සාමාජිකයෝය. ගින්න හටගන්නා අවස්ථාවේ රෝගීන් 60 කට ආසන්න සංඛ්‍යාවක් රෝහලේ සිට ඇති බව කියයි.
Read Moreෆෙඩරල් රජය පවසන පරිදි ඉන්දියාවේ සිටින ඔස්ට්‍රේලියානු පුරවැසියන් 9,000ක් පමණ නැවත ඔස්ට්‍රේලියාවට යාමට අවශ්‍ය බවට ලියාපදිංචි වී ඇති පසුබිමක මෙම නිවේදනය නිකුත් වෙයි.
Read Moreකොවිඩ්-19 වසංගතය හමුවේ ඉන්දියාව දැඩි බලපෑමකට නතුව පවතින වටපිටාවක ආසියාවේ බලවත්ම රාජ්‍ය මෙන්ම, මේ වනවිට ලෝක බලවතා ලෙසද නැගීඑන චීනයේ ජනාධිපති ෂී ජින්පිං විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත විශේෂ පණිවුඩයක් යවා ඇති බව කියයි.
Read Moreඉන්දීය නායකයා මේ ආකාරයෙන් රට තුළ දේශපාලන සෙල්ලම් දමමින්, විචාර බුද්ධියක් නොමැති බහුතර ඉන්දීය ජනතාව අන්ඳවද්දී, වසංගතයක් මැද මහා ජනරැළි පවත්වද්දී, එරට ජනගහනයෙන් සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබා තිබුණේ 2%ක ප්‍රතිශතයක් පමණක් වීමම ඛේදාන්තයකි. ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වූ ඉන්දියාව සේරම් ආයතනයේ ප්‍රධානියාට අද විශේෂ බලකා සෙබලු සහිත ආරක්ෂාවක් ලබාදීමටද සිදුව ඇත්තේ මේ පසුබිම තුළය.
Read Moreකොවිඩ්-19 වෛරසය හමුවේ සුනාමියකට නතුව ඇති ඉන්දියාවේ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 4ක සීමාවට ආසන්න බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.
Read Moreකොවිඩ්-19 මර්දන එන්නත්වල සායනික අත්හදා බැලීමේ ප්‍රතිඵලවලට අනුව 95%ක ඵලදායී බවක් පෙන්වා ඇති මොඩෙර්නා එන්නත, පසුගියදා සිදුවූ අධ්‍යයනයකදී සැබෑ ලෝකයේ 94%ක ඵලදායී බවක් පෙන්වා තිබුණි. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත අනුමැතිය ලැබූ පස්වැනි එන්නතයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 150,960,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreවසංගතය අතරතුර පූර්ණ කාලීනව පාසලකට ගිය එක් දරුවෙකු හෝ සිටින නිවසක වැඩිහිටියන්ට කොවිඩ්-19 ආසාදනය වීම හෝ රෝග ලක්ෂණ පෙන්වීම, එසේ පාසල් නොගිය හෝ පාසල් දරුවන් නොසිටින නිවසක වැඩිහිටියන්ට වඩා 38%කින් වැඩි බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙයි.
Read Moreගෝලීය වායු ගුණාත්මක දර්ශක තථ්‍ය කාලීන දත්තයන්ට අනුව මේ දිනවල ඉන්දියාවේ වායු ගුණාත්මකබව ලෝකයේ ඕනෑම රටකට වඩා නරකම තත්ත්වයක පවතී. මෙය වඩාත් වැදගත් වන්නේ, ඉහළ වායු දූෂණයක් පැවතීම කොවිඩ්-19 හි බලපෑම වඩාත් නරක අතට හරවන බැවිනි. එනම් ඔබ ඉහළ වායු දූෂණයක් ඇති ප්‍රදේශයක ජීවත් වන්නේ නම් ඔබ කොවිඩ්-19 වැලඳී මියයාමට වැඩි ඉඩක් පවතී.
Read Moreදස දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූ ඊශ්‍රායල උත්සවයකදී ඇති වූ තෙරපීමක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් 103 දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreචීනයේ ඇතැම් නගරවලින්ද මේ වනවිට ඉන්දියාවෙන් මුලින්ම හමුවූ නව කොවිඩ්-19 වෛරස ප්‍රභේදය සොයාගෙන ඇති බවත්, ආසාදන වැළැක්වීමේ මහජන සෞඛ්‍ය පියවර ක්‍රියාත්මක කිරීම සම්ප්‍රේෂණය නැවැත්වීමේ රහස බවත් චීනයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වූ සුන්යූ පවසයි.
Read Moreවසංගතය හමුවේ මුල සිටම දැඩිව බැට කෑ බ්‍රසීලය ප්‍රමාණවත් එන්නත් ලබාගැනීමට රටක් ලෙස මහත් පරිශ්රමයකද නිරත වෙයි. එහිදී ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ රජය මෙම අර්බුදය උග්‍ර කර තිබේදැයි සෙනෙට් සභාව විමර්ශනය කරමින්ද සිටියි.
Read Moreතුර්කියේ සෞඛ්‍ය අමාත්‍ය ෆැරෙටින් කොකා පැවසුවේ, ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිත වෛරස ප්‍රභේද රට තුළ ශීඝ්‍රයෙන් පැතිර යන පසුබිමක, එන්නත ලබාදීමේ යම් ප්‍රමාදයක් රට අපේක්ෂා කළ බැවින් මෙම ජාතික ලොක්ඩවුන් තත්ත්වයට යෑමට තීරණය කළ බවයි.
Read More’’අපි බලයේ සිටියා. අපි රජය ලෙස ක්‍රියා කළා. ඒ නිසා ඇත්තෙන්ම තත්ත්වය හොඳ වුවත්, නරක වුවත් එහි වගකීම පළමුවෙන්ම හා ප්‍රධානවම රජය ලෙස අපි දැරිය යුතුයි. එය කුමක් වුවත් එය අපගේ වගකීම වෙනවා. මෙතැනදී වෙනත් ඕනෑම කෙනෙකුට දොස් කියන්න අපට අවශ්‍ය නැහැ. මොකද අපි රජයක් හැටියට බලයේ සිටිනවා නම්, අවසානයේ අපි මීට වගකිව යුතුයි. අපගේ අවධානය දැන් යොමු වී ඇත්තේ හැකිතරම් අපට ජීවිත බේරාගත හැකි ආකාරයන් සෙවීම පිළිබඳවයි.’’ BJP ප්‍රකාශක කියයි.
Read Moreලොව පුරා ආසාදිතයන් කෝටි 14ක සීමාව ඉක්මවා ගියේ පසුගිය අප්‍රේල් 18දාය. නිල දත්ත අනුව දින 10කින් පමණ ආසාදන කෝටියක් වැඩිවී තිබේ. වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඉන්දියාවේ සෑම දිනකම නව ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත මට්ටම් කරා ඉහළ යන අතර, ගෝලීය ප්‍රතිවිපාකයන්ද සමග ජාතික අර්බුදයක් නිර්මාණය කරමින්, කොරෝනා රෝගීන් ඇඳන් සහ ඔක්සිජන් නොමැතිව රෝහල්වලින් යළි හරවා එවන තත්ත්වයක් එරට තුළ දැකිය හැකිය.
Read Moreමෙම ’’Y කාණ්ඩයේ’’ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් 11 දෙනෙකු අනුයුක්ත කරන අතර, ඔවුන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනෙකු කමාන්ඩෝ භටයින් සහ සෙසු අය පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත වනු ඇත.
Read Moreඉන්දියාවෙන් පැමිණෙන සෘජු ගුවන් යානා ඇතුළු ඉන්දියානුවන් රට තුළට ඇතුළුවීම මේ සියලු රාජ්‍යයන් විසින් දැනටමත් වළක්වා ඇති අතර, නේපාලයේ සහ පාකිස්තානයේ ඇතැම් පළාත්වල රෝහල් පිරී යාමෙන්, ඔක්සිජන් හිඟයන්ද ඇතිවී තිබේ.
Read More