බ්‍රසීල ජනාධිපතිවරයා දිගු කලක් පුරා කොවිඩ්-19 හි ඉහළ නැගීම අවතක්සේරු කළ නායකයෙකු වූ අතර, අවශ්‍ය අවස්ථාවේ ලොක්ඩවුන් සීමා සහ සමාජ දුරස්ථ කිරීමේ නීතිරීතිවලට වඩා රටේ ආර්ථික සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කළේය.
ඔක්සිජන් සිලින්ඩරයක් ඉල්ලා යදින දුප්පතුන්ට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බලධාරීන් හිරිහැර කරන වීඩියෝ දර්ශන විභාග කළ මහාධිකරණය, ප්‍රමාණවත් තරම් ඔක්සිජන් සැපයුමක් ඇති බවට ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශ කළ දේ හා සැසඳීමේදී, මෙම ප්‍රවෘත්ති තරමක් ප්‍රතිවිරුද්ධ චිත්‍රයක් පෙන්වන බව කියා සිටියේය.
Read Moreආසන්න කාලසීමාවේදී එරටට වැඩිවන අමුත්තන් තවදුරටත් ආකර්ෂණය කර ගැනීම සඳහා මාලදිවයින් නිලධාරීන් සංචාරකයින්ට එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති බව පසුගිය මාසයේ නිවේදනය කිරීමත් සමග මෙසේ කොවිඩ්-19 ආසාදිතයන් වැඩිවීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 153,943,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreෆයිසර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇල්බට් බෝර්ලාට අනුව, නව දත්ත මගින් ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත සෙල්සියස් අංශක 2ත් 8ත් අතර සාමාන්‍ය උෂ්ණත්වයක සති හතරක් දක්වා ගබඩා කර තැබිය හැකිය.
Read Moreආසාදිතයන් මිලියන 20ක් ඉක්මවූ ඉන්දියාවේ ප්‍රාන්ත රැසක් දැන් ලොක්ඩවුන් කර ඇති අතර, රෝහල්වල වෛද්‍ය හා සෞඛ්‍ය කාර්යමණ්ඩලවල හිඟය විශාල අර්බුදයක් බව කියයි. නවදිල්ලියේ තත්ත්වය පාලනය කරගැනීමට නොහැකිව හමුදාවේ සහාය පතා ඇති පසුබිමක, ඉන්දීය සත්වෝද්‍යානවල සිංහයන් 8කටත් කොවිඩ්-19 වැලඳෙයි.
Read More’’පසුගිය සතියේ ආසාදන සිදුවීම්වලින් අඩකට වඩා ඉන්දියාව සහ බ්‍රසීලය ආශ්‍රිතව වාර්තා වුණා. නමුත් ඉතා අවදානම් තත්ත්වයකට මුහුණදී සිටින තවත් බොහෝ රටවල් ලොව පුරා තිබෙනවා.’’ මහජන සෞඛ්‍ය ආරක්ෂණ පියවරයන් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාතික උපදෙස් අනුගමනය කරන ලෙස WHO ප්‍රධානියා ලොවපුරා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreමධ්‍යම මදරිපූර් දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වන මිරාජ් හුසේන් පැවසුවේ අනතුරින් මියගිය අයගේ මළ සිරුරු 26ක් සොයාගෙන ඇති අතර, සමහර ඒවා තවමත් අතුරුදන්ව ඇති බවයි.
Read Moreජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව, අපේ‍්‍රල් 22 වැනි දින ඉන්දියාවේ මිලියනයකට සාමාන්‍යයෙන් ආසාදිතයන් 206ක් වාර්තා විය. එනම් නේපාලයේ සාමාන්‍ය ඒක පුද්ගල ආසාදන අනුපාතය, මීට සති දෙකකටත් අඩු කාලයකට පෙර ඉන්දියාවේ පැවති තත්ත්වයේම දැන් පවතී.
Read More’’අපට උදව් කරන්නැයි අපි ලෝකයෙන් ඉල්ලා සිටිනවා. මොකද ඉන්දියාව ලෝක සැපයුම් දාමයේ අති විශාල එන්නත් නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් වන නිසා, ලෝකයට එන්නත් නිපදවීමේ ව්‍යාපාරයට ඉන්දියාව නැවත ගෙන්වා ගත යුතුයි’’ යුනිසෙෆ් විධායක අධ්‍යක්ෂිකා හෙන්රියාටා ෆෝර් කියයි.
Read More’’අපි ඇදහිය නොහැකි දරුවන් තිදෙනෙකු ඇති දැඩි කර තිබෙනවා. සෞඛ්‍ය සම්පන්න, ඵලදායී ජීවිතයක් ගත කිරීමට සියලු දෙනාටම හැකි වන පරිදි ලොව පුරා වැඩ කරන පදනමක් ගොඩනඟා තිබෙනවා. අපි දිගටම එම මෙහෙවර පිළිබඳ විශ්වාසයක් බෙදා හදා ගන්නා අතර, ඒ පදනමේ අපගේ වැඩ කටයුතු කරගෙන යනු ඇති. නමුත් අපගේ ජීවිතයේ මීළඟ අදියරේදී යුවළක් ලෙස එකට ගමන් කළ හැකි යැයි අපි තවදුරටත් විශ්වාස කරන්නේ නැහැ.’’ බිල් සහ මෙලින්ඩා නිවේදනය කරති.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 153,170,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreනේපාලයේ අග්‍රාමාත්‍ය ෂර්මා ඔලි රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් කියා සිටියේ රට තුළ අවම වශයෙන් කොවිඩ්-19 ආසාදිතයන් දෛනිකව 7,388ක් වාර්තා කර ඇති බවත්, එය මෙතෙක් රට තුළ වාර්තා වූ ඉහළම ආසාදිතයන් සංඛ්‍යාව බවත් කියා සිටියේය.
Read More’’කොවිඩ්-19 මර්දන එන්නත් ලබා ගැනීම සඳහා බොහෝ රටවලට සීමිත සම්පත් ඇති බව අප හඳුනාගෙන තිබෙනවා. කොවිඩ්-19 මර්දන එන්නත් සඳහා පුළුල්, දැරිය හැකි සහ සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම සඳහා වන COVAX හි මෙහෙවරට අප සහාය දෙනවා’’ මොඩෙර්නා හි ප්‍රධාන විධායක නිලධාරි ස්ටෙෆාන් බැන්සල් පවසයි.
Read Moreගෙවීගිය පැය 24 තුළ ආසාදිතයන් 368,147ක් වාර්තා කළ ඉන්දියාවේ, අඛණ්ඩව දින 11ක් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 3ක සීමාව ඉක්මවා ගොස් ඇත.
Read Moreකොවිඩ්-19 මර්දන එන්නත ප්‍රතික්ෂේප කළ නවසීලන්ත රේගුවේ සේවය කළ දේශසීමා සේවකයන් 9 දෙනෙකු සේවයෙන් නෙරපා දැමීමට නවසීලන්ත බලධාරීන් කටයුතු කර තිබේ. මෙසේ සේවයෙන් පහ කරන ලද අය නැවත සේවයේ යෙදවීමේ විකල්පයන් ඉතා සීමිත බව සඳහන් වෙයි.
Read Moreගෝලීය එන්නත් හිඟය ළඟදීම අවසන් විය හැකි බවට ඉඟි පළ කරමින්, ගෝලීය සෞඛ්‍ය සංවිධානය චීනයේ සීනොෆාම් සහ සීනොවැක් වෙතින් ඔවුන්ගේ කොවිඩ්-19 මර්දන එන්නත් සඳහා වන හදිසි භාවිත ලැයිස්තුගත කිරීමේ ඉල්ලීම් පිළිබඳ තීන්දු මෙම සතිය අවසන් වනවිට ප්‍රකාශයට පත්වනු ඇත.
Read Moreශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ්-19 වසංගත තත්ත්වය මධ්‍යයේ ඉන්දියාවේ උතුරු ප්‍රාන්තය වන හර්යානා සහ ආසාදන තියුනු ලෙස ඉහළ යමින් පවතින ඔඩීෂා ප්‍රාන්ත රජය ලොක්ඩවුන් තත්ත්ව ප්‍රකාශයට පත්කරයි.
Read Moreඉන්දියාව වර්තමානයේ කොවිඩ්-19 මර්මස්ථානය බවට පත්කරමින්, මෙම වසංගත අර්බුදය හසුරුවා ගැනීම සම්බන්ධයෙන් දැඩි විවේචනයකට පත්ව සිටි මෝදි මෙන්ම, භාරතීය ජනතා පක්ෂය වෙත ජනතාවගේ සැබෑ ප්‍රතිචාරය බලා ගැනීමට මෙම මැතිවරණය බොහෝ දෙනෙකු විසින් සමීපව නිරීක්ෂණය කරන ලදී.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 152,474,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’පළමු රැල්ලේදී අපට වැඩිහිටි රෝගීන් විශාල ප්‍රමාණයක් ලැබුණා. නමුත් දැන් 15 හෝ 17 තරම් තරුණ අය ආසාදනය වී පැමිණීම දැකීම ඇත්තෙන්ම කනගාටුවට කරුණක්. අපි අපේ උපරිමය කරනවා. රෝගියෙකු තුළ එක් හුස්මක් හෝ ඉතිරි වන තුරු ඔහු හෝ ඇය බේරා ගැනීමට අපි උත්සාහ කරනවා.’’ ඉන්දීය හෙදියක වූ විවේකී කපූර් කියයි.
Read Moreඑහි ආසන්නතම සිදුවීමක් ලෙස පසුගිය මාසය අවසාන භාගයේදී ඉන්දීය රජයේ ඉල්ලීමක් පරිදි කොවිඩ්-19 පිළිබඳ ට්විටර් පණිවුඩ කිහිපයක් ඉවත් කිරීමට ට්විටර් සමාගම කටයුතු කළේය.
Read Moreඉන්දියාව දේශපාලන රැලි සහ ආගමික උත්සව වැනි සුපිරි ව්‍යාප්ත සිදුවීම් සමග වෛරසයේ දරුණු නව විකෘතිතාවන් එකතු වී ඇති හෙයින්, සමස්ත මරණ සංඛ්‍යාව 200,000ක් ඉක්මවා, සමස්ත ආසාදිතයන් මිලියන 20කට ආසන්න වෙමින් ඇත්තේ, පසුගිය පෙබරවාරි සිට පමණක් එය මිලියන 9කට ආසන්න වැඩිවීමක් පෙන්වමිනි.
Read Moreඉදිරි සතිවලදී චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 එන්නත් ලබාගන්නා දකුණු ඇමරිකානු ක්‍රීඩකයින් සිය ගණනක් අතර මෙසී සහ නෙයිමාර්ද සිටින බව කලාපීය පාපන්දු සම්මේලනය පවසයි.
Read More1968 දී ඇපලෝ 8 මෙහෙයුමෙන් පසු නාසා ආයතනය රාත්‍රී කාලයේ ස්ප්ලෑෂ් ඩවුන් එකක් හෙවත්, පැරෂුට් මගින් අභ්‍යවකාශ යානයක් ජලය මතට ගොඩබසින පළමු වැනි අවස්ථාව මෙය බවද කියයි.
Read Moreමෙවැනි පසුබිමක සමහර බටහිර රටවල් ඉදිරි සති කිහිපය තුළ වඩාත් සාමාන්‍ය ජීවිතයකට නැවත පැමිණීමට අපේක්ෂා කළත්, වෛරසයේ ලෝක ව්‍යාප්ත චිත්‍රය දැන් දරුණු තත්ත්වයක පවතී. ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව නවවැනි සතිය දක්වා ඉහළ ගොස් ඇති අත,ර මරණ සංඛ්‍යාව හයවැනි සතිය දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreඉන්දියාවේ දෛනික ආසාදිතයන් මෙන්ම මරණ වාර්තාගත ලෙස ඉහළ යෑම සිදුකරන පීසීආර් පරීක්ෂණ මත තීරණය වන අතර, එනමුදු එරට තවදුරටත් වාර්තා නොවන දත්තයන්ද රැසක් පවතින බවට චෝදනා මතුවෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 151,768,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනවලින් සුවය ලැබූ පුද්ගලයින්ට ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත එක් මාත්‍රාවකින් අමතර ප්‍රතිශක්තියක් ලබාදෙන බව බ්‍රිතාන්‍ය පර්යේෂකයෝ අවධාරණය කරති.
Read Moreමියගිය අයගෙන් 16 දෙනෙකු රෝගීන් වන අතර, දෙදෙනෙක් කාර්ය මණ්ඩල සාමාජිකයෝය. ගින්න හටගන්නා අවස්ථාවේ රෝගීන් 60 කට ආසන්න සංඛ්‍යාවක් රෝහලේ සිට ඇති බව කියයි.
Read More