’’කාර්යක්ෂමතාව සැලකීමේදී එන්නත්වල කල්පැවැත්ම අවම වශයෙන් මාස හයක්වත් පවතින බව අප දන්නවා. බොහෝ දුරට සැලකිය යුතු තරම් වැඩි කාලයක්. එහෙත් මුල් වටයේ එන්නත් ලබා ගැනීමෙන් පසු වසරක් හෝ ඊට ආසන්න කාලයක් තුළ අපට බූස්ටර් එන්නතක් අවශ්‍ය වනු ඇතැයි මා සිතනවා.’’ වෛද්‍ය ෆවුසි පවසයි.
මැයි 19 වැනි දින ඉන්දියාව විසින් කොවිඩ්-19 ආශ්‍රිත මරණ සංඛ්‍යාව පිළිබඳ නව වාර්තාවක් තැබුවේ, පැය 24ක් තුළ 4,500කට වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා කරමිනි. අපේ‍්‍රල් 28 සිට රට තුළ දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාව 3,000කට වඩා ඉහළ අගයක් ගනී.
Read Moreනව ආසාදන පොකුරු සංඛ්‍යාව බදාදා වනවිට පොකුරු 22ක් දක්වා වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණ තිබේ. ඉන් 8ක් රැකියා ස්ථානවලට සම්බන්ධ වූ අතර, 7ක් ප්‍රජාව ආශ්‍රිත පොකුරුය. එමෙන්ම 6ක් ආගමික ආයතන පොකුරු වන අතර, එකක් අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 164,610,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඉන්දියාව අර්බුදයක සිටින අතරතුර නේපාලය, ශ්‍රී ලංකාව, වියට්නාමය සහ ඊජිප්තුව ඇතුළු බොහෝ රටවල රෝගීන් හා රෝහල්ගත කිරීම්වල කනස්සල්ලට පත්වන තත්ත්වයක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසීය.
Read Moreබිලියන 1.4ක් වන චීන ජනගහනය සැලකීමේදී මාත්‍රා මිලියන 400ක් යනු ජනගහනයෙන් අඩක්වත් ආවරණය කිරීමක් නොවන බවට යමෙකු තර්ක කළත්, ඔවුන්ගේ එන්නත් කිරීමේ වේගය බලවත්වීම නිසා බිලියන 1.4ක් යනු අපහසු ඉලක්කයක් නොවේ.
Read Moreමාරාන්තික දෙවැනි කොරෝනා රැල්ලට ප්‍රතිචාර දැක්වීම පිළිබඳව මහජන කෝපය නිසා මීට සතියකට පෙර අගමැති කේ. පී. ෂර්මා ඔලිට ඉල්ලා අස්වීමට සිදුවීමත් සමග දැන් රට දේශපාලන අර්බුදයකටද ඇද දමා තිබේ.
Read Moreමෙම මාසය මුලදී ඔලිම්පික් උළෙල අවලංගු කරන ලෙස ඉල්ලා අන්තර්ජාල පෙත්සමක් දින නවයක් තුළ අත්සන් 350,000ක් ලබාගෙන තිබූ අතර, ජපානයේ ප්‍රමුඛ ඊ-වාණිජ්‍යය සමාගමක් වන රකුටෙන් හි ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් මෙම ක්‍රීඩා උළෙල සියදිවි නසා ගැනීමේ මෙහෙයුමක් ලෙස නම් කර තිබුණි.
Read More’’ඔන්න අපි ආවා! ආලින්දයන්ට, කෞතුකාගාරයන්ට, සිනමා හල්වලට, නාට්‍ය ශාලාවන්ට... සමාජ දුරස්ථභාවය ගරුකරන අතරම අපේ සුපුරුදු ජීවන රටාවන් දැන් ක්‍රමයෙන් සොයා බලමු’’ මැක්‍රෝන් පැරිස් නගරයේ අවන්හල් ආලින්දයක සිට කෝපි රස විඳින ගමන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
Read Moreවසංගතය අවසන් කිරීමට ඇති එකම ආරක්ෂිත හා ඵලදායී ක්‍රමය එන්නත්කරණය බව පැවසූ උතුරු මැසිඩෝනියානු ජනාධිපතිවරයා, නොපමාව සීනොෆාම් එන්නත් ලබාගැනීමට පැමිණෙන ලෙස එරට ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Read Moreනිල මූලාශ්‍ර මත පදනම්ව මේ වනවිට ලෝකයේ වැඩිම එන්නත්කරණයක් සිදුකර ඇති රට බවට චීනය පත්ව ඇති අතර, චීනය එන්නත් මාත්‍රා මිලියන 421.9ක් එරට ජනතාව වෙත ලබාදී තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 163,946,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreසේරම් ආයතනය විසින් ඇස්ට්‍රාසෙන්කා කොවිඩ්-19 එන්නත නිපදවන අතර එය කොවිෂීල්ඩ් ලෙසද හැඳින්වෙයි. අඩු ආදායම්ලාභී රටවලට වට්ටම් හෝ නොමිලේ මාත්‍රාවන් සපයන ගෝලීය එන්නත් බෙදාගැනීමේ වැඩසටහන වන COVAX සඳහා මාත්‍රාව මිලියන 200ක් නිෂ්පාදනය කර ලබාදීමට ඔවුන් ප්‍රතිඥා දී තිබුණි.
Read Moreකොවිඩ්-19 නිසා මියගිය සෑම පවුලකටම ඉන්දීය රු.50,000ක වන්දි මුදලක් සහ වසංගතය හේතුවෙන් ගෘහ මූලිකයෙකු අහිමි වූ පවුල් සඳහා ඉන්දීය රු.2,500ක අතිරේක මාසික විශ්‍රාම වැටුපක් ලබාදෙන බව මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් පවසයි.
Read Moreකොවිඩ් -19 හැසිරවීම සම්බන්ධයෙන් සාර්ථක කතාවක් ලෙස පුළුල් ලෙස පැසසුමට ලක් වූ තායිවානය මේ වනවිටත් එරට විශාලතම ආසාදන පැතිරයාමට එරෙහිව සටන් කරයි.
Read Moreමේ මාසයේදී කෝවිඩ්-19 අර්බුදය ගැන මෝදි කතා කළ දෙවැනි අවස්ථාව මෙයයි. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම රෝහල්වල ඔක්සිජන් කර්මාන්ත ශාලා ස්ථාපනය කරන ලෙස ඉල්ලා සිටි ඔහු, ආසාදන අඩුවන ප්‍රාන්තවලින් දිගින් දිගටම සුපරීක්ෂාකාරීව සිටින ලෙස ඉල්ලා සිටියේය.
Read More’’සෞඛ්‍ය සේවකයින් සහ යටිතල පහසුකම් සැමවිටම ආරක්ෂා කළ යුතුයි. මේ වැදගත් මානුෂීය නීතිවලට ගරු කිරීම සහතික කරන ලෙස සෑම පාර්ශ්වයකම නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා’’ යනුවෙන් WHO ප්‍රධානියා පවසයි.
Read Moreඉන්දියාව පසුගිය දින කිහිපය පුරා සමස්ත ආසාදිතයන්ගේ යම් අඩුවීමක් පෙන්නුම් කළද, දෛනික කොවිඩ්-19 මරණ සංඛ්‍යාවේ 4,000 ඉක්මවූ වැඩිවීමක් පෙන්නුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.
Read Moreදේශීය ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ තීරණාත්මක අවස්ථාවකදී එක්සත් ජනපදය ඒකපාර්ශවිකව හමුදා ඉවත් කර ගැනීම ඇෆ්ගනිස්ථානයේ වත්මන් තත්ත්වයට අවිනිශ්චිතතාවයක් ගෙන ආවත්, ඇෆ්ගනිස්තානයේ සාමය වෙනුවෙන් කැපවන බවත්, එරට ජනතාවගේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවේද පොදු අපේක්ෂාවන් මල්ඵල ගන්වන බවත් චීනය පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 163,357,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreගෙවීගිය දිනයේ අවම වශයෙන් නව කොවිඩ්-19 ආසාදිතයන් 335ක් රට තුළ වාර්තා වීමෙන් පසුව මෙම තහනම පැනවී අති අතර, එම ආසාදිතයන් අතරින් 333ක්ම දේශීයව සම්ප්‍රේෂණය වූ සිද්ධීන් වීම ඔවුන්ගේ වැඩි අවධානයට යොමුව ඇත.
Read Moreඑක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය විසින් වරක් බලය අනුමැතිය ලබාදුන් පසුව ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙන්ම ෆයිසර්, මොඩෙර්නා සහ ජොන්සන් සහ ජොන්සන් යන මාත්‍රාවන් එක්සත් ජනපදය විසින් මෙලෙස බෙදාදෙන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
Read Moreපසුගිය සිකුරාදා සිට සුළු වශයෙන් ඉන්දියාවේ ආසාදිතයන් අඩුවී ඇති අතර සෙනසුරාදා ආසාදිතයන් 326,098ක්ද, ඉරිදා 311,170ක්ද වාර්තා වී තිබේ. කෙසේ වෙතත් අපේ‍්‍රල් 28දා සිට සෑම දිනකම වාර්තා වන මරණ සංඛ්‍යාව 3,000කට වඩා ඉහළ මට්ටමක පවතී.
Read Moreඉන්දියාවේ තත්ත්වය ඛේදජනක වුවද, එවැනි ඛේදජනක අත්දැකීමකට මුහුණදුන් එකම රට එය නොවන බවත්, නේපාලය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින වැනි රටවල් මෙන්ම, ඈතින් පිහිටි ආර්ජන්ටිනාව සහ බ්‍රසීලය වැනි රටවල සෞඛ්‍ය පද්ධතිද මේ වනවිට මහත් අරගලයක යෙදී සිටින බව යුනිසෙෆ් විධායක අධ්‍යක්ෂ හෙන්රීටා ෆෝර් පවසයි.
Read Moreදීර්ඝ වැඩ කරන වේලාවන් හා සම්බන්ධ ජීවිත හානිය පිළිබඳ ප්‍රථම ගෝලීය අධ්‍යයනයේදී පෙන්නුම් කළේ 2016දී දීර්ඝ සේවා කාලය හා සම්බන්ධ ආඝාත හා හෘද රෝග තත්ත්වයන් හේතුවෙන් ලොවපුරා පුද්ගලයින් 745,000ක් මිය ගොස් ඇති බවය. වර්ෂ 2000 සිට මෙම අගය 30%කට ආසන්න වැඩිවීමක් පෙන්නුම් කරයි.
Read Moreඔස්ට්‍රේලියාවේ දේශසීමා වසා දැමීම, හදිසි අගුලු දැමීම්, වේගවත් සම්බන්ධතා සොයා ගැනීම සහ මහජන සෞඛ්‍ය අනුකූලතාව සමග ඒකාබද්ධව එහි පාලන පියවර ලෝකයේ වඩාත්ම ඵලදායී කොවිඩ්-19 වසංගතය පිටුදැකීමේ රටක් ලෙස ශ්‍රේණිගත කර ඇත. එරට ආසාදන 29,700ක් පමණ වන අතර, 910ක් මිය ගියහ.
Read Moreඊශ්‍රායලයේ මෙරොන් කන්දෙහි පැවති ආගමික උත්සවයකදී 45 දෙනෙකු මියගොස් සති දෙකකට පමණ පසුව මෙම අනතුර සිදුව ඇත. එසේම ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගාසා තීරයේ දරුණු ගැටුම් උත්සන්න වී ඇති පසුබිමක මෙම අවාසනාවන්ත ඉරණමටද ඊශ්‍රායල් යුදෙව්වන්ට මුහුණ දීමට සිදුව තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 162,760,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඉන්දියාවම ගිලගෙන ඇති ඒ මහා වසංගතය හමුවේ තමන්ට විශාල දෙයක් කළ නොහැකි වුවත්, ත්‍රිරෝද රථ රියැදුරන් ලෙස සිය ජීවිකාව ගෙනගිය, රාජ් කුමාර් සහ ජාවෙඩ් ඛාන් දැන් තම පුංචි ටුක්-ටුක් රථ ගිලන් රථ බවට පරිවර්තනය කරගෙන පරාර්ථකාමී සේවාවක් නොමිලේම සපයමින් සිටිති.
Read Moreමුල් පරීක්ෂණාගාර දත්ත මගින් මෙම වඩාත් සම්ප්‍රේෂණය කළ හැකි ප්‍රභේදයක් වන ඉන්දියානු ප්‍රභේදයට එරෙහිවද එන්නත් ඵලදායී බව සනාථ කර ඇති බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසීය.
Read More