saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 7559 hours ago

LATEST

රටක ප්‍රජාතන්ත්‍රවාදය තීරණය කරන්නේ ජනතාව - ෂී ජින්පිං

calendar_today 2021 ජුලි 07 - 11:00 remove_red_eye - 353  

රටක් ප්‍රජාතන්ත්‍රවාදීද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබාදිය යුත්තේ එහි ජනතාව විසින් මිස අතළොස්සක් විසින් නොවන බවත්, යහපැවැත්ම සඳහා විවිධ මාවත් ඇති අතර, සෑම රටකම ජනතාවට තමන්ගේ සංවර්ධන මාවත සහ ආයතනික ආකෘති තෝරා ගැනීමට අයිතියක් ඇති බව චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරයි.

ලෝක ප්‍රකට ලැන්සෙට් සඟරාවේ පළ වූ මෙම ප්‍රකාශිත වාර්තාව ජීව විද්‍යාඥයන්, පරිසරවේදීන්, වසංගත රෝග විද්‍යාඥයන්, වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය විශේෂඥයන් සහ ලොව පුරා සිටින පශු වෛද්‍යවරුන් විසින් සම්පාදනය කරන ලද්දකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 184,539,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පසුගිය ජුනි 24දා අලුයම චැම්ප්ලේන් ටවර්ස් දකුණ ගොඩනැගිල්ලෙන් අඩක් මෙසේ කඩා වැටුණු අතර, එම අනතුරින් 12කට පසු පුද්ගලයින් 109 දෙනෙකු තවමත් අතුරුදන් ලැයිස්තුවේ සිටිති.

Read More

මොරොක්කෝවේ හයවැනි මොහොමඩ් රජතුමා සහභාගී වූ උත්සවයකදී මසකට එන්නත් මාත්‍රා මිලියන 5ක් නිෂ්පාදනය කිරීම සඳහා මොරොක්කෝව සහ සීනොෆාම් අතර සහයෝගිතා ගිවිසුමකට අත්සන් තබා ඇත.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිය කොරෝනා වෛරස ප්‍රභේද ලැයිස්තුවට එකතු කර ඇති නවතම ප්‍රභේදය වන ලැම්බ්ඩා, දැනට අධික සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා දරුණු ප්‍රභේදයක් විය හැකි බවට අවධානය යොමුකර තිබේ.

Read More

කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ අයෙකු සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීම හේතුවෙන් තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයූත් චාන්-චා නිරෝධායනයකට ලක්ව සිටින බව රජයේ ප්‍රකාශක අනුචා බුරපචයිස්රි පැවසීය.

Read More

නේපාලයේ කත්මණ්ඩු නිම්නයේ බලධාරීන් විසින් රාජ්‍ය හා පෞද්ගලික ප්‍රවාහන සේවා සඳහා පනවා තිබූ දැඩි කොවිඩ්-19 සීමා ලිහිල් කරමින්, වෙළෙඳ සැල් විවෘතව තැබීම සඳහා වැඩි මෙහෙයුම් කාලයක් ලබාදී තිබේ.

Read More

’’එක්සත් ජනපදය හෝ වෙනත් බටහිර බලවතුන් පාකිස්තානය වැනි රටවලට යම් පැත්තක් ගන්න යැයි බලපෑම් කිරීම ඉතාම අසාධාරණයි.’’ අගමැති ඉම්රාන් ඛාන් අවධාරණය කළේය. ’’මොන තරම් පීඩනයක් තිබුණත් චීනය සහ පාකිස්තානය අතර සම්බන්ධතාව වෙනස් වන්නේ නැහැ.’’

Read More

සිඩ්නි නුවර කොවිඩ්-19 අගුලු දැමීම දීර්ඝ කරන්නේද යන්න ඉදිරි පැය 24 තුළ තීරණය කිරීමට අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් මහ ඇමතිවරිය කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 184,106,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

නිවේදනයක් නිකුත් කරමින් ජාවා දූපතේ සර්ඩ්ජිටෝ රෝහල පැවසුවේ සෙනසුරාදා සිට ඉරිදා අලුයම දක්වා කාලය තුළ ඔක්සිජන් නොමැති වීමෙන් රෝගීන් 63 දෙනෙකු මිය ගිය බවය.

Read More

අධික ලෙස සම්ප්‍රේෂණය කළ හැකි ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් මාසය අවසන් වනවිට ප්‍රංශය වසංගතයේ සිව්වැනි රැල්ලකට යොමුවිය හැකි බවට අනතුරු අඟවමින්, කොවිඩ්-19 මර්දන එන්නත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Read More

එරට අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී තිප්පකෝන් චන්තවොන්සා අද (04දා) ලාඕසයේ අගනුවර වියන්තියන් හි පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ අසල්වැසි රටවල තත්ත්වය අවදානම්සහගත බවය.

Read More

වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ලොවපුරා රාජ්‍යයන්ට සහාය වෙමින් සිටින චීනය, මුරුසි දූපත් රාජ්‍ය වෙත තවත් කොවිඩ්-19 මර්දන එන්නත් තොගයක් ලබාදී තිබේ.

Read More

පිලිපීන ගුවන් හමුදාවට අයත් සී-130 යානයක් දකුණු දූපතක් වෙත කඩා වැටී සිදුවූ අනතුරින් මියගිය පිරිස 47දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් හමුදා නිලධාරීන් 49දෙනෙකු තුවාල ලබා ඇති බව එරට හමුදා ප්‍රධානියා පවසයි.

Read More

චීන ගගනගාමීන් එරට අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා අභ්‍යවකාශයේ පිටතට පැමිණ සිදුකළ පළමු බාහිර ක්‍රියාකාරකම් සාර්ථකව සම්පූර්ණ කර තිබේ.

Read More

මෙම එන්නත දැඩි කොවිඩ්-19 අසාධ්‍ය තත්ත්වයට එරෙහිව 93.4%ක ඵලදායීතාවක් මෙන්ම, මේ වනවිට ඉහළ සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව 65.2%ක ආරක්ෂාවක් සපයන බවද භාරත් බයෝටෙක් සමාගම කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 183,416,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙම ගොඩනැගිලි අනතුර හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 121ක් ලෙස සැලකෙන අතර, මළ සිරුරු සොයා තවදුරටත් මෙහෙයුම් සිදුවෙයි.

Read More

රුසියාවේ සහ ප්‍රංශයේ ජනාධිපතිවරු යුක්‍රේනයේ සහ ලිබියාවේ තත්ත්වයන් ඇතුළු යුරෝපා සංගමය අතර සබඳතා අලුත් කිරීම සම්බන්ධයෙන් දුරකථන ඇමතුමකින් සාකච්ඡා කළ බව ජනාධිපතිවරු දෙදෙනාම ප්‍රකාශ කළහ.

Read More

කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා පළාතේ ලැව් ගිනි මැඬපැවැත්වීම සඳහා සටන් වදින ගිනි නිවන භටයින්ට උපකාර කිරීම සඳහා එරට රජය හමුදා ගුවන් යානාද යොදවා ඇති බව පවසයි.

Read More

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගනුවර සහ ඔස්ට්‍රේලියාවේ මිලියන 25ක ජනගහනයෙන් පහෙන් එකක් ජීවත් වන සිඩ්නි, පසුගිය සති දෙක තුළ අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමෙන් දැඩි පීඩාවකට පත්ව සිටියි.

Read More

හීලියම් පිරවූ සාමාන්‍ය බැලූනවලට පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ කරගැනීමක් සිදුකර ඇති නිසා ඒවා බිම පතිත වීමත් සමග වහා ගිනි ඇවිලෙන සුලු ලෙස නිර්මාණය කර ඇත. මධ්‍යධරණී මුහුදේ සුළං ප්‍රවාහය ආධාරයෙන් ඒවා ඊශ්‍රායල් භූමිය වෙත යැවීමට හමාස් සටන්කාමීන් කටයුතු කරයි.

Read More

තුන්වැනි ආසාදන රැල්ල විශාල වශයෙන් හඳුනා නොගත් ජනතාවක් හරහා වෛරසය පැතිර යමින් සිටින අවස්ථාවක එරට එන්නත්කරණය වේගවත් කිරීම සඳහා මෙසේ සීනොවැක් එන්නත සඳහාද අනුමැතිය ලබාදී තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ මෙම ප්‍රභේදය භයානක ප්‍රභේදයක් බවත්, එය අඛණ්ඩව විකාශනය වෙමින් විකෘති වී ඇති බවත්ය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 182,997,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කැනේඩියානු නගරයක් වන විනිපෙග් හි විරෝධතාකරුවන් පිරිසක් විසින් වික්ටෝරියා රැජිනගේ සහ දෙවැනි එලිසබෙත් රැජිනගේ ප්‍රතිමා බිමට පෙරළා දමා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

එන්නත් සඳහා විශාල ගෘහස්ත ඉල්ලුමක් සහ සීමිත සැපයුමක් තිබියදීත්, චීනය විසින් එන්නත් මාත්‍රා මිලියන 480කට අධික ප්‍රමාණයක් ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදී ඇති බවත්, එය ලොව විශාලතම එන්නත් සැපයුම්කරු බවට චීනය නිතැතින්ම පත්වූ අවස්ථාවක් බවත් එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පවසයි.

Read More

එන්නත් බහුලව තිබුණත්, එන්නත් ලබාගැනීමට ජනතාව අඩු උනන්දුවක් දැක්වීම රුසියාව මුහුණදී ඇති ප්‍රබල අභියෝගයක් වී තිබේ. මොස්කව් නුවර ජීවත් වන මිලියන 12.5කට වැඩි ජනගහනයෙන් එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇත්තේ මිලියන 2.6ක ජනතාවක් පමණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.