saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 7580 hours ago

LATEST

චීනය නවතම මෙගා ගුවන් තොටුපළක් විවෘත කරයි

calendar_today 2021 ජුලි 02 - 18:13 remove_red_eye - 269  

චීනයේ නවතම මෙගා ගුවන් තොටුපළ ලෙසින්, චෙංඩු හි ටියැන්ෆු ජාත්‍යන්තර ගුවන් තොටුපළ නිල වශයෙන් මෙහෙයුම් ආරම්භ කර තිබේ. වර්ග මීටර් 710,000ක භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ධාවන පථ තුනක් සහ පර්යන්ත දෙකක් ක්‍රියාත්මක වේ.

රට සෙමෙන් යළිත් විවෘත වන අතර දේශීයව ඩෙල්ටා ප්ලස් නමින් නව ප්‍රභේදයක් මතුවෙමින් තිබියදී තුන්වැනි රැල්ලක් ගැන වසංගත රෝග විශේෂඥයන්ගේ අනතුරු ඇඟවීම් මධ්‍යයේ ඉන්දීය රජය විශාල ප්‍රතිශක්තිකරණ වැඩසටහන් අවධානය යොමුකර තිබේ.

Read More

කොරෝනා වෛරසයේ අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය මේ සතියේ ආසියාව පුරා ඉහළ යමින්, ඔස්ට්‍රේලියාවේ සහ දකුණු කොරියාවේ වාර්තාගත ආසාදන සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර, ඇතැම් රටවල් සීමාකිරීම් දැඩි කිරීමටත්, තවත් රටවල එන්නත් කිරීම වේගවත් කිරීමටත් පොළඹවා තිබේ.

Read More

විලියම් සහ හැරී පසුගිය කාලයේ දුටු ඔවුන්ගේ වෙනස්කම් පසෙකට දමා, සිය නැසීගිය මව හෙවත් වේල්ස් කුමරිය වන ඩයනාට ගෞරව කරන පිළිමයක් කෙන්සිංටන් මාලිගයේ සන්කන් උද්‍යානයේදී නිරාවරණය කළහ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 182,554,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද සියලුම එන්නත් භාර නොගන්නා රටවල් දැනටමත් ආරක්ෂිත හා ඵලදායී බව පෙන්වා දී ඇති ජීවිතාරක්ෂක එන්නත් පිළිබඳ විශ්වාසය අඩපණ කරමින් සිටින අතර, මෙවැනි සැලකීමක් ජනතාව එන්නත්කරණයට යොමුවීම කෙරෙහි දැඩිව බලපාන බව COVAX හවුල්කාර පාර්ශ්වයන්ද පවසයි.

Read More

චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 100 වැනි සංවත්සරය සැමරීම සඳහා බීජිං නුවර බර්ඩ්නෙස්ට් ජාතික ක්‍රීඩාංගණයට ඉහළ රාත්‍රී අහසේ සුවිශේෂී ගිනිකෙළි සංදර්ශනයක් පවත්වා තිබේ.

Read More

සංචාරකයන් හරහා වෛරසය රට තුළ පැතිරීම වළක්වාලීම සඳහා ආරක්ෂාව දැඩි වනු ඇත. සෑම සංචාරකයෙකුටම ඔවුන්ගේ ස්මාට්ෆෝනයට ලුහුබැඳීමේ යෙදුමක් ස්ථාපනය කිරීමට හෝ විද්‍යුත් වළල්ලක් පැලඳීමට අවශ්‍ය වනු ඇත.

Read More

යුරෝපා ඖෂධ ඒජන්සිය පවසන්නේ, කොරෝනා වෛරසයේ වේගයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව කොවිඩ්-19 එන්නත් මාත්‍රා දෙකක් ආරක්ෂාව සපයන බවයි.

Read More

රම්ස්ෆෙල්ඩ් භාරව සිටි එක්සත් ජනපද හමුදා ඉරාක ජනාධිපති සදාම් හුසේන්ගේ පාලනය වේගයෙන් පෙරළා දැමූ නමුත් ඉක්බිතිව නීතිය හා සාමය පවත්වා ගැනීමට අපොහොසත් විය.

Read More

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් සහ මධ්‍යම ආරක්ෂක කොමිසමේ සභාපති, චීන ජනාධිපති ෂී ජින්පිං, චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 100 වැනි සංවත්සර උළෙල අමතමින් බීජිං නුවරදී මෙම අදහස් කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 182,128,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීනය කොවිඩ්-19 ආසාදන රැල්ලෙන්ද වේගයෙන් යථා තත්ත්වයට පත්වීමත්, ගෝලීය වේදිකාව පිළිබඳ වඩාත් ස්ථීර ස්ථාවරයක් ගැනීමත් නිසා ෂී ජින්පිං මෙන්ම, චීනයේ කොමියුනිස්ට් පක්ෂය තවදුරටත් ඉහළට ගමන් කරමින් තිබේ.

Read More

රට තුළ පවතින අඩු පරීක්ෂණ, අඩු ලුහුබැඳීම් වගේම, ළමයින්ට කොවිඩ්-19 නිසා පීඩා විඳ මිය යා හැකි යැයි මිනිසුන් තවමත් නොසිතන බවත්, දැනුවත්භාවය තවමත් අඩු බවත් ඉන්දුනීසියානු ළමා රෝග විශේෂඥයෝ පවසති.

Read More

ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මේ වනවිට නිවසේ රැඳී සිටීමේ නියෝග යටතේ සිටින අතර, තවත් මිලියන ගණනක් වෙනත් ස්ථාන කිහිපයක අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය මධ්‍යයේ චලනය සීමා කිරීම් සහ අනිවාර්ය මුඛ ආවරණ පැලඳීම සිදුකරයි.

Read More

ඔක්ස්ෆර්ඩ් එන්නත් අත්හදා බැලීම් පිළිබඳ ප්‍රධාන විමර්ශකයා වන ඇන්ඩෘ පොලාර්ඩ් පැවසුවේ මෙම ප්‍රතිඵලය එන්නත් අඩු සැපයුමක් ඇති රටවලට, ඔවුන්ගේ ජනගහනයට දෙවැනි මාත්‍රාව ලබාදීම ප්‍රමාද වීම ගැන සැලකිලිමත් විය හැකි අයට යම් සහතිකයක් දිය හැකි ප්‍රතිඵලයක් බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 181,744,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මේ වනවිට ලෝකයේ සමස්ත කොවිඩ්-19 එන්නත්කරණය මාත්‍රා බිලියන 3කට ආසන්න වී ඇති පසුබිමක, චීනය ඉන් සැලකිය යුතු ප්‍රතිශතයක් තම රට තුළදී පමණක් එන්නත් ලබාදෙමින් ලොව වේගවත්ම එන්නත්කරණය සිදුකර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී පසුගියදා පැවති විදේශ ඇමතිවරුන් 20 දෙනෙකුගෙන් යුතු G20 සමුළුව අමතමින් මෙම කරුණ අනාවරණය කරන ලදී.

Read More

ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා හි කොන්ඩෝ ගොඩනැගිල්ල අබලන් තත්ත්වයක පැවති බවට ඊට දින කිහිපයකට පෙර යම් අනතුරු ඇඟවීමක් සිදුව තිබියදීත්, එය නොසලකා හැරීම සම්බන්ධයෙන් මේ වනවිට ඇතිවී තිබෙන කතාබහ හමුවේ නිලධාරීන් ෆ්ලොරීඩාහි ජනතාව අස්වසාලීමට උත්සාහ කරමින් සිටියි.

Read More

’’සූමා, හිටපු ජනාධිපතිවරයා සිරගත කිරීම හැර වෙනත් විකල්පයක් මට ඉතිරිව නැහැ. එසේ කිරීමෙන් නීතියේ ආධිපත්‍යය සහ යුක්තිය පසිඳලීම ගැන නිසැක පණිවුඩයක් ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුව පවතිනවා.’’ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා පැවසීය.

Read More

ඉන්දියාව විසින් කොරෝනා වෛරසයට එරෙහිව හදිසි භාවිත අනුමැතිය ලබාදුන් සිව්වැනි එන්නත බවට මොඩෙර්නා එන්නත පත්වෙයි.

Read More

ඩෙල්ටා ප්‍රභේදය මගින් වර්ධනය කරනලද රෝගී තත්ත්වයන් ඉන්දුනීසියාව තුළ මෑතකදී දක්නට ලැබුණු අතර, එරට තරුණ රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම නිසා මෙසේ සීනොවැක් එන්නත වහාම එම වයස් කාණ්ඩය වෙත ලබාදීමට තීරණය කර ඇත.

Read More

ළමයින් හා නව යොවුන් වියේ දරුවන් සඳහා චීනයේ සීනොවැක් බයෝටෙක් සමාගම සංවර්ධනය කරන ලද කොරෝනාවැක් කොවිඩ්-19 මර්දන එන්නත පිළිබඳ සායනික පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ එම එන්නත් මාත්‍රා දෙකක් ඔවුන් සඳහා ආරක්ෂිත අතර, ශක්තිමත් ප්‍රතිදේහ ප්‍රතිචාරයක් ජනනය කරන බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 181,388,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කොරෝනා වෛරසයේ රෝගීන් වැඩි වශයෙන් සම්ප්‍රේෂණය කළ හැකි ඩෙල්ටා ප්‍රභේදය මගින් බ්‍රිතාන්‍යයේ ආසාදන යම් මට්මකින් ඉහළ යාම හේතුවෙන් එරට කොවිඩ්-19 සීමා ඉවත් කිරීම ප්‍රමාද කළද, එලැඹෙන ජූලි 19දා ’’නිදහස් දිනය’’ ලෙස සීමා ඉවත් කරමින් බ්‍රිතාන්‍ය සුපුරුදු ජීවන රටාවට යෑම සඳහා සූදානම් වෙයි.

Read More

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාදීමෙන් සති හතරකට පසු ෆයිසර් ලබාදීමේ මිශ්‍ර එන්නත් මාත්‍රාවකින්, දෙවැනි මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාවක්ම ලබාදීමට වඩා හොඳ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් පවතිනු ඇතැයි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිදුකළ අධ්‍යයනයක් පෙන්වා දෙයි.

Read More

අගුලු දැමීම්, දැඩි සමාජ දුරස්ථ රීති සහ වේගවත් සම්බන්ධතා සොයාගැනීම මීට පෙර සම්ප්‍රේෂණයන් සාර්ථකව මැඬපැවැත්වීමට ඔස්ට්‍රේලියාවට උපකාරී වූ නමුදු වේගයෙන් ගමන් කරන ඩෙල්ටා ප්‍රභේදය එරට සෞඛ්‍ය බලධාරීන් බිය ගන්වා තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 181,040,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ලිස්බන් ප්‍රදේශයේ කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදයට අයත් වන අතර, එය ඉක්මනින් රටේ අනෙකුත් ප්‍රදේශවලටද ව්‍යාප්ත වෙමින් පවතින බව පෘතුගාලයේ නවතම වාර්තාවක් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.