saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 7534 hours ago

LATEST

ඉරාකයේ කොවිඩ් රෝහලක ගින්නකින් ජීවිත රැසක් අහිමියි

calendar_today 2021 ජුලි 12 - 23:45 remove_red_eye - 277  

ඉරාක සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේ ගින්නෙන් මියගිය සංඛ්‍යාව බොහෝ වැඩිවිය හැකි බවයි. මන්දයත් රෝහල තුළ සිටි රෝගීන් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බැවිනි. එමෙන්ම සෞඛ්‍ය සේවකයන් දෙදෙනෙකුද ගින්නෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

COVAX හි ආධාරකරුවෙකු වන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සීනොෆාම් සහ සිනොවැක් එන්නත් මේ වනවිටත් හදිසි භාවිතය සඳහා අනුමත කර ඇති එන්නත් වන අතර, ඒවා ලොවපුරා මිලියන ගණනින් භාවිතයට ගෙන සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇත.

Read More

අත්අඩංගුවට ගත් 63 හැවිරිදි ක්‍රිස්ටියන් එමානුවෙල් සනොන් නමැති මෙම ප්‍රහාරයේ මහ මොළකරු පසුගිය ජුනි මස මුලදී පෞද්ගලික ජෙට් යානයකින් හයිටිය වෙත පැමිණ තිබේ. හයිටි ඇමෙරිකානුවෙකු වන ඔහු කුලී හමුදාවක් සූදානම් කර තමා වෙත හයිටියේ ජනාධිපති ධුරය ලබාගැනීමට සූදානම් සිට ඇත.

Read More

විවිධ නිෂ්පාදකයන්ගේ කොවිඩ්-19 එන්නත් මිශ්‍රකර ගැළපීම භයානක ප්‍රවණතාවක් බවත්, ඉන් සෞඛ්‍යයට ඇති බලපෑම පිළිබඳව පවතින්නේ අල්ප දත්ත ප්‍රමාණයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය අනතුරු අඟවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 186,732,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’මම වරක් තරු දෙස බලා සිහින දැක්ක දරුවෙක්. දැන් මම අපේ සුන්දර පෘථිවිය දෙස අභ්‍යවකාශයේ සිට බැලූ වැඩිහිටියෙක්’’ යැයි ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් අභ්‍යවකාශයේදී වීඩියෝවකින් පැවසීය.

Read More

90 වැනි වියේ පසුවන කාන්තාවක් නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයේදී වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය අතර, ඇය අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය සමග පොරබදමින් සිටි තැනැත්තියක බව කියයි.

Read More

චීනයේ ෂුරොන්ග් රෝවරය අඟහරු ගවේෂණයේ යෙදෙමින් අද (11දා) රාත්‍රී 8.00 වනවිට රතු ග්‍රහලෝකයේ මීටර් 410කට වඩා වැඩි දුරක් ගමන් කළ බව චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය පවසයි.

Read More

පාර්ලිමේන්තුවේදී මැක්‍රොන්ගේ සන්ධානයට නිතිපතා සහාය දෙන පක්ෂය වන මොඩෙම්හි නායකයා පැවසුවේ සෑම කෙනෙකුටම අනිවාර්ය එන්නත ලබාදීම හැර වෙනත් විකල්ප මාර්ගයක් නොමැති බවයි. ෆ්‍රැන්කොයිස් බයිරූ යෝජනා කළේ එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කරන සෞඛ්‍ය සේවකයන් හෝ ඕනැම වෘත්තිකයෙකු සිය රාජකාරීවලින් අත්හිටවිය යුතු බවයි.

Read More

බෙල්ජියමේදී කොවිඩ්-19 මර්දන එන්නත් විදගෙන නොතිබූ, පසුගිය මාර්තු මාසයේදී වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් 90 හැවිරිදි කාන්තාවකට එකවර කොවිඩ්-19 ප්‍රභේද දෙකක්ම වැලඳී තිබූ බව අනාවරණය වෙයි.

Read More

වසංගතයේ රැලි බොහොමයක් සඳහා සාර්ථකව කටයුතු කිරීමෙන් පසුව, වියට්නාමය අපේ‍්‍රල් අග සිට වඩාත් මුරණ්ඩු ආසාදන රැල්ලකට මුහුණ දී ඇති අතර, දිනපතා ආසාදන වාර්තාගත මට්ටම් කරා ඉහළ යමින් පවතී.

Read More

අද (10දා) එළිදක්වන ලද ප්‍රාන්ත රජයේ යෝජනා යටතේ, දරුවන් දෙදෙනෙකුට වඩා සිටින යුවළයන්ට රජයේ ප්‍රතිලාභ හෝ සහනාධාර ලබා ගැනීමට ඉඩ නොදෙන අතර, ප්‍රාන්ත රජයේ රැකියා සඳහා අයදුම් කිරීම තහනම් කරයි.

Read More

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අද (10දා) දිනයේ දේශීය වශයෙන් තහවුරු කරගත් කොරෝනා වෛරස ආසාදනයන්හි විශාලතම දෛනික වැඩිවීම වාර්තා කළ අතර, බලධාරීන් අනතුරු ඇඟවූයේ සති තුනක් දැඩි අගුලු දමා ඇති සිඩ්නි නුවර තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙනු ඇති බවයි.

Read More

ගොඩනැගිල්ලේ ප්‍රධාන පිවිසුම අගුළු දමා තිබීම නිසා මියගිය බොහෝ දෙනෙක් ගොඩනැගිල්ල තුළ සිරවී සිට ඇති අතර, ඝාතනයට ලක්වූවන් අතර ළමයින්ද සිටි නිසා මෙම කර්මාන්ත ශාලාවේ ළමා ශ්‍රමය භාවිත කර තිබීම පිළිබඳ වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද පොලීසිය කියයි.

Read More

ෂුරොන්ග් රෝවරය අඟහරු දින 54ක් තිස්සේ රතු ග්‍රහලෝකයේ වැඩ කිරීමට නියමිත අතර, එය මේ වනවිට මීටර් 300කට වඩා දුර අඟහරු පෘෂ්ඨය මත ගමන් කර ඇත.

Read More

ජනාධිපති ජොවනෙල් මොයිස් සිය නිවසේදී වෙඩි තබා ඝාතනයෙන් පසු රට ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ හමුදාව යොදවන ලෙස හයිටි ඉල්ලා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

මියගිය 79 දෙනාගෙන් 53 දෙනෙකු හඳුනාගෙන ඇති අතර 61 දෙනෙකු තවමත් අතුරුදන් වී ඇතැයි නගරාධිපතිවරයා පැවසීය.

Read More

කොරෝනා වෛරසයේ මූලාරම්භය වූහාන් වෛරස් විද්‍යා ආයතනයෙන් කාන්දු වූවක් බවට කරන ප්‍රකාශ ලොව පුරා සිටින විශේෂඥයන් රැසක් ප්‍රතික්ෂේප කර ඇති අතර, SARS-CoV-2 බොහෝදුරට ස්වභාවධර්මයෙන් ආරම්භ වූවක් බව ඔවුහු නැවත නැවත අවධාරණය කරති.

Read More

බැංකොක් සහ අසල්වැසි පළාත් පහක් සඳහා වන නවතම පියවර අතරට සාප්පු සංකීර්ණ, ස්පා සහ සම්බාහන මධ්‍යස්ථාන වැනි අවදානම් සහිත ස්ථාන වසා දැමීම සහ දේශීය වේලාවෙන් රාත්‍රී 9.00ට පෙර පොදු ප්‍රවාහන සේවා නැවැත්වීම ඇතුළත් වේ.

Read More

නව සීමා කිරීම් යටතේ, මිනිසුන්ට හැකි තරම් නිවසේ රැඳී සිටීමට උපදෙස් දී ඇත. පාසල් වසා පැසෙන අතර, ප්‍රසිද්ධ රැස්වීම් සවස 6.00 න් පසු දෙදෙනෙකුට සීමා වේ. පෙළපාළි හෝ වෙනත් කිසිදු මහජන රැස්වීමකට අවසර නැත. සැප්තැම්බර් මාසය වනවිට අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවකින් හෝ මහජනතාවගෙන් 70%ක් එන්නත් කිරීම මගින් නොවැම්බර් මාසයට පෙර ප්‍රජා ප්‍රතිශක්තිය ළඟාකර ගැනීම රට අරමුණු කරයි.

Read More

මෑත දිනවල කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් 93%ක් පමණ එන්නත් කිරීමේ අනුපාතය 40%කට වඩා අඩු ප්‍රාන්තවල සිදුවී ඇති බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) අධ්‍යක්ෂ රොචෙල් වැලෙන්ස්කි මාධ්‍ය හමුවකදී පැවසීය.

Read More

හයිටි ජනාධිපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විදේශීය අතපෙවීමක් ඇති බවට මේ වනවිට කරුණු අනාවරණය වෙමින් පවතින අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමර්ශනය කෙරෙන බව හයිටි පොලිස් අධ්‍යක්ෂවරයා පැවසීය.

Read More

විදෙස් හමුදා ඇෆ්ගිනිස්තානයෙන් ඉවත් වීම ඇරඹෙන විට කැරලි සටන්කරුවන් ඉදිරියට පැමිණ ඇති අතර, ඇෆ්ගන් ආරක්ෂක නිලධාරීන් ඉරානයට පළාගොස් ඇති බවද තහවුරු නොකළ මූලාශ්‍ර පවසයි.

Read More

ෂින්ජියැන් හි සිදුවන්නේ ජනවාර්ගිකත්වය, ආගම හෝ මානව හිමිකම් ගැන නොව ත්‍රස්තවාදයට, අන්තවාදයට හා බෙදුම්වාදයට එරෙහිව සටන් කිරීම බව චීනය බොහෝ වාරයක් අවධාරණය කර ඇති බවත්, චීනය වධහිංසා, කුරිරු හෝ ජනසංහාර පිළිබඳ චෝදනා දරා නැති බවත් එරට විදේශ අමාත්‍යාංශය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 185,029,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙම නඩු විභාගය දකුණු අප්‍රිකාවේ පෙර නොවූවිරූ අවධානයක් දිනාගත් අතර, බදාදා මධ්‍යම රාත්‍රියට පෙර හිටපු ජනාදිපති ජේකබ් සූමා අත්අඩංගුවට ගැනීමට පොලීසියට නියම කර තිබුණි.

Read More

ජූලි 3දායින් අවසන් වූ සති දෙක තුළ ඩෙල්ටා ප්‍රභේදය රට තුළ ප්‍රමුඛස්ථානයට පත්ව ඇති අතර, ඉන්දියාවේ ප්‍රථම වරට හඳුනාගත් මෙම ප්‍රභේදය, හඳුනාගත් ආසාදිතයන්ගෙන් 51.7%ක් සම්බන්ධ වී තිබේ.

Read More

වසංගත රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥයන් සති ගණනාවක් පුරා කියා සිටියේ ජූලි 23දා ආරම්භ වන ගෝලීය ක්‍රීඩා උළෙල කිසිදු ප්‍රේක්ෂකයෙකුගෙන් තොරව පැවැත්වීම අවම අවදානමක් සහිතව ක්‍රීඩා උළෙල පැවැත්වීමේ විකල්පය බවයි.

Read More

84 හැවිරිදි පාප්තුමා සිය බඩවැලේ කොටසක් ඉවත් කිරීම සඳහා ඉරිදා රාත්‍රියේ පැය තුනක සැත්කමකට භාජනය විය.

Read More

’’මෙම ඩෙල්ටා ප්‍රභේදය වසංගතයට එරෙහි ක්‍රීඩාව වෙනස් කරන්නෙකු වන අතර, එය අප දැක ඇති වෙනත් ඕනෑම වෛරසයකට වඩා අතිශයින්ම සම්ප්‍රේෂණය කළ හැකි හා බෝවන වෛරසයක් බව තහවුරු කර තිබෙනවා’’ මහ ඇමතිනී ග්ලැඩිස් බෙරෙජික්ලියන් සිඩ්නි නුවරදී වාර්තාකරුවන්ට පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.