ඇමෙරිකා එක්සත් ජනපදයේ ගිනිඅවි හිංසනය පිළිබඳ ලේඛනාගාරයට (GVA) අනුව මේ වසරේ මේ දක්වා සමූහ වෙඩි තැබීම් 361ක් සිදුව තිබේ.
යුරෝපයේ වනාන්තර මුහුණ දෙන පීඩනයන්ට ප්‍රතිචාර දැක්වීමට රටවලට උපකාර කිරීම එහි අරමුණ වී ඇති අතර, බලශක්තිය නිපදවීමට භාවිත කරන ජෛවස්කන්ධ ඉන්ධන සඳහා වන ඉල්ලුම සහ දේශගුණික විපර්යාස, නව ලැව්ගිනි රටා වැනි බලපෑම් හෝ පළිබෝධ පැතිරීම වැඩිවීම මෙවැනි යෝජනාවකට හේතු වී තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 189,500,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreජපාන ජනතාවට ඇති අවදානම අඩු කරමින් සියලු ධනාත්මක අවස්ථා වහාම හුදකලා කිරීමට කටයුතු කර ඇති බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් පවසයි.
Read Moreචීනය අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් මාත්‍රා මිලියන 500කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති අතර, ඉදිරි වසර තුන තුළ කොවිඩ්-19 ප්‍රතිචාරයට සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික හා සමාජීය ප්‍රකෘතියට සහාය වීම සඳහා තවත් ඩොලර් බිලියන 3ක ජාත්‍යන්තර ආධාර ලබාදෙන බව චීන ජනපති ෂී ජින්පිං අවධාරණය කරයි.
Read Moreපාකිස්තාන දේශසීමා ආසන්නයේදී ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ සහ තලේබාන් සටන්කරුවන් අතර ඇති වූ දරුණු ගැටුමක් ආවරණය කරමින් රොයිටර් මාධ්‍යවේදී ඩැනිෂ් සිද්දිඛී ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇෆ්ගනිස්ථාන අණදෙන නිලධාරියෙක් අද (16දා) තහවුරු කළේය.
Read Moreදශක ගණනාවකින් පසුව ජර්මනිය, බෙල්ජියම ඇතුළු යුරෝපා රාජ්‍යයන් රැසකට බලපාන දැවැන්ත ගංවතුරක් හේතුවෙන් අද (16දා) වනවිට මියගිය සංඛ්‍යාව 126ක් ලෙස සටහන් වෙමින්, අතුරුදන්ව සිටින පිරිස ඊටත් වඩා වැඩිවීම නිසා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි යන බිය හටගෙන තිබේ.
Read Moreපාකිස්තානයේ වයඹදිග කයිබර් පක්තුන්ක්වා පළාතේ ඉහළ කොහිස්තාන් දිස්ත්‍රික්කයේ චීන කම්කරුවන් රැගත් බස් රථයක් ඉලක්ක කළ ප්‍රහාරයකින් චීන ජාතිකයන් 9දෙනෙකු සහ පාකිස්තානුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
Read Moreඅගෝස්තු මස අවසානයේදී ඉන්දියාව තුන්වැනි රැල්ලකට ගොදුරු වීමට ඉඩ ඇති බවත්, එය දෙවැනි රැල්ල තරම් තීව්‍ර නොවිය හැකි බවත් ඉන්දීය වසංගත රෝග විශේෂඥයෙක් අනතුරු අඟවා තිබේ.
Read Moreකොවිඩ්-19 අප්‍රිකාවේ වඩාත්ම ජනාකීර්ණ රට හා විශාලතම ආර්ථිකයට පහර දෙමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල 30%ක් හෝ ඊටත් වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ.
Read Moreචීනයේ අඟහරු රෝවරය වන ෂුරොන්ග් එය අඟහරු මත ගොඩබෑම සිදුකළ පැරෂූටය සහ එහි ආරක්ෂිත ආවරණයේ ඡායාරූප සමග අඟහරු පෘෂ්ඨයේ සමීප රූප කිහිපයක් පෘථිවිය වෙත එවා ඇති බව චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය පවසයි.
Read Moreමේ දක්වා කොවිඩ්-19 එන්නත්වල තුන්වැනි මාත්‍රාවක් අවශ්‍ය බව පෙන්වීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreදිගින් දිගටම ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් බටහිර ජර්මානු ප්‍රාන්ත වන රයින්ලන්ඩ්-පලටිනේට් සහ උතුරු රයින්-වෙස්ට්ෆේලියා හි ඇති වූ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 58දෙනෙකු මියගොස්, තවත් සැලකිය යුතු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreසිල්ලර වෙළෙඳ සැල්, අත්‍යවශ්‍ය රාජකාරි, ව්‍යායාම, සෞඛ්‍ය සේවා සහ එන්නත් ලබාගැනීම හැර අද (15දා) මධ්‍යම රාත්‍රියේ සිට මිලියන 6.6ක ජනතාවකට නිවසේ රැඳී සිටින ලෙස දැනුම් දී තිබේ.
Read Moreමහජන සෞඛ්‍ය හා සමාජ ක්‍රියාමාර්ග පිළිපැදීමේ ඌණතාව සහ ප්‍රජාවන්ගේ උදාසීනත්වය වැඩිවීම මෙන්ම අඩු එන්නත් අනුපාත සහ නව ප්‍රභේද ව්‍යාප්ත වීම මෙම තත්ත්වයට හේතුව බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreචීනය සිය වයඹදිග ෂින්ජියැන් උයිගුර් ස්වයං පාලන කලාපයේ සියලුම ජනවාර්ගික කණ්ඩායම්වලට සමාන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳව ධවල පත්‍රිකාවක් නිකුත් කර තිබේ.
Read Moreඩොලර් මිලියන 185ක් (රු.කෝටි 3,700ක් පමණ) වටිනා කොකේන් ටොන් 5.4ක් කොලොම්බියාවේ බලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව එරට නාවික හමුදාව පවසයි.
Read Moreඅධික ලෙස බෝවන වෛරස් ප්‍රභේද නවතම ආසාදන රැල්ලට හේතු වී ඇති අතර මිනිසුන්ට එන්නත ලබා දීමට අපොහොසත් වීම ජපානයේ ජනගහනය අවදානමට ලක්කර ඇති බව කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 187,800,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreපුළුල් දේශගුණික පැකේජයක කොටසක් ලෙස වසර 20ක් තුළ පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ අලෙවිය අවසන් වන බවට සංඥා කරමින්, විදුලි මෝටර් රථ භාවිතයට මාරුවීම වේගවත් කරන යෝජනාවකට යුරෝපා සංගමය සූදානම් වෙයි.
Read More’’සමහරුන් නිසා රට යළිත් වසා දමන්නේ නැහැ’’ ග්‍රීක අගමැති කිරියාකොස් මිට්සෝටකිස් රූපවාහිනී සාකච්ඡාවකදී කියා සිටියේය.
Read Moreපසුගිය සිකුරාදා වාර්තා කළ 1,378ක දෛනික ආසාදන වාර්තාව ඉන් අනතුරුව දිනපතාම පහසුවෙන් අභිභිවා ගොස් ඇත. එහිදී, වඩාත් බෝවන ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වීම සහ එන්නත් කිරීමේ වේගය අඩුවීම මේ ආකාරයෙන් ආසාදන වැඩිවීමට හේතු වී ඇති බව කියයි.
Read Moreදකුණු අප්‍රිකාව පුරා නගරවල ජනයා පොලීසිය සමග ගැටුම් ඇතිකර ගනිමින්, සාප්පු සංකීර්ණ කොල්ලකමින් හා ගිනි තබමින් ප්‍රචණ්ඩක්‍රියාවල යෙදෙන අතර, උද්ඝෝෂණ හේතුවෙන් පුද්ගලයන් 72 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර 1,234 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read Moreදෙසැම්බර් හෝ ජනවාරි මාසවලදී එන්නත් විදගත් එක්සත් ජනපදවාසීන් අතර කොවිඩ්-19 සඳහා ප්‍රතිශක්තිය අඩුවී ඇති බවට කිසිදු සාක්ෂියක් තමන් දැක නොමැති බව එක්සත් ජනපද රෝග පාලනය හා වැළැක්වීම සඳහා වූ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජේ බට්ලර් පවසයි.
Read Moreදැනට සිකුරාදා අවසන් වීමට නියමිතව ඇති සීමාවන් ඉවත් කරනු ලබන්නේ ප්‍රජාව තුළ සංසරණය වන අලුතින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව ශුන්‍යයට ආසන්න වූ විට පමණකි. එමෙන්ම වසා දමා ඇති ව්‍යාපාරවලට මූල්‍ය සහන ලබාදීමටත් සූදානම් වෙයි.
Read Moreදශක ගණනාවක යුද්ධ හා සම්බාධක මධ්‍යයේ රටේ අබලන් වූ සෞඛ්‍ය සේවා පද්ධතිය ඉස්මතු කරමින් නසිරියාවේ අල් හුසේන් ශික්ෂණ රෝහලේ සඳුදා රාත්‍රියේ ඇති වූ ගින්නෙන් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයිද බලධාරීහු පවසති.
Read Moreවසර පහක් පුරා නොවෙනස්ව සිටීමෙන් පසු, මන්දපෝෂණයෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ මිලියන 768ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ලෝක ජනගහනයෙන් 10%කට සමාන වෙයි. මෙය 2019 ට සාපේක්ෂව මිලියන 118ක වැඩිවීමක් පෙන්නුම් කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 187,238,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreකොවිඩ්-19 වසංගතය සහ එහි ආර්ථික බලපෑම් පිළිබඳව අවධානය යොමු කරමින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩේන් ආසියා පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) නායකයන්ගේ අතිරේක රැස්වීමක් කැඳවමින් එහි මුලසුන හොබවන බව අද (12දා) නිවේදනය කළාය.
Read Moreවාර්තාගත ආසාදන සිද්ධීන් හා මරණ සම්බන්ධයෙන් අප්‍රිකානු මහාද්වීපයේ දරුණුතම බලපෑමට ලක්ව ඇති රට වඩාත් බෝවන ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය මගින් මෙහෙයවන තුන්වැනි ආසාදන රැල්ලක ග්‍රහණයේ පවතී.
Read More