saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 7490 hours ago

LATEST

ආසාදන වැඩිවී එන්නත් ප්‍රමාද නිසා මොරිසන් සමාව අයදියි

calendar_today 2021 ජුලි 22 - 21:00 remove_red_eye - 317  

වසංගතය මැඬපැවැත්වීම සහ මරණ දහසකට වඩා අඩු කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ලබා ඇති සාර්ථකත්වය සම්බන්ධයෙන් මෑතක් වනතුරුම පැසසුමට ලක්වූ අගමැති මොරිසන්, මේ වනවිට සිය ජනප්‍රියත්වයේ ශ්‍රේණිගත කිරීම්වල පහළට ගොස් ඇති බව කියයි.

එච්.අයි.වී-ඒඩ්ස්, පිළිකා සහ අවයව බද්ධ කිරීම් හෝ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග ඇති පුද්ගලයන් මෙම කණ්ඩායමට ඇතුළත් වේ. එම පුද්ගලයන් කොවිඩ්-19වලින් දරුණු රෝග හා මරණයට පත්වීමේ අවදානම වැඩිය.

Read More

එන්නත් ජාතිකවාදයට සහ දේශපාලන වෛරසයට ඒකාබද්ධව විරුද්ධ වන ලෙසත් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී පෘතුගාලයෙන් ඉල්ලා සිටියේය.

Read More

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ පැවති ගොවි විරෝධතාවයේදී දස දහස් ගණනක් ගොවීන් මාස හතකට වැඩි කාලයක් නවදිල්ලියට යන ප්‍රධාන මහාමාර්ගවල කඳවුරු බැඳගෙන සිටිති.

Read More

පසුගිය දශක කිහිපය තුළ සෑම වසරකම ආයු අපේක්ෂාව ක්‍රමයෙන් ඉහළ පැවතියත්, 2019 සහ 2020 අතර පරිහානිය කෙතරම් විශාලද යත්, එය 2003 දී පැවති මට්ටමට ඇමෙරිකාව යළිත් ගෙනගොස් ඔවුන්ට දශකයක් අහිමි වූවාක් වැනි තත්ත්වයක් ඇති කර තිබේ.

Read More

සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු විසින් ගතානුගතික මුස්ලිම් රාජධානිය නවීකරණය කිරීම හා විවිධාංගීකරණය කිරීම යටතේ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ සැලසුම්වල කොටසක් ලෙස සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් මෙසේ සිදුකරමින් සිටියි.

Read More

එය දැනටමත් බොහෝ ප්‍රධාන රටවල අනුපිළිවෙලින් ආසාදිතයන්ගෙන් හතරෙන් තුනකට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා හේතු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

මුදාගැනීමේ කණ්ඩායම් වෙරළ ආසන්නව ස්ථානගතව සිටියත්, අහිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් අඩපණ කර ඇති බවද සඳහන් වෙයි.

Read More

රුසියානු බහුකාර්ය විද්‍යා මොඩියුලය කසකස්තානයේ බයිකොනූර් අභ්‍යවකාශ මෙහෙයුම් පථයේ සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) දක්වා සාර්ථකව දියත් කළ බව රුසියාවේ රාජ්‍ය අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

Read More

ඇමේසන් ඉන්කෝපරේෂන් හි නිර්මාතෘ බෙසොස් සහ සමාගමේ කොටස් හිමිකරුවකු වන ඔහුගේ සහෝදර මාර්ක් බෙසොස් තවත් දෙදෙනෙකු සමග මෙම ගමනට එක්වූහ. කාතහස්ථ නියමුවරියක වන වොලී ෆන්ක් (අවු.82) සහ මෑතදී උසස් පාසල් උපාධිධාරී 18 හැවිරිදි ඔලිවර් ඩේමන් අභ්‍යවකාශයට ළඟා වූ වයස්ගතම හා ලාබාලම පුද්ගලයන් බවට මේ සමග පත්විය.

Read More

එරට ආරම්භක එන්නත් කිරීමේ සැලසුම් සාර්ථක වුවද, එන්නත් ලබාදීම මන්දගාමී වීම නිසා ඔස්ට්‍රේලියාවට මෙම අවධියේදී ආසාදන පැතිරයාම වැළැක්වීම සඳහා අගුලු දැමීම දරාගැනීමට සිදුවන බව අගමැති මොරිසන් පැවසීය.

Read More

එක්සත් ජනපද සෙනෙට් විමර්ශන විභාගයේදී රිපබ්ලිකන් සෙනෙට් සභික රැන්ඩ් පෝල් සමග පැහැදිලි වචන හුවමාරුවක් සිදු වූ අතර, චීනයේ වූහාන් වෛරස් විද්‍යා ආයතනයේ පර්යේෂණ සඳහා අරමුදල් සපයන ජාතික සෞඛ්‍ය ආයතන පිළිබඳව ෆවුසි බොරු කියන බවට ඔහු චෝදනා කළේය.

Read More

චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය සනිටුහන් කරමින් පැවති දැවැන්ත උත්සවයකදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ලෙස ජනාධිපති ෂී ජින්පිං පැවැත්වූ දේශනය විදේශීය භාෂා රැසකින් එරට මධ්‍යම සම්පාදන හා පරිවර්තන මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

කොරෝනා වෛරසයේ ආසාදන සංඛ්‍යාව ඉහළ මට්ටමක පැවතීම නිසා ඉන්දුනීසියාව වසංගත ආශ්‍රිත සීමා කිරීම් ජූලි 25දා දක්වා දීර්ඝ කර ඇති අතර, ආසාදන අඩු වුවහොත් ලබන සතියේ ක්‍රමයෙන් සීමාවන් ලිහිල් කිරීම අරමුණු කර ඇති බව ජනාධිපති ජෝකෝ විඩෝඩෝ පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 191,386,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 190,844,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

සෞඛ්‍ය සේවකයන් සඳහා අනිවාර්ය එන්නත ලබාදීම, මහජනතාවට කොවිඩ්-19 එන්නත පිළිබඳ සාක්ෂි පෙන්වීම සහ සමහර පොදු ස්ථානවලට ප්‍රවේශ වීම සඳහා සෞඛ්‍ය අවසර පත්‍රයක් ලෙස මෑතකදී ලබාගත් සෘණාත්මක PCR පරීක්ෂණයක් ලබාදීම ආදී නව නීතිද ප්‍රංශය හඳුන්වා දීමට යයි.

Read More

82 හැවිරිදි පුරෝගාමී කාන්තා නියමුවරියක වන වොලී ෆන්ක් සහ 18 හැවිරිදි ඔලිවර් ඩේමන් මෙන්ම, ජෙෆ් බෙසොස්ගේ සහෝදර මාර්ක් බෙසෝස් මෙම සංචාරයට එක්වනු ඇත. ඩේමන් යනු සමාගමේ මුදල් ගෙවා අභ්‍යවකාශ සංචාරයට සහභාගී වන පළමු වැනි පාරිභෝගිකයාය.

Read More

ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කණ්ඩායම විසින් භාරගෙන ඇති අතර, එහි සාමාජිකයෙකු විසින් ඔහුගේ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලය ක්‍රියාත්මක කිරීමෙන් මෙම බෝම්බ ප්‍රහාරය සිදුකර තිබේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදනයන් යළිත් ඉහළයෑමේ ප්‍රවණතාවක් ඇතිවීම නිසා අතිශය බෝවන ඩෙල්ටා ප්‍රභේදය හමුවේ වසංගතය යළි හිස ඔසවනු ඇතැයි යන බිය හමුවේ ඇමෙරිකානු කොටස් වෙළෙඳ පොළ තුළ පවා අද (19දා) දිනයේ දැඩි කම්පන තරංග දැකගත හැකි විය.

Read More

’’කිසිදු දේශපාලන බලවේගයකට හෝ කණ්ඩායමකට එන්නත් පිළිබඳව අපැහැදිලි තත්ත්වයක් නොතිබිය යුතුයි. රට නැවත විවෘත කිරීම සහ රටේ අනාගතය රඳා පවතින්නේ එන්නත් කිරීමේ ව්‍යාපාරය මතයි’’ ඉතාලි සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 190,359,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීනයේ ෂුරොන්ග් රෝවරය පසුගිය අඟහරුවාදා වනවිට අඟහරු පෘෂ්ඨය මත මීටර් 509ක් ධාවනය කර ඇති බව චීන ජාතික අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

Read More

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ ජනප්‍රියත්වය වසරකට වැඩි කාලයක් තුළ පහළම මට්ටමට වැටී ඇති බව ප්‍රකාශයට පත් කරන ලද මත විමසුමකින් කියැවෙයි.

Read More

ජූලි 1දා සිට 17දා අතර කාලය තුළ වෛද්‍යවරුන් 114 දෙනෙකු මිය ගියහ. වසංගතයේ ආරම්භයේ සිට මේ දක්වා කොවිඩ්-19 රෝගයෙන් මියගිය මුළු වෛද්‍යවරුන් 545 දෙනාගෙන් එය 20%කට වඩා වැඩි සංඛ්‍යාවකි.

Read More

මේ අතර ටෝකියෝ ඔලිම්පික් මලල ක්‍රීඩා ගම්මානයේදී විදේශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් වාර්තා කර තිබුණි.

Read More

ප්‍රංශයේ නව කොරෝනා වෛරසය සමග දැඩි සත්කාර ඒකකවල පුද්ගලයන් 891ක් ප්‍රතිකාර ලබන අතර, එය පෙර දිනට වඩා ඉහළ ගොස් තිබේ. එමෙන්ම රෝහල්වල මියගිය සංඛ්‍යාව 5කින් ඉහළ ගොස් සමස්ත මරණ සංඛ්‍යාව 111,472ක් බවට පත්ව තිබේ.

Read More

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය සජිඩ් ජාවිඩ් තමාට කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂණ ප්‍රතිඵලයක් ලැබී ඇති බව පවසයි.

Read More

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෛරසයෙන් අතිරේක මරණයක් වාර්තා කළ අතර, වර්ෂය ආරම්භයේ සිට කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 3ක් දක්වාත්, වසංගතය ආරම්භ වූ දින සිට සමස්ත මරණ සංඛ්‍යාව 913ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

Read More

’’සියල්ල මුළුමනින්ම විනාශ වෙලා. අපට දැන් අපේ ස්ථාන තිබුණු තැනක්වත් සොයා ගන්න බැරි තරම්’’ අහ්වෙයිලර් හි වයින් සාප්පුවක හිමිකරු මයිකල් ලැන්ග් කඳුළු සලමින් පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.