saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 7033 hours ago

LATEST

ඉතියෝපියාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ වෙයි

calendar_today 2021 නොවැ 02 - 21:56 remove_red_eye - 488  

ඉතියෝපියාවේ උතුරු ටයිග්‍රේ ප්‍රාදේශීය හමුදාවන් විසින් භූමිය අත්පත් කර ගැනීමට, අඩිස් අබාබා අගනුවරට ගමන් කිරීමට සලකා බලන බව පැවසීමත් සමග එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

රුසියාවේ කොරෝනා වෛරස කාර්ය සාධක බලකාය විසින් මොස්කව් නුවරින් පමණක් ආසාදිතයන් 5,736ක් ඇතුළුව පසුගිය පැය 24 තුළ නව ආසාදන 39,008ක් වාර්තා කර ඇත.

Read More

එම එන්නත සඳහා පසුගිය සිකුරාදා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් හදිසි අනුමැතිය ලබාදී තිබුණි.

Read More

ඇෆ්ගනිස්ථානයේ විශාලතම හමුදා රෝහල ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍යය ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 247,128,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ (COP26) 26 වැනි සැසියේදී ලෝක නායක සමුළුව සඳහා ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් චීන නායකයා කියයි.

Read More

ඔස්ට්‍රේලියාවේ සංචාරය කරන අයට චීනයේ නිෂ්පාදිත සීනොවැක් හෝ සීනොෆාම් එන්නත් ලබාගෙන ඇත්තනම් සිය සංචාරය ගැන දෙගිඩියාවක් තබා ගැනීමට අවශ්‍ය නොවෙයි.

Read More

වර්ෂ 2070 වනවිට ඉන්දියාව ශුද්ධ-ශුන්‍ය විමෝචනය කරා ළඟා වන බව, COP26 නායක සමුළුවේදී අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අනාවරණය කළේය.

Read More

සිම්බාබ්වේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 16 සහ 17 හැවිරිදි නව යොවුන් වියේ දරුවන් සඳහා චීනයේ සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත අනුමත කර තිබේ.

Read More

එන්නත් සාධාරණත්වය සහ කොරෝනා වෛරසයට එරෙහිව අඛණ්ඩව සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඉල්ලා සිටියි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 246,692,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’වාර්තාව කොපමණ වාර ගණනක් ප්‍රකාශයට පත් කළත්, කොපමණ අනුවාදවල පැමිණියත්, මේ වාර්තාව සාරයෙන් දේශපාලනික සහ ව්‍යාජ එකක් බව අවධාරණය කළ යුතුයි.’’ චීනයේ විදේශ අමාත්‍යාංශය කියයි.

Read More

මුළු රටම සෙනසුරාදා සිට අවම වශයෙන් නොවැම්බර් 7දා දක්වා වැටුප් සහිත වැඩ නොකරන දින කාල සීමාවකට ඇතුළු වූ අතර, එම කාලය තුළ සියලුම අත්‍යවශ්‍ය නොවන වෙළෙඳසැල් සහ ව්‍යාපාර වසා තබන අතර ගමන් සීමා කරන ලෙස ජනතාවට උපදෙස් දී තිබේ.

Read More

සියලුම චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ කාර්ය මණ්ඩලය කොවිඩ්-19 බූස්ටර එන්නත් මාත්‍රාවක් ලබා ගැනීමට අවශ්‍ය බවද හෙතෙම සඳහන් කළේය. විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද එසේ කිරීමට දිරිමත් කරන නමුත් එය අනිවාර්ය නොවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Read More

COP26 UN දේශගුණික විපර්යාස සමුළුව ස්කොට්ලන්තයේ ග්ලැස්ගොව් හිදී ආරම්භ වූ අතර, මෙම රැස්වීම නොවැම්බර් 12දා දක්වා පැවැත්වෙයි.

Read More

නව අගමැති ෆුමියෝ කිෂිඩාගේ නායකත්වයෙන් යුතු LDP ආසන 261ක් ලබා ගනිමින්, ආසන 465කින් යුතු පහළ මන්ත්‍රණ සභාවේ බහුතරය තනිව ලබාගත් අතර, එහි හවුල්කාර කොමේටෝ ආසන 32ක් හිමිකර ගත්තේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 246,367,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

නවසීලන්තය 2030 වනවිට සිය ශුද්ධ හරිතාගාර වායු විමෝචනය 50% කින් අඩු කිරීමට එක්සත් ජාතීන්ගේ COP26 දේශගුණ සමුළුව ආරම්භයේදී එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් ප්‍රතිඥා දුන්නාය.

Read More

රුසියාව නේටෝව සමග පැවති සියලුම නිල සංවාදයන් අවසන් කිරීමත් සමග මෙම යුද අභ්‍යාසය සිදුවීමද විශේෂත්වයකි.

Read More

මෙම මාසයේ අගමැති ධුරයට පත් වූ විගසම මැතිවරණය කැඳවූ කිෂිඩාට සහ කොරොන වසංගතය වැරදි ලෙස හැසිරවීමෙන් බැට කෑ ඔහුගේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට මෙම ඡන්දය ජනතාව ඉදිරියේ පරීක්ෂණයක් බඳුය.

Read More

කොවිඩ්-19 වසංගතයට එරෙහි සටනේ බලවත්ම ආයුධය සහයෝගීතාවය බව චීන විදේශ අමාත්‍යවරයා පවසා ඇත.

Read More

යේමනයේ දකුණුදිග ඒඩන් ගුවන් තොටුපළේ පිටත ගේට්ටුව අසල සිදුවූ කාර් බෝම්බ පිපිරීමකින් කාන්තාවන් සහ ළමයින් ඇතුළු පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 245,988,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

හරිත හා කාබන් අවම සංවර්ධනය වේගවත් කිරීමට චීනයේ අධිෂ්ඨානය නොසැලෙන බවත් චීනය සිය කැපවීමට ගරු කරන බවත් චීන ජනාධිපති ෂී ජින්පින් අවධාරණය කරයි.

Read More

එය ප්‍රංශය විසින් බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රේලියාව සමග එක්සත් ජනපද ආරක්ෂක ගිවිසුමක් සම්බන්ධයෙන් විරසකයක් ඇතිකර ගැනීමෙන් පසුව ඇති වූ ප්‍රථම හමුවයි.

Read More

කොරෝනා වසංගතයෙන් ගෝලීය ආර්ථිකය ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වෙමින් තිබුණද, යුරෝ කලාපීය රටවල් 19 හි උද්ධමනය මෑත මාසවල ඉහළ යමින් පවතී.

Read More

එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් ෆයිසර්-බයෝඑන්ටෙක් කොවිඩ්-19 මර්දන එන්නත වයස අවුරුදු 5 සිට 11 දක්වා ළමයින් සඳහා හදිසි භාවිත අනුමැතිය ලබාදී තිබේ.

Read More

සෞදි විදේශ අමාත්‍යාංශයද සියලුම ලෙබනන් ආනයනයන් වහාම නතර කරන බව නිවේදනය කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 245,497,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙම නව නාමකරණය යටතේ එහි ප්‍රධාන සන්නාම වන ෆේස්බුක්, වට්ස්ඇප්, මැසේන්ජර් හා ඉන්ස්ටග්‍රෑම් වැනි යෙදවුම් නාමයන්ට බලපෑමක් එල්ල නොවේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.