saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

breaking-news - timelapse 7011 hours ago

LATEST

බ්‍රිතාන්‍ය තුළ කොවිඩ් ආසාදන යළි ඉහළට

calendar_today 2021 නොවැ 07 - 20:56 remove_red_eye - 356  

’’මෙය සැබවින්ම ජාතික මෙහෙවරක්. අපි සියලු දෙනා එකතු වී අපගේ කාර්යභාරය ඉටු කරන්නේ නම්, අපට මේ අභියෝගාත්මක ශීත කාලය ගතකළ හැකියි. සීමාවන් වෙත ආපසු යාමෙන් වැළකී නත්තල භුක්ති විඳිය හැකියි’’ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති පවසයි.

චීන ෂෙන්ෂෝ-13 ගගනගාමීන් ප්‍රථම වරට අභ්‍යවකාශයේ සිදුකළ බාහිර ක්‍රියාකාරකම් (EVAs) හෙවත් අභ්‍යවකාශයේ ඇවිදිමින් සිදුකළ මෙහෙයුම සාර්ථකව සිදුකරයි.

Read More

සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 46%ක් විශ්වාස කරන්නේ බයිඩන් ජනාධිපති ලෙස බලාපොරොත්තු වූවාට වඩා අනර්ථ කාර්යයක් සිදුකරන බවයි.

Read More

ක්‍රොඒෂියානු නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍ය ස්ඩ්‍රැව්කෝ මාරික් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව එරට රජය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 249,500,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීනයට එරෙහිව ඇමෙරිකාව විසින් ගොතන ලද විවිධ බොරු සහ කටකතා චීනය සහ ජාත්‍යන්තර ප්‍රජාව විසින් සවිස්තරාත්මක කරුණු සහ දත්ත සමග නැවත නැවතත් ප්‍රතික්ෂේප කරයි.

Read More

බැග්ඩෑඩ්හි විදේශ තානාපති කාර්යාල සහ රජයේ කාර්යාල පිහිටා ඇති අගනුවර දැඩි ආරක්ෂිත හරිත කලාපය දෙසින් වෙඩි තැබීමකින් පසුව පිපිරුම් හඬක් ඇසුණු බව ජනතාව පවසයි.

Read More

WHO ට අනුව යුරෝපයේ පෙර නොවූ විරූ වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ප්‍රමාණවත් එන්නත් අනුපාතයක් නොතිබීම සහ වැළැක්වීමේ මහජන සෞඛ්‍ය සහ සමාජ පියවරයන් ලිහිල් කිරීමයි.

Read More

ඔවුන්ගේ අභ්‍යවකාශ මෙහෙයුමේ සාර්ථකත්වයට චීනයේ අභ්‍යවකාශ ප්‍රගතිය සඳහා ආයෝජනය කරන ලද පරම්පරා ගණනාවක උත්සාහයන් හේතු වූ බව කියයි.

Read More

දිල්ලි නියෝජ්‍ය මහ ඇමති මනීෂ් සිසෝඩියා පැවසුවේ තම රජය සීරුවෙන් සහ වර්ධනයන් පිළිබඳව විමසිල්ලෙන් සිටින බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 249,087,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ලොව පුරා මස්, කිරි නිෂ්පාදන, ධාන්‍ය වර්ග, තෙල් වර්ග සහ සීනි ඇතුළු මූලික ආහාර ද්‍රව්‍ය මිල ගණන් වෙන කවරදාටත් වඩා ඉහළට පැමිණ ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ එකතුව ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යානය, ටියාන්හේ ප්‍රධාන මොඩියුලය සහ ටියාන්ෂෝ-2 සහ ටියාන්ෂෝ-3 යන භාණ්ඩ ප්‍රවාහන යානා මගින් සෑදී ඇත.

Read More

චීනය තුළ ඇතැම් ප්‍රදේශවල හුදකලා ආසාදිත සිද්ධීන් වාර්තා වුවත්, රට සමස්තයක් ලෙස වසංගතයෙන් මිදී කටයුතු කිරීමට එන්නත්කරණ වැඩසටහන ඉවහල් වූ බවච එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Read More

ජනාධිපති ජෝ බයිඩන්ගේ විදේශ සංචාරය අතරතුර ධවල මන්දිර නිලධාරියෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර මේ වනවිට ස්කොට්ලන්තයේ නිරෝධායනය වෙමින් සිටින බව ධවල මන්දිරය තහවුරු කරයි.

Read More

වෙනිසියුලාවේ ආණ්ඩුකාරවරුන්, නගරාධිපතිවරුන් සහ අනෙකුත් ප්‍රාදේශීය දේශපාලනඥයන් තෝරා පත්කර ගැනීම සඳහා එලැඹෙන නොවැම්බර් 21දා එරට ජනතාවට ඡන්ද පොළට යෑමට සූදනමින් සිටියි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 248,550,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීනයේ නිෂ්පාදිත එන්නත් ඔවුන් මෙම වැඩසටහන සඳහා යොදාගන්නා අතර, ජනතාවද එන්නත්කරණය සඳහා තම දරුවන් නොමසුරුව සම්බන්ධ කරවන බව චීන මාධ්‍ය පෙන්වා දෙයි.

Read More

පසුගිය සති හතර තුළ, WHO හි යුරෝපීය කලාපය නව කොවිඩ්-19 ආසාදිතයන්ගේ විස්මිත 55%ක් වැඩිවීමක් අත්විඳ ඇති අතර, එය දැන් ගෝලීය වශයෙන් සියලුම රෝගීන්ගෙන් 59$ක් සහ වාර්තා වූ මරණවලින් 48%ක් වෙයි.

Read More

ඒකපාර්ශ්විකත්වය සහ ආරක්ෂණවාදය ප්‍රතික්ෂේප කරමින්, ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කරන ලෙස චීනය ජාත්‍යන්තරයෙන් ඉල්ලයි.

Read More

පෘතුගාල පාර්ලිමේන්තුවේ වසර 45කට පසු රාජ්‍ය අයවැය අනුමත නොකළ පළමු වැනි අවස්ථාව මෙය විය.

Read More

ලොස් ඇන්ජලීස් නගරාධිපති එරික් ගාර්සෙටි බදාදා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 248,044,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා හිස් වචන නොව ක්‍රියාමාර්ග අවශ්‍ය බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් අවධාරණය කරයි.

Read More

වයඹ දිග චීනයේ ජියුක්වාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් දුරස්ථ සංවේදක චන්ද්‍රිකා සමූහයක් දියත් කිරීම සිදුව තිබේ.

Read More

ඇෆ්ගන් රෝහලක් වෙත එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 25දෙනෙකු මිය ගොස්, ජ්‍යෙෂ්ඨ තලේබාන් හමුදා නායකයෙකුද ඇතුළුව 50කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ නොර්ෆොක් හි සිදුවූ විවෘත වෙඩි තැබීමකින් අවම වශයෙන් කාන්තාවන් තිදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබයි.

Read More

එක් තීරයක් සහ මාවතක් මුලපිරීම යටතේ කොවිඩ්-19 එන්නත් සහ හරිත සංවර්ධනය පිළිබඳ සහයෝගීතාවට අදාළ මුලපිරීම් ක්‍රියාත්මක කිරීම සඳහා නේපාලය සමග වැඩ කිරීමට චීනය සූදානම්.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 247,447,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ප්‍රජාතන්ත්‍රවාදය ඇතැම් රටවල් සතු පේටන්ට් බලපත්‍රයකට වඩා සියලු ජනයාට හිමි අයිතියක් විය යුතු බව චීනය අවධාරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.