’’අනිවාර්ය එන්නත් එපා’’ සහ ’’අපේ දරුවන්ට අත දෙන්න’’ යනුවෙන් සඳහන් බැනර් රැගෙන අගනගරය හරහා පාගමනක් යද්දී විරෝධතාකරුවන් ’’අපි ජනතාව’’ සහ ’’ප්‍රතිරෝධය’’ යනුවෙන් හඬ නඟා සිටියහ.
දැන් ආර්ථික බලවතෙකු ලෙස චීනය මිනිසුන්ගේ ජීවනෝපාය සහ විද්‍යාව හා තාක්‍ෂණය වැනි ක්ෂේත්‍රවල වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින බව නිකරගුවා ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගා පැවසීය.
Read Moreඇමසොන් ප්‍රධානී ජෙෆ් බේසෝස් සෙනසුරාදා ප්‍රකාශ කළේ ප්‍රාන්තයේ සිය ගබඩාවේ සිදු වූ මරණ ගැන දැනගත් පසු තමා දැඩි කම්පාවකට පත්වූ බවයි.
Read More4 වැනි මට්ටම යන්නෙන් අදහස් වන්නේ කොවිඩ්-19 වසංගතය ’’සාමාන්‍ය සංසරණයේ පවතී’’ සහ ’’සම්ප්‍රේෂණය ඉහළ හෝ ඝාතීය ලෙස ඉහළ යන’’ බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 269,677,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’ප්‍රජාතන්ත්‍රවාදය වෙනත් රටවල කටයුතුවලට ඇඟිලි ගැසීමට එක්සත් ජනපදය විසින් භාවිත කරන ’සමූල ඝාතක අවියක්’ බවට පත්ව තිබෙනවා’’ චීන විදේශ අමාත්‍යාංශය අවධාරණය කරයි.
Read More’’චීනයට බුදුදහම හඳුන්වාදීම සහ රට තුළ ඒ දර්ශනය ප්‍රචලිතව පැවතීම පිළිබඳ අධ්‍යයනයට බුද්ධ ප්‍රතිමාවල සොයාගැනීම් ඉතා වැදගත් වෙනවා’’ ෂාන්සි පුරාවිද්‍යා ඇකඩමියේ පර්යේෂක ලී මිං පැවසීය.
Read Moreනවතම සංඛ්‍යාලේඛනවලට අනුව බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 12 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් 89%කට වැඩි පිරිසක් ඔවුන්ගේ පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති අතර, 81%කට වැඩි පිරිසකට මාත්‍රා දෙකම ලබාගෙන ඇත.
Read Moreසිකුරාදා වනවිට චීනය තුළ කොවිඩ්-19 එන්නත් මාත්‍රා බිලියන 2.59ක් ලබා දී ඇති බව කොමිසමේ ප්‍රකාශක මී ෆෙන්ග් පැවසීය.
Read Moreඑක්සත් ජනපදයේ මධ්‍යම ප්‍රාන්ත වන ආකන්සාස්, මිසිසිපි, ඉලිනොයිස්, කෙන්ටකි, ටෙන්නසී සහ මිසුරි යන ප්‍රාන්ත හරහා අවම වශයෙන් ටොනේඩෝ කුණාටු 30ක් වත් හමා ගොස් තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 269,100,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreවාර්තාව පෙන්වා දෙන්නේ පෘථිවියහි පසෙන් 33%ක් පමණ දැනට මධ්‍යස්ථ හා ඉහළ ලෙස භාවිතයට ගත නොහැකි නිසරු මට්ටමකට පැමිණ ඇති බවයි.
Read Moreපසුගිය වසර 51 තුළ, 1970 දී ලෝන්ග් මාර්ච්-1 හි පළමු ගුවන් ගමනේ සිට, ලෝන්ග් මාර්ච් රොකට්ටු චීනයේ අභ්‍යවකාශ දියත් කිරීම්වලින් 92.1%ක් සඳහා භාවිත කර ඇත.
Read Moreඊශ්‍රායලය විසින් දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට අනාවරණය කරගත් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයන් අවම වශයෙන් 21දෙනෙකු හඳුනාගෙන තිබේ.
Read Moreමහජන චීන සමූහාණ්ඩුව සහ නිකරගුවා ජනරජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත ආරම්භ කිරීම පිළිබඳ ඒකාබද්ධ නිවේදනයට 2021 දෙසැම්බර් 10 වැනි දින උතුරු චීනයේ ටියැන්ජින් හි අත්සන් කරයි.
Read Moreබූස්ටර් එන්නත් මගින් රෝග ලක්ෂණ ආසාදනයට එරෙහිව 70-75% ආරක්ෂාවක් සපයන බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 268,464,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreපන්තිය ආරම්භයේදී, චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුළු වූ පළමු වැනි කාන්තා ගගනගාමියා වන වැන්ග් යාපිං, තම පිරිමි කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනාගේ සහාය ඇතිව සිසුන්ට මධ්‍යස්ථානය තුළ ඔවුන් ජීවත්වන සහ වැඩ කරන ප්‍රදේශවල සංචාරයක් ලබා දුන්නාය.
Read Moreලොව පුරා රටවල් 57ක් විසින් වාර්තා කරන ලද ඔමික්‍රෝන් ආසාදිතයන් 1,000කට ආසන්න සංඛ්‍යාවෙන් 46%ක් දැනටමත් දකුණු අප්‍රිකාව ඇතුළු විවිධ අප්‍රිකානු රටවල් 10කින් වාර්තා වේ.
Read Moreකොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා ද්විත්වය ලබාදී (සම්පූර්ණ මාත්‍රාවෙන් පසුව) මාස තුනක් ගතවන විට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම ආරක්ෂිත බව යුරෝපීය සංගමයේ ඖෂධ නියාමකයා වන යුරෝපා ඖෂධ ඒජන්සිය (EMA) පෙන්වා දෙයි.
Read Moreඑන්නත් සහ ඖෂධ ඇතුළුව ඇෆ්ගනිස්ථානයට යුවාන් මිලියන 200ක (ඇ.ඩො.මිලියන 31ක) හදිසි ආධාර ලබාදීමේ කටයුතු වේගවත් කරමින් සිටින බවද චීනය පවසයි.
Read More’’එන්නත් මාත්‍රා දෙකක් සහිත පළමු ආරක්‍ෂක මාර්ගය තුළ නව ප්‍රභේද හමුවේ යම් අවදානමක් තිබෙනවා. ඒ නිසා ආරක්ෂාව යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් එන්නත් මාත්‍රා තුනක් අවශ්‍ය වේ,’’ බයෝඑන්ටෙක් ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඔස්ලෙම් පැවසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 267,748,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඔමික්‍රෝන් පෙර ඩෙල්ටා ප්‍රභේදයට වඩා මෘදු රෝග ලක්ෂණ ඇති කරන බවට සමහර සාක්ෂි යෝජනා කළ හැකි නමුත් අවසාන නිගමනවලට එළඹීමට තවමත් කල් වැඩි බව WHO විශේෂඥයින් පවසා ඇත.
Read Moreනිරිතදිග චීනයේ ගුයිෂෝ පළාතේ ආසියාවේ දිගම ගුහාවෙන් වසර 100,000කට වඩා පැරණි යෝධ පැන්ඩා පොසිලයක් සොයාගෙන ඇති බව පර්යේෂකයෝ පවසති.
Read Moreඇන්ජෙලා මර්කල්ගේ 16 වසරක නායකත්වය අවසන් කරමින් ඔලාෆ් ෂෝල්ස් දැන් නිල වශයෙන් ජර්මනියේ චාන්සලර්වරයා ලෙස දිවුරුම් දීම සිදුවිය.
Read Moreආසාදන වැඩිවීම හා ඔමික්‍රෝන් හමුවේ එලැඹෙන සඳුදා සිට, මිනිසුන්ට හැකිතරම් නිවසේ සිට වැඩ කරන ලෙස උපදෙස් දෙනු ලබන අතර, සිකුරාදා සිට බොහෝ ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය අනිවාර්ය වේ.
Read More’’කොවිඩ්-19 ට එරෙහි සටනේදී බ්‍රිතාන්‍ය ජනතාව විශාල කැපකිරීම් කර තිබෙනවා. මගේ අදහස් එම සටනට බාධාවක් වී ඇතැයි මම දැන් පසුතැවිල්ලට පත්ව සිටිනවා’’ බොරිස් ජොන්සන්ගේ හිටපු මාධ්‍ය ලේකම්වරිය කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 267,023,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreසොට්‍රොවිමාබ් ප්‍රතිකාරය නිර්මාණය කර ඇත්තේ කොරෝනා වෛරසයේ මතුපිට ඇති ස්පයික් ප්‍රෝටීනයට සම්බන්ධ කිරීමටය.
Read More