නෝර්වේ මෙවර තරගාවලියට සහභාගී වූ සියලුම රාජ්‍යයන් අතරින් රන් පදක්කම් 16ක් සමග සමස්ත පදක්කම් සටහනේ පදක්කම් 37ක් ලබාගෙන සිය දක්ෂතා පෙන්වා තිබේ.
චීන සමාගම් විසින් පසුගිය මාසයේ නව මාදිලි 30ක් නිකුත් කර ඇත. කෙසේ වෙතත් එය පෙර වසරට වඩා 43.4%කින් අඩු වී ඇති බව කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ ආයතනයක් වන CAICT පවසයි.
Read Moreගලවා ගැනීමේ සේවකයින් සහ නිවැසියන් ඔවුන්ගේ අතුරුදහන් වූ ඥාතීන් සොයමින් ගිනිකොනදිග නගරයේ මඩ සහ සුන්බුන් කඳු හරහා දිගටම මෙහෙයුම් සිදුකරමින් ඇත.
Read Moreඑරට ප්‍රාන්ත රජය මෙම වැඩ වර්ජනය අසාධාරණ එකක් බවට විවේචනය කළ අතර, සහනයක් නොදෙන බවද අවධාරණය කළේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 423,000,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ රුසියානු නායක පූටින් සහ බෙලාරුසියානු නායක ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ක්‍රෙම්ලිනයේ මෙහෙයුම් මැදිරියේ සිටම අභ්‍යාස නිරීක්ෂණය කළ බවයි.
Read Moreඔටාවා හි පොලිසිය පවසන්නේ ආක්‍රමණශීලී සහ නිලධාරීන්ට පහර දෙන විරෝධතාකරුවන් පාලනයට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි. විශේෂයෙන්ම මෙය කුපිත කිරීම් සහ පහරදීමේ හැසිරීම නැවැත්වීමට මෙන්ම, නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා දරන උත්සාහයක් බව පොලීසිය පවසයි.
Read Moreඇසින්දුටු සාක්ෂිකරුවන්ට අනුව පිපිරීම සිදුව ඇත්තේ හසන් ඩීෆ් අවන්හලේ මිනිසුන් දිවා ආහාරය ගැනිමින් සහ විවේකීයව විවෘත ප්‍රදේශයක රැස්ව සිටි අවස්ථාවේදීය.
Read Moreකෙසේ වෙතත් සියලුම ගෘහස්ථ පොදු අවකාශයන්හි මුඛ ආවරණ විධානයක් සහ එන්නත් සහතිකයක් ඉදිරිපත් කිරීම ආදී ඇතැම් සීමා කිරීම් දිගටම ක්‍රියාත්මක වේ. එමෙන්ම, ඇතැම් පොදු ගෘහස්ථ අවකාශයන්හි ධාරිතා සීමාවන් දිගටම ක්‍රියාත්මක බවද පවසයි.
Read Moreනයිජීරියාවේ මේ ආකාරයන් පැහැරගැනීම් පසුගිය වසර කිහිපය පුරාම වාර්තා වූ අතර, මූලිකව ත්‍රස්තයන්ගේ පැහැරගැනීම් මෙන්ම, මේ වනවිට කොල්ලකරුවන් විසින් සිදුකරන පැහැර ගැනීම්ද දැකිය හැකිය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 421,348,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreලෝකය කොවිඩ්-19 වසංගතයේ තුන්වැනි වසරට පිවිසෙන අවස්ථාවේදී ආර්ථික ප්‍රකෘතිය දිගටම පැවතුණද එහි වේගය මධ්‍යස්ථ වී ඇති බැවින්, එසේ ආර්ථිකයේ බාධා තත්ත්වය තුළ සැරිසැරීමට වඩා ප්‍රතිපත්තිමය කඩිසර බවක් සහ ගෝලීය සහයෝගීතාවයක් G20 රටවලින් ඉල්ලා සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අවධාරණය කරයි.
Read Moreප්‍රධාන රුසියානු යෝජනාවලින් වෙන් නොවී, සියලු කරුණු පුළුල් ලෙස සාකච්ඡා කරනු ඇතැයි යන කොන්දේසිය මත ඔවුන් සාකච්ඡා මාර්ගය දිගේ ගමන් කිරීමට සූදානම් බව රුසියානු නායක ව්ලැදිමීර් පූටින් අවධාරණය කළේය.
Read More’’මේ තීරණයට හේතු වන්නේ වසංගතය වසර දෙකකට පෙර ආරම්භ වූ දා සිට හොංකොං එහි දරුණුතම තත්ත්වයට මුහුණ දෙමින් සිටීමයි. එය තීරණාත්මක තත්ත්වයක්’’ හොංකොං ප්‍රධාන විධායක ලැම් පවසයි.
Read Moreබ්‍රසීලයට බලපෑ මෙම ස්වභාවික විපත හා ජීවිත හානි සම්බන්ධයෙන් චීන ජනධිපති ෂී ජින්පිං, බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ වෙත සිය ශෝකය පළ කරමින් පණිවුඩයක් යවා තිබේ.
Read Moreකොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජනපද ජාතික හදිසි අවස්ථාව මාර්තු මස 01 වැනිදායින් ඔබ්බට දීර්ඝ කරන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 419,643,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreජපානයේ සිදුකළ නවතම පර්යේෂණයකට අනුව ඔමික්‍රෝන් මෙන්ම, BA.2 වෛරසයට බූස්ටර් එන්නත් මත්‍රාව මගින් ආරක්ෂාව යථාතත්ත්වයට පත් කරන බවත්, ආසාදනයෙන් පසු රෝගාතුර වීම 74%කින් පමණ අඩු බවත් පෙන්වා දෙයි.
Read More’’අපි අපගේ සම්පත් ශක්තිමත් කරමින්, පැහැදිලි සැලසුම් සකස් කරමින් සහ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙමින් සිටිනවා. මේ දැඩි ක්‍රියාමාර්ගය ගැනීමට ආසන්නයි’’ ඔටාවා පොලීසිය පැවසීය. ’’නීති විරෝධී විරෝධතාවල යෙදී සිටින අයට, ඔබට ඔබේම කොන්දේසි යටතේ ඉවත් වීමට අවශ්‍ය නම්, දැන් එය කිරීමට කාලයයි.’’
Read Moreසාම්ප්‍රදායික පරිගණකවලට සමානව, ක්වොන්ටම් පරිගණකවලට දෘඩාංග උපාංග කළමනාකරණය කිරීමට, යෙදුම් ක්‍රියාත්මක කිරීමට සහ පරිශීලක අතුරුමුහුණතක් සැපයීමට මෘදුකාංග අවශ්‍ය වේ.
Read More700කට වැඩි පිරිසකට තම නිවෙස් අතහැර ප්‍රාදේශීය පාසල්වල සහ වෙනත් තාවකාලික නවාතැන් වල නවාතැන් ගැනීමට සිදුවිය. රියෝ ද ජැනයිරෝ ආණ්ඩුකාර ක්ලෝඩියෝ කැස්ත්‍රෝ සිදු වූ හානිය යුද කලාපයකට සංසන්දනය කළේය.
Read Moreස්විට්සර්ලන්තයේ කොවිඩ්-19 සීමා ඉවත් කිරීමේ තීරණය දැනුම්දී දිනකට පසුව, ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයාට වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 417,467,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read MoreCDC නිර්දේශ කරන්නේ ගැබ්ගෙන සිටින, මව්කිරි දෙන, දැන් ගැබ් ගැනීමට උත්සාහ කරන, හෝ අනාගතයේදී ගැබ් ගැනීමට හැකි කාන්තාවන්ට එන්නත් ලබාගෙන කොවිඩ්-19 එන්නත් සමග යාවත්කාලීනව සිටින ලෙසයි.
Read Moreඉහළ එන්නත් අනුපාතය සමග බූස්ටර් මාත්‍රාවන් ලබාදීමද වේගවත් වී ඇති පසුබිමක මේ ආකාරයෙන් සීමා ලිහිල් කරන බව ප්‍රංශ සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreමෙසේ සීමාවන් ලිහිල් කළද, ඔස්ට්‍රියාවේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ ඔවුන් පෙබරවාරි මස මුලදී හඳුන්වා දුන් එන්නත් විධානයට ඇලී සිටින බවයි. මේ යටතේ ඔස්ට්‍රියාවේ සියලුම වැඩිහිටියන්ට කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත් කිරීම අනිවාර්ය කරයි.
Read Moreසමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝ දර්ශන මගින් විශාල හානියක් සහ වාහන වීදිවල පාවෙමින් තිබෙනු දැකිය හැකි විය.
Read Moreස්විට්සර්ලන්තය තුළද එන්නත්කරණය වේගවත් කිරීම සහ බූස්ටර් මාත්‍රාවන් ලබාදීමද සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගැනීමද මෙම නව තීරණයට හේතු වී තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 415,094,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreපවුලට අගෞරවයක් ගෙනාවේ යැයි කියමින් ඝාතනයට ලක්වූ පාකිස්තාන සමාජ මාධ්‍ය තරුවක් වන ක්වන්ඩීල් බලෝෂ්ගේ සොහොයුරා වරදකරු වී වසර තුනකට පසුව එරට අභියාචනාධිකරණයක් විසින් නිදහස් කර තිබේ.
Read More