ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 514,913,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
පේරු රාජ්‍යයේ ජාතික ප්‍රවාහන වැඩවර්ජනයක් සහ කළමනාකරණයේ උල්ලංඝනයන් යැයි සැක කෙරෙන අවස්ථාවක රජය ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එරට කොංග්‍රසය ඉදිරියේ මෙසේ පිළිතුරු දීමට සිදුවනු ඇත.
Read Moreමෙම ව්‍යාජ පූජකයා අධි ආරක්ෂිත යැයි කියනු ලබන කඳවුර වෙත ඇතුළු වූයේ කෙසේදැයි එක්සත් රාජධානියේ හමුදාව දැන් විමර්ශනය කරයි.
Read Moreබ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ රජය යුරෝපා සංගමයේ නිරීක්ෂකයින් මැතිවරණයට පැමිණීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 514,229,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreරුසියානු බැංකුවල ගිණුම් විවෘත කිරීමට සහ රටේ බදු අධිකාරිය සමග ලියාපදිංචි වීමට විදේශීය සමාගම්වලට පහසු වන පරිදි රුසියානු බදු නීතිය සංශෝධනය කර තිබේ.
Read Moreචීනය 2022 මැයි 1 වැනි දින නැගෙනහිර එරට ෂීජියෑන්ග් පළාතේ හැන්ග්ෂෝ හිදී ඔමික්‍රෝන් ප්‍රභේදවලට එරෙහිව අක්‍රිය කළ එන්නතක් සඳහා සායනික පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Read More’’දැන් වෙනත් රටවල නායකයන් එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ දුරකථන ඇමතුම්වලට පවා ආපසු පිළිතුරු දෙන්නේ නැහැ’’ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසන්නේ සහේල් කලාපයේ ත්‍රස්ත ප්‍රහාර දිගින් දිගටම වැඩිවෙමින් පවතින බවයි.
Read Moreඑක්සත් ජනපදය කියෙව්ට පොරොන්දු වූ හොවිට්සර් කාලතුවක්කුවලින් 80% ක් ලබා දී ඇති බව වොෂිංටනය පවසයි.
Read Moreරුසියාවේ යුක්රේන ආක්‍රමණය ආරම්භයේ සිට රුසියානු ප්‍රහාරක ජෙට් යානා වෙත පහර පිට පහර දෙමින් ඒවා බිම හෙළූ ’ගෝස්ට් ඔෆ් කිව්’ නමින් කුප්‍රකට ගුවන් නියමුවා යුද මෙහෙයුම් අතරතුරදී මරණයට පත්ව ඇතැයි බ්‍රිතාන්‍යයේ ටයිම්ස් ඔෆ් ලන්ඩන් පුවත්පත අනාවරණය කරයි.
Read Moreඋගන්ඩාව පලායන මිනිසුන්ට ආරක්ෂිත සරණාගතභාවය ලබාදෙන අතර, එය අප්‍රිකාවේ විශාලතම සරණාගතයින් සඳහා සත්කාරක රට බවට පත්වෙනවාලු.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 513,859,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreවිශ්‍රාම යන වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමේ ප්‍රංශ ජනාධිපතිවරයාගේ සැලසුම් හෙළා දකිමින් පෙළපාලි ගිය අය බැනර් අල්ලාගෙන සිටියහ.
Read Moreකොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නවතම ඉබෝලා ව්‍යාප්තියත් සමග කෙන්යාවේ සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයෙන් පසුවන බව කියයි.
Read Moreකියෙව් ප්‍රකාශ කර ඇත්තේ මරියුපෝල් නගරයේ වානේ කම්හලේ රැඳී සිටි 100ක් පමණ ඉන් ඉවත්වීම අරඹා ඇති බවයි.
Read Moreචීනයේ විදේශ විනිමය (ෆොරෙක්ස්) වෙළෙඳපොළ මාර්තු මාසයේදී යුවාන් ට්‍රිලියන 22.2 (ඩොලර් ට්‍රිලියන 3.5ක් පමණ) පිරිවැටුමක් පෙන්වා තිබේ.
Read Moreරුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා කියා සිටියේ කාල රාමුවක් නියම කර ඇතත්, බලධාරීන් ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට බැඳී නොසිටින බවය.
Read Moreමෙම චන්ද්‍රිකාව ස්වභාවික සම්පත් සමීක්ෂණය, නාගරික සැලසුම්කරණය, ආපදා නිරීක්ෂණ සහ අනෙකුත් ව්‍යාපාර සඳහා වාණිජ සේවාවන් සැපයීමට එය සූදානමින් සිටියි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 513,318,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreබැග්ඩෑඩ් සිට කිලෝමීටර් 160 ක් බටහිර දෙසින් පිහිටි අන්බාර් පළාතේ එක්සත් ජනපද හමුදා විශේෂඥයින් සහ නියෝජිතායතන සිටින අල් අසාද් ගුවන් කඳවුරට මෙසේ ප්‍රහාර එල්ල වී ඇත.
Read Moreජොලී වසර ගණනාවක් එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ සුහද තානාපතිවරියක් ලෙස කටයුතු කර ඇති නමුත් පුද්ගලික සංචාරයක් සඳහා යුක්රේනයේ සිටින බව වාර්තා වේ.
Read Moreඇෆ්ගනිස්තානය තුළ සිදුකරන ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාර ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති අතර, වත්මන් තලේබාන් පාලනයද මුහුණදෙන දැවැන්ත අභියෝගයක් බව කියයි.
Read Moreරුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය විසින් නාසි නායකයාගේ ඉතා රහසිගත සාක්ෂියක් ප්‍රකාශයට පත්කර ඇත.
Read More’’එක්සත් ජනපදය කිව්වාම, සාමය හෝ යුද්ධය ගෙන එන්නේද? ආරක්ෂාව හෝ අවුල් ජාලයක් ගෙන එන්නේද? යනුවෙන් ප්‍රශ්න කළොත්, ඒ ප්‍රශ්නවලට පිළිතුරු අප සැවොම දන්නා බව මා සිතනවා’’ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 512,935,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreතම සන්නද්ධ හමුදාවන්හි උත්තරීතරභාව අඛණ්ඩව පවත්වාගෙන යාමට තම ස්ථිර කැමැත්ත ප්‍රකාශ කරන බව කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුවේ නායක කිම් ජොන්උන් අවධාරණය කරයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් 2022 අප්‍රේල් 28 වැනි දින යුක්‍රේනයේ කියෙව් හි සංචාරයකට පැමිණියේය.
Read Moreපාකිස්තානය තුළ පසුගියදා චීන ජාතිකයන් පිරිසක් ඉලක්ක කරගෙනද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහරයක් දියත් වූ අතර, ආසන්න ජනාධිපතිවරණයෙන් පසු මෙම ප්‍රහාර මාලාව ඇරඹී තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 512,225,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More