saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 6284 hours ago

LATEST

රුසියාව සමග සාකච්ඡා අත්හැරීමට බලපාන දේ

calendar_today 2022 අප්‍රේ 23 - 23:00 remove_red_eye - 665  

යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි රුසියාව සමග සාම සාකච්ඡාවලින් ඉවත් වීමට තම රටට බලකෙරෙන සිදුවීම් සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.

කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සමග වැඩිහිටි මගීන් විසි දෙදෙනෙකු සහ ළමයින් දෙදෙනෙකු මෙම සංචාරක බෝට්ටුවේ සිට ඇත.

Read More

විදේශ බලවේගයක් විසින් අභ්‍යවකාශ යානයක් විනාශ කිරීම සන්නද්ධ ගැටුමකට තුඩු දිය හැකි බවට දිමිත්‍රි රොගොසින් හෙළිකර තිබේ.

Read More

රටේ රෝගය පැතිරීම අවසන් වී මාස හතරකට පසුව යළිත් ඉබෝලා නව ආසාදන තහවුරු වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Read More

කොවිඩ්-19 හේතුවෙන් වසර දෙකක විරාමයකින් පසු බ්‍රසීලයේ, රියෝ ද ජැනයිරෝගේ සැණකෙළිය නැවත පැමිණ තිබේ.

Read More

රුසියානු හමුදා ඩොන්බාස් හි කළු මුහුද ආශ්‍රිත ප්‍රධාන වරාය නගරයක් වන මරියුපෝල් නගරය සම්පූර්ණයෙන්ම අල්ලා ගත් බව ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ට දන්වා තිබේ.

Read More

මොස්කව් විසින් අසාදු ලේඛනගත කරන ලද එක්සත් ජනපද දේශපාලනඥයන්, විධායකයන් සහ මාධ්‍යවේදීන් 29 අතර ෆේස්බුක් ප්‍රධානියාද වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 507,700,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා පැවසුවේ මෙම ආධාර යුක්රේන ආර්ථිකය ඉහළ මට්ටමක තබා ගැනීමට ඉවහල් වනු ඇති බවය.

Read More

ඊශ්‍රායල් මහ බැංකුව විසින් ඩොලරය, යුරෝ සහ බ්‍රිතාන්‍ය පවුම් සඳහා පමණක් වූ නිරාවරණය අඩු කරමින් විදේශ විනිමය කොටස යළි සකස් කරයි.

Read More

රුසියානු ධජය සහිත, එරටට අයිති හෝ ක්‍රියාත්මක වන නෞකා එක්සත් ජනපද වරායන් පිළි නොගන්නා බව ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කරයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ලෝක ජනගහනයෙන් 80%ක් පමණ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව භාවිත කරන බවට ගණන් බලා ඇත. ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 194න් 170ක් සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව භාවිත කරන බව වාර්තා කර ඇත.

Read More

’’නව RS-28 Sarmat අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල පද්ධතියට ඉහළම උපායශීලී සහ තාක්ෂණික ලක්ෂණ ඇති අතර, සියලුම නවීන මිසයිල නාශක ආරක්ෂකයන් විනිවිද යාමට හැකියාව පවතිනවා. එයට සම කිරීමට ලෝකයේ කිසිදු අවියක් නොමැති අතර, තවත් දීර්ඝ කාලයකට එවැන්නක් නොතිබෙනු ඇති’’ යනුවෙන් පුටින් පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 507,000,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

තමන් නැවත මැතිවරණයකට ඉදිරිපත් වන අතර, කුමන තත්ත්වයක් යටතේ තම ඉල්ලා අස්වීම සිදුවනු ඇතැදැයි සිතාගත නොහැකි බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කරයි.

Read More

යුක්රේනය සහ රුසියානු සමූහාණ්ඩුව යන දෙකම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක සාමාජිකයින් වන අතර, සෑමවිටම මෙම සංවිධානයේ ශක්තිමත් ආධාරකරුවන් වී ඇත.

Read More

යානය පෝට් ඕ ප්‍රින්ස් ගුවන් තොටුපළෙන් හයිටියේ ජැක්මෙල් නගරය බලා පියාසර කර ඇති අතර, යානයේ එන්ජිමේ දෝෂයකට ලක්ව ඇති බව සිවිල් ගුවන් සේවා කාර්යාලය ප්‍රකාශ කළේය.

Read More

මේ මොහොතේ මුඛ ආවරණ අවශ්‍යතාව ආපස්සට හැරවීම ඉතා අවදානම් තත්ත්වයක් බව බෝවන රෝග වසංගත රෝග විද්‍යාඥ සහ ජෝර්ජ් මේසන් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය සස්කියා පොපෙස්කු නිව්යෝක් ටයිම්ස් වෙත පැවසීය.

Read More

මහ බැංකුවලින් සිදුකරන ගැලපුම්වලදී කඩාකප්පල්කාරී අවදානම අවම කිරීම සඳහා මුදල් ප්‍රතිපත්ති සඳහා ඉදිරි දැක්ම පිළිබඳ පැහැදිලි සන්නිවේදනය සහ ඉදිරි මග පෙන්වීම අත්‍යවශ්‍ය බව IMF ප්‍රධාන ආර්ථික විද්‍යාඥ පියරේ-ඔලිවර් ගෞරින්චාස් IMF සහ ලෝක බැංකුවේ 2022 වසන්ත රැස්වීම් අතරතුර පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 505,971,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුක්රේන ප්‍රහාරය මොස්කව් සිය හමුදාව ප්‍රතිසංස්කරණය කිරීමේදී තෝරාගෙන ඇති උපාය මාර්ගයේ වලංගුභාවය තහවුරු කර ඇති බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා අවධාරණය කළේය.

Read More

දිගු කලක් තිස්සේ පවතින ජම්මු සහ කාශ්මීර ආරවුල අවසානයේ විසඳිය යුතු බව රටේ නව අගමැති ෂෙබාස් ෂරීෆ් ඉල්ලා සිටියි.

Read More

යථාර්ථයට ආපසු යන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ නියෝජිතයන්ගෙන් සකාරෝවා වැඩිදුරටත් ඉල්ලා සිටියාය.

Read More

පසුගිය අප්‍රේල් 11දා පැවති කොරෝනා වෛරස (COVID-19) වසංගතය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි (2005) හදිසි කමිටුවේ එකොළොස්වැනි රැස්වීමේදී වසංගතය සම්බන්ධ මේ අනතුරු ඇඟවීම් සිදුකළේය.

Read More

ඩ්‍රාගිගේ ධනාත්මක පරීක්ෂණය පැමිණෙන්නේ මාර්තු මස මුල සිට මෑත කාලීන අවම අගයන්ට සාපේක්ෂව ඉතාලියේ කොරෝනා වෛරසයේ ආසාදන අනුපාතයන් ඉහළ යමින් පවතින අවස්ථාවකය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 505,000,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක් සහ කාර්කිව් ප්‍රදේශවල සමස්ත ඉදිරි පෙළ දිගේ රුසියානු හමුදා යුක්රේන ආරක්ෂක වළල්ල බිඳ දැමීමට මෙහෙයුම් අරඹා ඇති බව යුක්රේන ආරක්ෂක අංශ පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ උප මහලේකම් මාටින් ග්‍රිෆිත්ස් කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර, මේ සමග ඔහුගේ ඉදිරි සංචාර අවලංගු කර තිබේ.

Read More

ට්විටර් සමාගම පවරා ගැනීමේ ලංසුව සාර්ථක වුවහොත් සමාජ මාධ්‍ය දැවැන්තයාගේ අධ්‍යක්ෂවරුන් නෙරපා හරින බවට ඔහු පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 504,566,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.