සෝමාලියානු ජාතික හමුදාව මිඩ්ල් ෂබෙල් කලාපයේ හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියදී අවම වශයෙන් අල්-ෂබාබ් ත්‍රස්තවාදීන් 40දෙනෙකුවත් මරා දමා ඇති බව විදෙස් වාර්තා පවසයි.
උස්බෙකිස්තාන ජනාධිපති මාසයක කාලයක් සඳහා මෙම හදිසි තත්ත්වය ප්‍රකාශ කරනු ලැබුවේ, සැලසුම්ගත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙම සතිය මුලදී කලාපයේ විරෝධතා පැන නැගීමත් සමගිනි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 554,127,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපයේ ප්‍රධානී වෛද්‍ය හාන්ස් ක්ලූගේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය ගත් තීරණය නොතකා වැඩි උත්සාහයක් අවශ්‍ය බවයි.
Read Moreසිය කතාවේදී, ලී මධ්‍යම රජයට සිය කෘතඥතාව පළ කළ අතර, ’’වඩාත් සැලකිලිමත් සහ එක්වූ හොංකොං රාජ්‍යය ප්‍රබෝධමත් බව, බලාපොරොත්තුව සහ සංවර්ධන අවස්ථාවලින් පිරුණු දේශයක් ලෙස’’ ගොඩනැගීමට පොරොන්දු විය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 553,690,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More’’මෙය තවමත් අවපාතයක් පවතින බව අඟවන්නේ නැහැ, නමුත් ෆෙඩරල් මහ බැංකු ප්‍රතිපත්ති අනුපාත දැඩි කිරීම සහ පාරිභෝගිකයින් සහ ව්‍යාපාර සඳහා දිගු පිරිවැය පීඩනයන්ට ප්‍රතිචාර වශයෙන් වර්ධන තත්ත්වයන් පුළුල් ලෙස පහත වැටෙමින් තිබෙනවා’’ යැයි ඔහියෝ හි කොලොම්බස් හි නේෂන්වයිඩ් හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු වන බෙන් අයර්ස් පැවසීය.
Read Moreපිරිහෙමින් පවතින ජීවන තත්ත්වයන්ට සහ දේශපාලන අස්ථාවරත්වයට එරෙහිව උද්ඝෝෂකයින් සිකුරාදා ලිබියාවේ නැගෙනහිර ටොබ්රුක් නගරයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු බව ලිබියානු මාධ්‍ය වාර්තා කරයි.
Read Moreසෑම වසරකම අවම වශයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 11ක් සාගරයට එකතු වන අතර එය සියලුම සාගර සුන්බුන්වලින් 80%කි.
Read Moreරුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා නිවේදනය කළේ තවත් ජාතීන් දෙකක් වන ආර්ජන්ටිනාව සහ ඉරානය මෙම කණ්ඩායමට සම්බන්ධ වීමට ඉල්ලුම් කර ඇති බවයි.
Read Moreයුක්රේනය ආශ්‍රිත බටහිර සම්බාධක හේතුවෙන් තාක්ෂණික ගැටළු උපුටා දක්වමින් ජූනි 14දා රුසියානු ගෑස් අපනයනකරු Gazprom Nord Stream නල මාර්ගය හරහා ජර්මනියට සැපයුම් 60%කින් කපා හැරියේය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 552,749,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreබර්නි එක්ල්ස්ටෝන් එක්සත් රාජධානියේ රූපවාහිනියට පැවසුවේ තමා ව්ලැදිමීර් පූටින් වෙනුවෙන් ’උණ්ඩයක් ගන්නා’ බවයි.
Read Moreමේ වනවිට උග්‍රවී ඇති විරැකියාව, උද්ධමනය, දල දේශීය නිෂ්පාදිතයට (GDP) සාපේක්ෂව ඉහළ ණය සේවා අනුපාතයන් මෙන්ම, රොකට් ගසන ගෑස් සහ තෙල් මිල වැනි පිලිපීනය වටකරමින් සිටින ගැටලු රැසකට මාකෝස් පරිපාලනය විසඳුම් ලබාදීමට සිදුවනු ඇත.
Read Moreඑක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාව හරහා හසු වූ සංක්‍රමණිකයන් සංඛ්‍යාව මෑතකදී වාර්තාගත ඉහළම මට්ටමට පැමිණ තිබේ.
Read Moreනේටෝවේ ආසියා-පැසිෆික් අනුවාදයක් පිහිටුවීමේ ඕනෑම උත්සාහයක් ගෙන එන්නේ තවත් කැලඹීමක් පමණක් බවට බීජිං පරිපාලනය අනතුරු අඟවයි.
Read Moreදැනටමත් මෙම සම්බාධක, කොවිඩ්-19 බලපෑමට ලක් වූ ගෝලීය ආර්ථිකයේ ප්‍රකෘතිය අඩු කර ඇති අතර, ගෝලීය සැපයුම් දාමය සහ බලශක්ති ආරක්ෂාව නරක අතට හරවා තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 551,800,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමෙම ප්‍රහාරය එල්ල කළ තැනැත්තා දරුවාට හානියක් සිදුකර නොමැති අතර, වෙඩි තැබීමෙන් පසුව සැකකරු පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
Read Moreමෙම මස මුලදී මොහොමඩ් නබිතුමා පිළිබඳ ප්‍රකාශය නිසා දේශීය හා ජාත්‍යන්තර කෝපයට හේතුවූ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ (BJP) ප්‍රකාශිකාවට සහාය දක්වන සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් වින්දිතයා මීට පෙර රඳවාගෙන සිටි බවද කියයි.
Read Moreඊශ‍්‍රායල අගමැති නෆ්තාලි බෙනට් විසින් සිය යමිනා පක්‍ෂයේ සාමාජිකයින්ට පැවසුවේ මීළඟ මැතිවරණයේදී තමන් නැවතත් තරග කිරීමට බලාපොරොත්තු නොවන බවයි.
Read Moreටෙක්සාස් හි ට්‍රක් රථයක පසුපස ටේලර් කොටසේ සිටියදී හමුවූ සංක්‍රමණිකයන්ගේ මරණ සංඛ්‍යාව 51ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreනේටෝ සන්ධානයේ සමුළුවට පෙරාතුව රොස්කොස්මොස් බටහිර තීරණ ගැනීමේ මධ්‍යස්ථානවල ඛණ්ඩාංක ප්‍රකාශයට පත්කළේය.
Read Moreකැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ බැංකුවක බෝම්බ බියක් සමග සන්නද්ධ සැකකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreයුක්රේනය විසින් ක්‍රිමියානු අර්ධද්වීපයට ප්‍රහාරයක් එල්ල කිරීම තෙවැනි ලෝක යුද්ධයකට තුඩු දිය හැකි බවට හිටපු රුසියානු ජනපති දිමිත්‍රි මෙද්වෙදෙව් අනතුරු අඟවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 550,861,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඑක්සත් ජනපදය තුළ 2020-21 පාසල් වර්ෂයේ පාසල් වෙඩි තැබීම් වසර 20කට පසු වැඩිම සංඛ්‍යාව දක්වා ඉහළ ගොස් ඇති බව අඟහරුවාදා නිකුත් කරන ලද නව වාර්තාවක් පවසයි.
Read Moreයුරෝ කලාපයේ උද්ධමනය 8%ක් ඉක්මවන අතර එක්සත් රාජධානියේ එය වසර 40ක ඉහළම අගය වන 9.1%ක් දක්වා ළඟා වී තිබේ.
Read Moreකලිනින්ග්‍රෑඩ් අවහිර කිරීමක් කළොත්, ලිතුවේනියාවට “දැඩි” පළිගැනීමේ ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු රුසියානු ජනාධිපති අවධාරණය කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 549,848,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More