saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 5957 hours ago

LATEST

අබේගේ අවසන් කටයුතු ජූලි 12දා සිදුකිරීමට යයි

calendar_today 2022 ජුලි 08 - 20:00 remove_red_eye - 438  

මැතිවරණ ප්‍රචාරක දේශනයකදී වෙඩි තබා ඝාතනය කළ හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජූලි 12 අඟහරුවාදා පැවැත්වීමට නියමිත බව ජපාන රජය පවසයි.

මෙම ශීත ඍතුවේදී ගෑස් හිඟයක් ඇතිවිය හැකි බැවින් ජර්මනියේ පාසල් සහ අනෙකුත් අධ්‍යාපනික පහසුකම් වසා දැමීම වැළැක්වීම සඳහා තීරණාත්මක යටිතල පහසුකම් වර්ග කළ යුතු බව රටේ අධ්‍යාපන අමාත්‍යවරයා තර්ක කරයි.

Read More

හිටපු නායකයා අධික රුධිර වහනයකින් මිය ගොස් ඇති අතර, ඔහුව ඝාතනය කළ උණ්ඩය ඔහුගේ හදවතට ඇතුළු වන තරමට ගැඹුරට විනිවිද ගොස් ඇති බවද වෛද්‍යවරු පැවසූහ.

Read More

රුසියාව තුළ අසමගිය වැපිරීමට බටහිරයන් ගත් උත්සාහයන් අසාර්ථක වූ බව රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කරයි.

Read More

යුක්රේනය මුල් කරගනිමින් නව සීතල යුද්ධයක් ඇති කිරීමට දරන උත්සාහයට එරෙහිව චීනය දැඩි අනතුරු ඇඟවීමක් සිදුකරයි.

Read More

එක්සත් ජනපදය රුසියාවට සහ එහි සමීප මිතුරෙකු වන බෙලාරුසියාවට එරෙහිව සෘජු යුද්ධයක් සඳහා සැලසුම් සකසමින් සිටින බව බෙලාරුසියානු හමුදා බුද්ධි අංශ ප්‍රධානියා අනතුරු ඇඟවීය.

Read More

බොකෝ හරාම් ත්‍රස්ත සාමාජිකයන් සහ නඩු විභාගවලට පෙනී සිටින හෝ දැනටමත් වරදකරුවන් වූ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු රැඳවියන් 994ක් අඟහරුවාදා අග ප්‍රහාරයට පෙර එම ස්ථානයේ සිටි බව කියයි.

Read More

රුසියාව සමග ගැටුම සාමකාමීව විසඳා නොගතහොත් යුක්රේනය සිතියමෙන් අතුරුදන් විය හැකි බව හිටපු ට්‍රම්ප් හමුදා උපදේශක කර්නල් ඩග්ලස් මැක්ග්‍රෙගර් ස්කයි නිව්ස් ඔස්ට්‍රේලියාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 557,962,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මේ නවතම ජයග්‍රහණයත් සමග දැන් පූටින් ඩොන්බාස් කලාපයට හැරෙමින් සිටින බව සීඑන්එන් පුවත් සේවය පවසයි.

Read More

මෙම ප්‍රොටෝකෝලය අත්සන් කිරීමත් සමග, එය මිත්‍ර පාර්ලිමේන්තු 30 විසින් අනුමත කළ යුතු අතර, එමඟින් දෙරටටම නිල වශයෙන් නේටෝවේ සාමාජිකයන් වීමට ඉඩ සැලසේ.

Read More

අවම වශයෙන් පුද්ගලයන් 25දෙනෙකු මිය ගොස් ඇති බලුකිස්තාන් පළාත මෝසම් වර්ෂාවෙන් වඩාත් පීඩාවට පත්ව ඇති කලාපය ලෙස හඳුනාගෙන තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 556,489,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීන උප විදේශ අමාත්‍ය මා ෂඕෂු, චීනයේ රුසියානු තානාපති ඇන්ඩ්‍රෙ ඩෙනිසෝව් සමග බීජිං නුවරදී විශේෂ හමුවක් පවත්වා තිබේ.

Read More

එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් අඟහරුවාදා රාත්‍රියේ හයිලන්ඩ් උද්‍යානයට ගොස් එරට ගිනිඅවි ආරක්ෂාව සම්බන්ධයෙන් ’’එකට සිට කතා කරන ලෙස’’ රටෙන් ඉල්ලා සිටියාය.

Read More

ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (මහ බැංකුව) රටේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් ලකුණු 50කින් ඉහළ දමා තිබේ.

Read More

වයඹදිග පකිස්ථානයේ උතුරු වසිරිස්තාන් දිස්ත්‍රික්කයේ ආරක්ෂක හමුදා රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

Read More

දකුණු කොරියාවේ ජාතික බලශක්ති මිශ්‍රණයට න්‍යෂ්ටික බලයේ දායකත්වය 2030 වනවිට 30% හෝ ඊට වැඩි දායකත්වයක් ලබාගන්නා බව එරට වෙළෙඳ, කර්මාන්ත සහ බලශක්ති අමාත්‍යාංශය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 555,321,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

සඳුදා ඔහු සභාග ආණ්ඩුවක් පත් නොකිරීමට තීරණය නොකළ අතර, ඒ වෙනුවට හදිසි කැබිනට් සංශෝධනයකට ගියේය.

Read More

වසර 70කට පසු දරුණුතම නියඟයෙන් පීඩා විඳින රටේ කෘෂිකාර්මික නිෂ්පාදනයෙන් දළ වශයෙන් තුනෙන් එකක් පමණ වන උතුරු ඉතාලියේ පෝ ගංගා කලාපයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ඩෙන්මාර්කයේ අගනුවර වන කෝපන්හේගන් හි සාප්පු මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ප්‍රාදේශීය පොලීසිය පවසයි.

Read More

යුක්රේනයේ ධාන්‍ය නීතිවිරෝධීව ප්‍රවාහනයට සම්බන්ධ බවට කියෙව් බලධාරීන් ප්‍රකාශ කිරීමෙන් පසුව තුර්කිය විසින් රුසියානු ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞඛාවක් රඳවා තබාගෙන තිබේ.

Read More

කුණාටු සහිත දැඩි වර්ෂාපතනය ප්‍රථම වරට කලාපයට බලපෑවේ පසුගිය මාසයේ සිට වන අතර, ඇසෑම් හි මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත්ව සිටිති.

Read More

ලුකෂෙන්කෝ රුසියානු නායක පූටින්ගෙන් ඉල්ලා සිටියේ, න්‍යෂ්ටික යුද හිස් රැගෙන යා හැකි Su-35 ගුවන් යානා වෙත අනුවර්තනය වීමට බෙලරුසියාවට උදව් කරන ලෙසයි.

Read More

ඔස්ට්‍රේලියාව යුක්රේනයට අතිරේක සන්නද්ධ රථ 34ක් ලබාදෙන අතර, රුසියානු රත්‍රන් ආනයනය තහනම් කරන බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් යුක්රේනයේ හදිසි සංචාරයක නිරත වෙමින් පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 554,466,995ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

රුසියාව සෑම වසරකම නල මාර්ග හරහා යුරෝපයට ගෑස් ඝන මීටර් බිලියන 150ක් පමණ නැව්ගත කළ අතර, 2021 දී රුසියාව යුරෝපා සංගමයේ (EU) ගෑස් ඉල්ලුමෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් සපුරා ඇති බව IEA පවසයි.

Read More

ප්‍රධාන චීන ගුවන් සමාගම් ඩොලර් බිලියන 37කට Airbus A320 ගුවන් යානා 292ක් මිලදී ගැනීමට සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.

Read More

නිරිතදිග පකිස්ථානයේ බලුකිස්තාන් පළාතේ ගැඹුරු ප්‍රපාතයකට මගී බස් රථයක් පෙරලීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.