කැනඩාවේ බැංකුවක බෝම්බ බියක් - මරණ 2ක්
- 29 06 2022
- 08:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ බැංකුවක බෝම්බ බියක් සමග සන්නද්ධ සැකකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ගැටුම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් හය දෙනෙකුට වෙඩි තබා ඇති අතර, බෝම්බ බිය හේතුවෙන් අසල ඇති නිවාසවල පිරිස් ඉවත් කිරීමටද පොලීසිය කටයුතු කර ඇත.
මේ සමග ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව තරකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙන බව කැනඩා පොලීසිය පවසයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
