saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 6028 hours ago

LATEST

අග්නිදිග ආසියාවේ යළි කොවිඩ්-19 වැඩි වීමක්

calendar_today 2022 ජුනි 22 - 21:00 remove_red_eye - 174  

මරණවලින් 4%ක සුළු වැඩිවීමක් වාර්තා කළ එකම කලාපය අග්නිදිග ආසියාව වන අතර, වෙනත් ස්ථානවල සංඛ්‍යා පහත වැටුණි.

’’අපේ රට තුවක්කු නිදහසේ භාවිතය තහනම් කරන තාක් කල්, ඕනෑම තැනක, ඕනෑම වේලාවක වෙඩි තැබීම් සිදුවිය හැකි බවට එය තවත් මතක් කිරීමක්’’ යැයි ප්‍රාන්ත සෙනෙට් සභික ස්කොට් වීනර් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More

කටාර් හි පැවැත්වෙන මෙවර ලෝක කුසලාන තරඟාවලිය සඳහා ප්‍රවේශපත් මිලියන 1.2කට ආසන්න ප්‍රමාණයක් අලෙවි වී ඇති බව සංවිධායකයන් පළමු වරට විකුණුම් පිළිබඳ සංඛ්‍යාවක් ඉදිරිපත් කරමින් අනාවරණය කළේය.

Read More

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර කලාපයට බලපෑ රික්ටර් මාපක 5.9ක ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 255ක් මිය ගොස් තවත් සිය ගණනක් තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තා පවසයි.

Read More

චීනය අභ්‍යවකාශයේ ඉදිකරමින් පවතින මධ්‍යස්ථානයෙහි 2021 ඔක්තෝබර් සිට 2022 අප්‍රේල් දක්වා මාස හයක ඓතිහාසික මෙහෙයුමක් නිම කළ ෂෙන්ෂෝ-13 ගගනගාමීන් තිදෙනාට පදක්කම් පිරිනමා තිබේ.

Read More

වෛරස් රෝගය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවේ, සිංගප්පූරුවේ සහ දකුණු කොරියාවේ මන්කිපොක්ස් වසංගතය පිළිබඳ තහවුරු වූ හෝ සැක සහිත රෝගීන් වාර්තා වී ඇති බව දෙරටේ සෞඛ්‍ය බලධාරීහු පවසති.

Read More

එක්සත් ජනපදය තුළ යළිත් වටයකට කොවිඩ්-19 හි ඔමික්‍රොන් ප්‍රභේද හිසඑසවීමක් වාර්තා වීමත් සමග මෙසේ එන්නත්කරණය යළිත් වේගවත් කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 545,862,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

රටවල් අතර වෛරී ප්‍රකාශ ලෝක සාමයට සහ ස්ථාවරත්වයට අහිතකර ලෙස ජාත්‍යන්තර දේශපාලන වාතාවරණය ඉතා දරුණු විය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.

Read More

ජූනි මාසයේදී බෙල්ජියමේ උද්ධමනය 9%ක් දක්වා ළඟා වූ අතර එය දශක හතරක ඉහළම අගයකි. ජනතාවගේ ක්‍රය ශක්තිය පහත වැටීමත් සමග විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ වැටුප් වැඩිකිරීම් සහ බදු කප්පාදුවකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 544,855,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

RMT සියයට හතක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින අතර, එය උද්ධමනයට වඩා අඩු නමුත් සේවා යෝජකයන් විසින් පිරිනමනු ලබන ප්‍රමාණයට වඩා වැඩිය.

Read More

කටීබා මසීනා ඉස්ලාමීය කණ්ඩායමේ සාමාජිකයින් සෙනසුරාදා සහ ඉරිදා අතර රාත්‍රියේ මාලි හි මධ්‍යම මොප්ටි කලාපයේ බෑන්කාස් ග්‍රාමයේ, අවම වශයෙන් ගම් තුනකටවත් පහර දී ඇත.

Read More

මැක්රොන් පාර්ලිමේන්තුවේ අස්ථාවරත්වය සම්බන්ධයෙන් ප්‍රංශ විරුද්ධ පක්ෂ සමග සාකච්ඡා පැවැත්වීමට සූදානම් වෙයි.

Read More

යුරෝපය, ඇමෙරිකානු කලාපය ඇතුළු කලාපයේ රටවල කොවිඩ්-19 ආසාදිත අවස්ථා යළිත් වරක් දැකගත හැකි අතර, විශේෂයෙන්ම ඔමික්‍රොන් නව ප්‍රභේද සමග වෛරසයේ ව්‍යාප්තිය හඳුනාගෙන තිබේ.

Read More

මෙම පරීක්ෂණය ආරක්ෂිත ස්වභාවයක් ගත් අතර, කිසිදු රටක් ඉලක්ක කර නොගත් එකක් බව අමාත්‍යාංශය පවසයි.

Read More

එක්සත් ජනපද අගනුවර වන වොෂින්ටන් ඩීසී හි පැවති සංගීත උත්සවයකදී තරුණයෙකු විසින් සිදුකළ වෙඩි තබා පොලිස් නිලධාරියෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 544,354,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චීනය සහ ලොව පුරා අනෙකුත් රටවල් විසින් රැස්කර ඇති ප්‍රයෝජනවත් අත්දැකීම් මත පදනම්ව, වාර්තාව අංශ 08කින් 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති නිර්දේශද ඉදිරිපත් කරයි.

Read More

මිලියන 50 ක ජනතාවක් පීඩාවට පත් කර ඇති පැතිරුණු දරිද්‍රතාවය සහ අසමානතාවය කොලොම්බියාවේ වැඩෙන අතෘප්තිය මත ජනපතිවරණය පැවැත්විණි. පසුගිය වසරේ, ලක්ෂ සංඛ්‍යාත කොලොම්බියානුවන් ඔවුන්ගේ කලකිරීම වෙනුවෙන් වීදි බැස සිටියහ.

Read More

පාර්ලිමේන්තු බහුතරයක් සඳහා අවශ්‍ය ආසන 289ට වඩා අඩුවෙන් ලබාගෙන මැක්රෝන්ගේ සන්ධානය ආසන 245ක් පමණක් දිනා ගත්තේය.

Read More

එය විද්‍යුත් චුම්භක ගුවන් යානා දියත් කිරීමේ පද්ධතියකින් සහ තවත් නවීන තාක්ෂණයන්ගෙන් සන්නද්ධ යුද නෞකාවක් බව කියයි.

Read More

ඇමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා වන 79 හැවිරිදි බයිඩන් සහ ජනාධිපති ආර්යාව වන ජිල් සති අන්තය ගතකිරීමට රිහෝබෝත් බීච් හි පිහිටි ඔහුගේ නිවාඩු නිවහන වෙත යන අතරතුර නිතර බයිසිකල් පදින බව කියයි. පසුගිය සිකුරාදා ඔවුන් සිය 45 වැනි විවාහ සංවත්සරය සැමරූ බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 544,055,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 544,055,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙම යෝජනා ක්‍රමය යටතේ අවුරුදු 17.5 ත් 21 ත් අතර තරුණ තරුණියන් වසර හතරක් සඳහා සොල්දාදුවන් ලෙස බඳවා ගනු ලැබේ. ඔවුන් යෝජනා ක්‍රමය යටතේ කිසිදු විශ්‍රාම ප්‍රතිලාභයක් සඳහා සුදුසුකම් නොලබයි.

Read More

මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් හත් දෙනෙකුට තුවාල ලබා ඇත.

Read More

ඇමෙරිකානු පෞද්ගලික සමාගම් යුක්රේන හමුදා සඳහා දෘශ්‍ය සහ රේඩාර් දත්ත රැස් කරමින් සිටින බව රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා ප්‍රකාශ කරයි.

Read More

බටහිර ජාතීන් තම ආර්ථිකය උත්තේජනය කිරීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර විදේශ රටවල භාණ්ඩ මිලදී ගැනීමට භාවිත කළ බවත්, මෙම බටහිර නව යටත් විජිතවාදය විසින් වෙළෙඳ හිඟයන් සහ මානුෂීය ව්‍යසනයන් ඇති කරන බවත් රුසියානු නායකයා චෝදනා කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 543,612,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.