www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
වාසනා දන්තනාරායන මහත්මිය විසින් දෙවැනි වරටත් සංවිධානය කරන ලද %Mrs Sri Lanka 2017^ තරගාවලිය පසුගිය 10 වනදා 'Pegusus Reef' හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී Mrs Sri Lanka ලෙස කිරුළු පැලඳුවේ ෂෙනාලි පෙරේරාය. මෙහි දෙවනි ස්ථානය දිල්හානි සරත්චන්ද්‍ර දිනාගත් අතර, තෙවැනි ස්ථානය හසිතා කුමුදුනී විසින් අත්කර ගන්නා ලදී. මෙහි Mini Pageant කිහිපයක් තිබූ අතර එහි Mrs Talent හසිතා කුමුදුනීද, 'Mrs Photogenic' 'Mrs Body Beauty' අංශයෙන් ෂෙනාලි පෙරේරාද ජයග්‍රහණය අත්කර ගත්තාය. 'Mrs Personality' ලෙස සමනි පතිරගේ තේරී පත් වූහ. 'Pegusus Queen' ලෙස සෙව්මිණි සෞභාග්‍යා කිරුළු පැලඳුවාය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd