වසරක කාලයකට පොල් බද්ද ඉවත් කෙරේ
-
වගා කරුවන්ගේ ඉල්ලුමට සරිලන දෙමුහුන් පොල් පැළ ලබාදීමට රු.මි.25ක්.
-
ඉහළ ඵලදාවක් සඳහා ක්ෂුද්‍ර තාක්සණය යොදාගැනීමට අපේක්ෂිතය. වයඹ විශ්වවිද්‍යාලය ඒ ආශ්රිත පරීක්ෂණයට රු.මි.2500ක් වෙන් කිරීමට නියමිතය
-
ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රතිපත්තිය එම කර්මාන්තයට ගැළපෙන පරිදි ප්‍රතිනිර්මාණය කෙරේ.
-
මොරටුව කොළඹ විශ්වවිද්‍යාවලට නවීන තාක්ෂණික දැනුම ලබාගැනීමට නව පාඨමාලා ආරම්භ කිරීමට අපේක්ෂිතය.
-
තොරතුරු තාක්ෂණය සඳහා මි.3000ක් වෙන් කෙරේ.
-
කුළු බඩු හා ආශ්රිත නිර්මාණය සඳහා ගුණාත්මක අතින් ඉතා නිෂ්පාදනයට නව නීතිරීති කුරුඳු හා ගම්මිරිස් කර්මාන්තය ප්‍රවර්ධනයට මි.50ක් වෙන් කිරීමට අපේක්ෂිතය.
-
තේ කර්මාන්තයට, ඵලදායීත්වය වර්ධනයට කුඩා කර්මාන්ත හිමියන්ට රු. මි.250