www.ada.lk
2026 ඔක්තෝබර් මස 14 වන බදාදා
ශ්රී ලංකාවේ තේ කර්මාන්තයට වසර 150ක් පිරීම නිමිත්තෙන් රුපියල් දහයේ සමරු කාසියක් නිකුත් කිරීම වැවිලි කර්මාන්ත අමාත්ය නවීන් දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (12දා) ශ්රී ලංකා මහ බැංකුවේදී සිදු කෙරුණි.
මහබැංකු අධිපති ඉන්ද්රජිත් කුමාරස්වාමි, ශ්රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
මහින්ද රාජපක්ෂ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd