කොළඹ නගර සභාවේ විශේෂ පුද්ගලයන් ගමන් ගන්නා විදුලි සෝපානයේ දොර විවෘත ප්‍රමා කාර්මික දෝෂයකට ලක්ව ඇති බව වාර්තාවෙයි. එම අවස්ථාවේදී එහි කොළඹ නගර සභා සේවකයෙක් ගමන් කර ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ. ගිනි නීවීමේ ඒකකය පැමිණ සේවකයා බේරා ගෙන ඇතැයිද වාර්තා වෙයි.