www.ada.lk
2026 ඔක්තෝබර් මස 16 වන සිකුරාදා
අපවත්වී වදාළ පුජ්ය දරණාගම කුසලධම්ම නාහිමිගේ මේවනවිට කොළඹ ශ්රී සම්බෝධී විහාරයේ තැන්පත්කර තිබේ. උන්වහන්සේගේ දේහය අද (04) අලුයම ශ්රී සම්බෝධී විහාරය වෙත වැඩම කරවා ඇත.
ඊයේ (03) උදෑසන අපවත් වූ දරණාගම කුසලධම්ම නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන 08 වන දින කොළඹ නිදහස් චතුරස්රයේ දී රාජ්ය අනුග්රහය සහිතව සිදුකිරීමට නියමිතය.
පුජ්ය දරණාගම කුසලධම්ම නාහිමිගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට දේශපාලඥයින් සහ ගිහි පැවිදි විශාල පිරිසක් පැමිණෙමින් සිටිති.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd