www.ada.lk
2026 ජුනි මස 04 වන බ්‍රහස්පතින්දා
මෙම විරෝධතා පාගමන විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ටෙක්නිකල් හන්දියේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණි අතර, මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම එකමුතුවේ කැඳවුම්කරු වන චරිත ප්‍රසාද් මහතා පවසා සිටියේ මෙසේ සිදු කිරීම තුළින් මහපොළ දීමනාව, විදේශීය පිළිගැනීම ඇතුළු ශ්‍රී ලංකාව තුළ උසස් අධ්‍යාපනයට හිමි වන සියලු වරප්‍රසාද අහිමි වන බවයි.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගත් උපාධියක් ලෙස මෙම එච්.එන්.ඩී පද්ධතිය පත්කරන තෙක් මෙම සටන ඉදිරියටත් පවත්වාගෙන යන බවද ඒ මහතා පැවසීය.
popular news
සිසුන් නොමැතිව ගුරුවරියක් හා අනධ්‍යන සේවිකාවක් පමණක් සිටින පාසලක්
නිරෝෂන්ගේ සිහිනය ඉටුවෙයි
අවුරුදු 15ක දැරියකට අතවර කළ හිමිනමක් අත්අඩංගුවට
අවුරුදු 14ක දැරියකට බරපතල ලිංගික අතරවයක් කළ මවුලවි අල්ලයි
බල නහරයක් කියලා එකක් නෑ, මරණකරුම කැපුම් තුවාල කරගෙන
ලිට්රෝ ගෑස් මිල සංශෝධනයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd