බ්‍රිගේඩියර් ප්‍රියංකට නව තනතුරක්
ඉඩම්, දේපළ සහ භට නිවාස අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂක ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.
ප්‍රියංක ප්‍රනාන්දු මහතා පසුගිය කාලයේදී බෝහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූයේ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ. හිතවාදීන් සිදුකළ විරෝධතාවයකදී ඔවුන්ට එරෙහිව අභිනයෙන් තර්ජනය කළ බවට සඳහන් කරමින් ඔහුට එරෙහිව වෙට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහුට පවුම් 2400ක දඩයක් නියම කිරීම හේතුවෙනි.





popular news
- 
                            Hemantha Thursday, 12 December 2019 09:05 AM Congratulations Sir , You are a hero. Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                