ගජබාහු අධිකාරියට පත් කෙරේ
ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් නෞකාව අධිකාරියට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06දා) කොළඹ වරාය පරිශ්‍ර‘යේදී සිදු කෙරිණි. එම නෞකාව ගජබාහු ලෙස නම් කර තිබේ.
මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, නාවික හමුදාපතිවරයා සහ ඇමරිකානු තානාපතිනියද එක්ව සිටියහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා



































popular news
-
Champa Friday, 07 June 2019 12:52 AM
ගිය අවුරුද්දේ මේක දෙනවයි කියපු දවසෙම ලිව්වා ඇමරිකන්කාරයෝ කවදාවත් මේ වගේ දෙයක් නිකම් දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම යටි අරමුණක් තියෙනව කියල. අද වෙනකොට ඒක පැහැදිලිවම ඔප්පු වෙලා තියෙනවා. මේක දුන්නේ ලංකාවේ හදන්න බලාපොරොත්තු වෙන ඇමරිකන් කඳවුරේ ආරක්ෂාවට රට වටේ මුහුදේ ඔත්තු බලන්න. මේක handle කරන්නේ අපිද? මොන පිස්සුද. මේක හරහා ඇමරිකාවට ලංකාව වටේ තියෙන මුළු මුහුදම තමන්ගේ පාලනය යටතට ගන්න පුළුවන්.
Reply : 1 0
Sanath Friday, 07 June 2019 03:04 PM
හුඟ දෙනෙක් හැමදේම නරක ඇසින් බලන්න පුරුදු වෙලා ඉන්නේ .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

