ඌන උපයෝජිත වත්කම් පනත ඉවත්කිරීමට එරෙහි විරෝධය
ඌන උපයෝජන වත්කම් පුනරුදය කිරිමේ පනත ඉවත් කිරිමේ යෝජනාවට විරෝධය පළකරමින් ඒකාබද්ධ වෘත්තිය සමිති සංවිධානය සංවිධානය කළ උද්ඝෝෂණය බත්තරමුල්ල පාර්ලිමෙන්තු වටරවුම ප්රදේශයේ පැවැත්විණි.මේ හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය විය.
ඡායාරූප ඒ්ෂාන් ප්රනාන්දු




popular news
-
shan Saturday, 22 June 2019 11:20 AM
මේකේ පළමු රුපයෙන්ම පෙනෙනවා කාගේ බැලයෝද කාගේ උවනවටද මේ වැඩ කරන්නේ කියල තමන්ගේ බඩ වඩාගැනීම සදහා ඕනෙම පාහර පදද වැඩක නිරතවන මේ කාලකන්නි අදත් එවැනිම ක්රියාවක් අරබා ඇත ඒ රට හෝ ජනතාව වෙනුවෙන් නොවේ උන්ගේ හා උන්ගේ පරම්පරාවල් ගොඩනගා ගැනීම සහාය ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් ලෙස ගොඩනැගු චම්පික ඇමතිවරයාව එතැනින් ඉවත්කර රටට හෝ ජනතාවට කිසිම සේවක නොකළ මහජන මුදලින් යැපෙන කාලකන්නි මන්ත්රීවරියක් ඇමති ලෙස පත් කර යලිත් ඒ ආයතනය විනසකරන විට මේ අමන කාලකන්නිය කොහෙද උන්නේ එදා 2500 කන්න පුළුවන් කේ මේ උන්දලා අද ජනතාව වෙනුවෙන් ආයතන වෙනුවෙන් කදුළු සලන්නේ කුමක් සදහාද යලිත් පදද පිළිවෙත් තුලින් බලයට ඒමට මිස ජනතා සුභ සිද්දිය සදහා නොවේ මේ ආයතන මුන්ගේ බලයට පැවරුණු දට මේවා විකුනන්නේ ලංකාවේ වියපාරිකයන්ට නොව ඉන්දියාව නැත්නම් චීනය වැනි විදෙසිකයන්ටය එදාට ඔය කෑගහන සියලුදෙනා මහපාරට දමන්නට පොලිසිය යොදවනේද ඔය ඉන්න පහරයන්මය ජනතාව හා සේවකයන් මේ ය හොදින් අවබෝද කරගන එක එකට කඩේ නොගොස් ආයතන හා තමන්ද රැකෙන්න බලන්න මේ හෙලන කදුළු දයාගේ කදුළුවලට වැඩ දරුණු බව වැටහ ගන්න එදාට ඔතනට එන්නේ පොලිසිය හමුදාව මිස දේසපාලකයන් වන මේ පරයන් නොවේ
Reply : 102 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

