ආදිවාසී නායක සමග සෙල්ෆි බෑ
දඹානේ සංචාරය ට පැමිණෙන විට අනිවාර්යෙන්ම මුඛ ආවරණ පළදින ලෙසටත් සෞඛ්‍ය නියමනයන් පිළිපදින ලෙසටත් ආදිවාසී නායක වනස්පති උරුවරිගේ වන්නිලැ ඇත්තෝ ඉල්ලා සිටියි.
එමෙන්ම තමා සමග සෙල්ෆි ඡායාරූප නොගන්නා ලෙස දන්වා සිටින වන්නිලැ ඇත්තෝ ඒ සඳහා වන දැන්වීමක් සිය පැල්කොටයේ ප්‍රදර්ශනය කර තිබෙන අයුරු ඡායාරූපයෙන් පෙනේ .
පාලිත ආරියවංශ

popular news
-
Kumar Tuesday, 13 October 2020 10:10 PM
Didn't the chief and his people perform some ritual to get rid of the pandemic? It appears that the pandemic is not going away with rituals or prayers. Oh, there is some snake oil doctor who has invented a concoction to cure corona, who will be stinking rich very soon. I hope guy did some field trials.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

