saravita-anim2​

2026 ඔක්තෝබර් මස 08 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්තෝබර් මස 08 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 2 hours ago

LATEST

ගෝලීය සාර්ව ආර්ථික අවදානම් 2026 දෙවැනි අර්ධයේදී ප්‍රධානයි

calendar_today 2026 ඔක් 08 - 12:18 remove_red_eye - 10  

ශ්‍රී ලංකා මහා බැංකුව 2026 දෙවන භාගය සඳහා වන පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ (SRS) මූලික නිරීක්ෂණ නිකුත් කරමින් පවසයි.

කොළඹ කොටස් වෙළඳපොළ (CSE) සහ කොමර්ෂල් බැංකුව පසුගිය සතියේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

Read More

LiteAce ලොරි රථයේ සහ Toyota LiteAce Panel වෑන් රථයේ ටොන් එකක් දක්වා පහසුවෙන් පැටවුම් දාරිතාවක් පවතී.

Read More

සිසුන් 15,000කට අධික පිරිසකට ප්‍රතිලාභ සැලසෙන පරිදි තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් නවීකරණය කිරීමට රුපියල් මිලියන 40ක්.

Read More

දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධනය මේ වසරේදී සියයට 4.4 දක්වා ඉහළ ගියත්, 2027 වසරේදී සියයට 4.2 දක්වා මන්දගාමී වේවි.

Read More

ප්‍රශ්න විචාරාත්මක තරඟාවලිය 2026 ඔක්තෝබර් 09 වැනි දින පස්වරු 3.00 සිට කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,ශ්‍රී ලංකාව සමඟ වන විස්තීර්ණ ණය පහසුකමෙහි හත්වන සමාලෝචනයට අදාළව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹෙයි.

Read More

Tea Avenue යනු ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය සමඟ දිගු කාලයක සිට සම්බන්ධ නමක් වන Empire Teas සමඟ බැඳුණු සන්නාමයකි.

Read More

2026 මේ දක්වා TEU 574,196ක් - වාර්ෂික ධාරිතාව මිලියන දෙකකට නැංවීමට පුළුල් ආයෝජන

Read More

Colombo Port City එකට ඇතුළුවෙනකොටම මුලින්ම ඇස ගැටෙන, Marina එකට මුහුණලා තියෙන විශේෂ location එකක් ගැන මේ දවස්වල දේපළ වෙළෙඳපොළේ කතාබහක් ඇති වෙලා තියෙනවා.

Read More

’’නවීන සෞඛ්‍ය ආර්ථිකයක් සඳහා සෞඛ්‍ය සේවය ප්‍රතිකල්පනය කිරීම’’ යන මැයෙන් විශේෂ සැසියක් පැවැත්වීමට නියමිතය.

Read More

1879දී ආරම්භ කරන ලද ද සොයිසා කාන්තා රෝහල ශ්‍රී ලංකාවේ පළමු මාතෘ රෝහල මෙන්ම ආසියාවේ දෙවැනි පැරණිතම මාතෘ රෝහල ද වේ.

Read More

ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන මාර්ග සංවර්ධනය සඳහා මෙම ප්‍රතිපාදන ලෝක බැංකුව අනුමත කර තිබේ.

Read More

මහජන බැංකුව නිල බැංකුකරු ලෙස කටයුතු කරන අතර, Waters Edge හි 2026 ඔක්තෝබර් 16, 17 සහ 18 යන දිනවල මෙය පැවැත්වේ.

Read More

අදාළ අයැදුම්පත් කැඳවීම කොටස් වෙළඳපොළ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇති අතර, එය 2026 ඔක්තෝබර් 26 වන දින දක්වා විවෘතව පවතී.

Read More

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය සනිටුහන් කරමින් බැංකුවේ සේවකයින්, ගනුදෙනුකරුවන් ඇතුළු අනෙකුත් කොටස්කරුවන් මීට සම්බන්ධ වේ.

Read More

SDB බැංකුව තිරසාර අනාගතයක් වෙනුවෙන් ජනතාව සහ ප්‍රජාවන් සවිබල ගන්වමින් 29 වසරක ගමන්මඟ සනිටුහන් කරයි.

Read More

සම්මානලාභීන් 124 දෙනාට සහතිකපත්, සමරු ඵලක, පදක්කම්, කුසලාන, මුදල් ත්‍යාග සහ විදේශ සංචාර ඇතුළු ත්‍යාග රැසක්.

Read More

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හඳුනාගැනීමේ ක්‍රියාවලියේ මීළඟ සන්ධිස්ථානය සනිටුහන් කළ, GS1 ලංකා 10 වැනි වාර්ෂික මහා සභා රැස්වීම.

Read More

ශ්‍රී ලාංකික යෝගට් රසයන්ට නවමු රසයක් එක් කරමින් ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය අඹ රසය මුසු කරමින් මෙම නවතම නිෂ්පාදනය වෙ‍ළෙඳපොළට.

Read More

සැවොම එක්ව තිරසාර සංවර්ධන ධජය නැංවීම මඟින් එම ඉලක්ක සඳහා අඛණ්ඩව කැපවීමේ වැදගත්කම අවධාරණය කෙරෙනවා - නෙදර්ලන්ත තානාපති

Read More

ඉපැයීම් අඩු වන අවස්ථාවල සහ ඉහළ ආයෝජන අවශ්‍යතා තිබියදීත් සමාගම ප්‍රමාණවත් ණය තත්වයන් පවත්වා ගනු ඇතැයි ද ෆිච් අපේක්ෂා කරයි.

Read More

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඩිජිටල් සවිබලගැන්වීම සහ තිරසාර වර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා Visa ආයතනයේ සහයෝගය.

Read More

රු.100,000/- බැගින් හිමිවන ජයග්‍රාහකයින් 25 දෙනා තෝරා ගැනීමේ දිනුම් ඇදීම කොළඹ 02, පිපල්ස් ටවර් හිදී සිදුවිය.

Read More

මෑතකදී ඉදිරිපත් කරන ලද (නෛතික) සංශෝධනවල ඇතැම් වගන්ති මගින් විනිවිදභාවය සහ වගවීම දුර්වල විය හැකි බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

Read More

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වර්ධනයට මඟපෙන්වන එක්සත් රාජධානියේ ඩිජිටල් විශේෂඥතාව ඔප්නැංවූ ආරාධිත සමුළුවකදී අනාවරණය කෙරේ.

Read More

මෙම ගෞරව නාමය ලැබීමේ දී බැංකුව සුවිශේෂී වර්ධනයක් සහ වෙළෙඳපොළ නායකත්වයක් පෙන්නුම් කළ අතර, මුළු වත්කම් ප්‍රමාණය 16.8% කින් ප්‍රසාරණය විය.

Read More

තරගකාරියන් වෙත වෙනස්ම අත්දැකීමක් තිළිණ කරමින්. සුවඳ විලවුන් භාවිතය සහ ආත්මවිශ්වාසය අතර ඇති ප්‍රබල සබඳතාව ඉස්මතු කරයි.

Read More

ශ්‍රී ලංකාවේ විශාලතම හා දීර්ඝතම ජීවිත රක්ෂණ පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන වන ‘ෆැමිලි සවාරි’ චාරිකාව මෙවරත්.

Read More

සංවර්ධනය වෙමින් පවතින රටවල්ට 2026 මූල්‍ය වර්ෂයේදී වාර්තාගත පෞද්ගලික ප්‍රාග්ධන මෙහෙයුමක් - රැකියා උත්පාදනය කේන්ද්‍ර කරගත් නව පිම්මක්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright © 2018 Wijeya Newspapers Ltd.