හිටපු ජනපති පොලොන්නරුවට
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යෑමෙන් පසුව අද (30දා) පොළොන්නරුවට පැමිණියේය.
මේ අනුව විශ්‍රාම ගොස් නැවත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී සංවිධානය කෙරිණි.
මෙම අවස්ථාවට වර්තමාන රජයේ අමාත්‍යවරයෙකු වන දයාසිරි ජයසේකර මහතා ද එක්ව සිටියේය.


-
Daham Saturday, 30 November 2019 01:46 PM
අනේ ගිය කල . වැදගත් කව්රුත් නැහැ පිලි ගන්න .
Reply : 0 0
ටි ඉන්දික Saturday, 30 November 2019 06:17 PM
ඔබතුමා පාච්චල් වුණේ ඔය ළඟ ඉන්න අය නිසා. හරි විදියට යුඇන්පි අය එක්ක හිටියනම් අද නව ජනපති ලෙස ඉන්නේ ඔබ තුමා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

