19 සංශෝධනයේ ගැටලු ඇත්නම් සංශෝධනය කිරීමට සූදානම්
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලු ඇත්නම් එය සංශෝධනය කිරීමට ජනපති මෛත්රීපලා සිරිසේන මහතා සූදානම් බව ජනපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
කෙසේ වෙතත් එය සිදුවිය යුත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ හරය ආරක්ෂා කරමින් බවත් එම නිවේදනයේ දකේවෙයි.
උපුටා ගැනීම
“19 වන සංශෝධනයේ යම් කාර්ය පටිපාටිමය දුර්වලතා ඇත්නම්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ හරය සහ එමගින් ඇති කරනු ලැබු ප්රජාතන්ත්රවාදී සාරය ආරක්ෂා කර ගනිමින් එය තවදුරටත් පෝෂණය කරමින්, දේශපාලන වශයෙන් ගැටලු සහගත වන්නා වූ කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු කි‍්‍රයාමාර්ග අනුව සිදු කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කැපවී සිටින බව අවධාරණය කරයි.”

popular news
-
චන්ද්‍ර Thursday, 06 December 2018 06:52 PM
මොනවා සංසෝදනය කලත් වැඩක් නැහැනේ , ඒවා තේරුම් අරගෙන ඒවාට ගරු නොකර මායිම් නොකරන සමාජයක් බිහි කරද්දී . රටේ නීතියක් කියල දෙයක් දැන් නැහැනේ . ඒක ඔප්පු කරලා ඉවරයි .
Reply : 0 0
Kumar Thursday, 06 December 2018 10:39 PM
කියන්න කෙසේ කිවත් අසන්න සිහිබුධියෙන් අසන්න කියන එක අමතක කරන්න එපා. රටගැන නොතකා මෙතරම් අවුලක් ඇති කලකෙනෙක් තමගේ බලය ඇත හරී කියලා හිතන්න අමරු බව කියන්න ඕනෙ
Reply : 0 0
chandana Friday, 07 December 2018 08:23 AM
නරකද මනො වෛද්‍ය වරයෙක් දෙනවත් හමුවුනොත් ලෙඩේ ගොඩක් දරුණු වෙලා විවස්තව අමු අමුවේ වනසන අ යට එහි හොද හෝ නරකින් එති පලය කුමක්ද විවස්ත සංසෝදනයට පෙර එක කරන්න 113 වත් තියනවද එවෙදේ කරන පාර්ලිමේන්තුවට ගරු කරනවාද එහි බහුතරය පිළිගන්නවාද අපේ රටේ ජනතාව ලොකු පවක් කරලා තියනවා නරක ගුණමකු පාලකයෝ යටතී ජීවත් වෙන්න සිදුවුනී එඅනිසෛ
Reply : 0 0
සිංහයොත් බලු වෙනවා Friday, 07 December 2018 11:40 AM
එකේ ඇති ප්‍රස්නයක් නැහැ. ප්‍රස්නේ තියෙන්නේ එක උල කාපු රටේ මහා එකාගේ . එක නිසා මහා එක එලවන්න තොවිලයක් කලාම හරියටම හරි.
Reply : 0 0
Nandana Friday, 07 December 2018 02:16 PM
පව් නොදී පාඩුවේ ඉන්නවද,
Reply : 0 0
dayan Friday, 07 December 2018 10:17 PM
ඒක ඔයාගේ වැඩක් නෙමෙය්. ඒකට පාර්ලිමේන්තුව තියෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

