ලාංකික විද්‍යාඥයින් පිරිසක් නව ග්‍රහ මණ්ඩලයක් සොයා ගනියි
ශ්‍රී ලංකා විද්‍යාඥයින් පිරිසක් ප්‍රථමවරට නව ග්‍රහ මණ්ඩලයක් සොයා ගැනීමට සමත්ව ඇති බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය සඳහන් කරයි.
එම ආයතනයේ තාරකා විද්‍යා අංශය මගින් සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලක් ලෙස අපගේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි මෙම නව ග්‍රහ මණ්ඩලය සොයාගෙන තිබේ.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු එළැඹෙන 20 දා දැනුම් දීමට නියමිතව තිබේ.

popular news
-
chris Saturday, 17 August 2019 09:25 AM
මොන එහෙකට ඕක පත්තරේ දැම්මද ,මෙලහකටත් ඕක ඉවරයි
Reply : 0 0
wijebahu Saturday, 17 August 2019 11:00 AM
විශිෂ්ට සොයාගැනීමක්. මෙය ශ්‍රී ලංකාව වැනි පුංචි රටකට ඇති විශිෂ්ටයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

