මැතිවරණ ගැන පෙත්සම් විභාගය ඇරඹෙයි
- 22 05 2020
- 11:11
- {{hitsCtrl.values.hits}} views
- ..
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඉදිරිපත්ව ඇති පෙත්සම් සළකා බැලීම පස්වැනි දිනයටත් අද (22දා) ශ්‍රේෂ්ඨාධිකරණයේ ආරම්භ වී තිබේ.
පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
