මාලිගාවත්තේ සිදුවූ තෙරපීමකින් කාන්තාවන් 3ක් ජීවිතක්ෂයට
මාලිගාවත්ත, ජුම්මා මාවතේ පිහිටි නිවසක ඇති වු තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධව පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ නිවස ඉදිරිපිට පුද්ගලයෙකු සිදුකළ මුදල් ආධාර බෙදාදීමක් අතරතුර ඇති වූ තෙරපීමකින් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් කාන්තාවන් තිදෙනෙකු මියගිය අතර තුවාල ලැබු තවත් 09දෙනෙකු ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ.
මාලිගාවත්ත ප්රදේශයේ ආධාර බෙදා දීමේ ස්ථානයකදී ඇතිවූ අධික තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ තවත් සිව්දෙනෙක් රෝහල් ගත කර තිබේ.






popular news
-
Demuni Uduwara Thursday, 21 May 2020 05:50 PM
A tragical result of starvation.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

