පාඨලීගෙන් මහින්දට අභියෝගයක්
මේ වන විට සිංගප්පූරුවේ සිටින බව පැවැසෙන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා හැකිනම් ලංකාවට ගෙන්වා ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
කොළඹ පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව පැවැසීය. අර්ජන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට හෝ ගෙන්වා ගැනීමට වත්මන් රජය කටයුතු නොකරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවෙක් බවට පත්ව ඇති උදයංග වීරතුංග මහතාද හැකිනම් ලංකාවට ගෙන්වා ගන්නා ලෙස තමන් අභියෝග කරන බවත් ඔහු පැවැසීය.
popular news
-
Bandula. Monday, 10 February 2020 11:51 AM
අනේ මහත්තයෝ ඔයාල ගේ කාලේ නේද මේ වංචාව උනේ, නිකන් රෙද්දක් ඇදගෙනද ඔය කාටවත් අභියෝග කරන්න ඉස්සරවෙලා, මෙච්චර දවසක් ඔයාල කලේ මොකද්ද කියල හිතන්න, නිකන් ජනතාව රවට්ටන්න බොරුවට වීරයෝ වගේ කෑගැහුවට වැඩක් නැහැ, ජනතාව මෙදා පාර සාදාරණේ ඉෂ්ට කරවී ලස්සනට, බලාගෙන ඉන්න කෝ.
Reply : 22 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

