පාකිස්තානයෙන් බාස්මතී මෙ ටො 6000 ක් ආනයනය කරයි
පාකිස්තාන - ශ්රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ තීරු බදු සහන සහිතව බාස්මතී සහල් මෙට්රික් ටොන් 6000ක් පාකිස්තානයේ ආනයනය කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පසුගිය කාලයේදී මෙසේ සහල් පෞද්ගලික අංශය විසින් පාකිස්තානයෙන් ආනයනය කිරීමේදී ප්රමිතියෙන් තොර සහල් මෙන්ම විවිධ අක්රමිකතා සිදුව ඇති බවට පැමිණිලි ලැබී තිබිම හේතුවෙන් සහල් ආනයනය කිරීම රජයේ ආයතන හරහා සිදුකිරීමට නියමිතය.
ඒ අනුව රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව, හා සමූපකාර තොග වෙළඳ සංස්ථාව/ ලංකා සතොස යන ආයතන හරහා මෙසේ සහල් ආනයනය කිරීමට නියමිතය.
popular news
- 
                            
Kumar Wednesday, 14 October 2020 09:29 PM
As we all know Basmathi rice not cheap. This import must be essential to some rich people in Sri Lanka. We buy basmathi rice for $9 for a 10lb bag in California. Then we buy keeri samba rice for $14 for a 10lb bag form a Sri Lankan store. It is cheaper to buy basmathi rice in US. However, we don't eat basmathi rice a lot because it is not helping us to keep our body weight down. Do you know that there is Texas basmathi rice in the US as well.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                