ජනපතිවරණයේ ජනවරම විකෘතියක්
මෙවර ජනාධිපතිවරණයෙන් විකෘති ජනවරමක් රටට හිමිවූ බවත් සැබෑ ජනමතයට ඉඩක් නොලැබුණු බවත් විපක්ෂනායක කාර්යාලයේ අද (20 දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර සමරවීර මහතා පැවසීය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ යහපාලන රජයට දිගින් දිගටම චෝදනා එල්ලකර ඇති අතර එම චෝදනා අද වන විට ඔප්පු කරගැනීමට වත්මන් රජයට නොහැකි වී ඇති බවත් ඒ අනුව සැබෑ තත්ත්වය හෙලිවෙමින් තිබෙන බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

popular news
-
Deepal Nirosh Tuesday, 21 January 2020 09:56 AM
ජන වරම කොහොම ද විකෘතියක් වෙන්නෙ? ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නෙ ජන මතයට පටහැනි විකෘති හා වියුක්ත වූ පාර්ලිමේන්තු සංයුතියක් පැවතීමයි. කළ යුත්තේ පාර්ලිමේන්තුව විසුරුවා ජනමතයට අවනතව මහ මැතිවරණයක් පැවැත්වීමයි.
Reply : 10 0
සෙනෙවි Tuesday, 21 January 2020 11:03 AM
තමන්ට අවශ්‍ය ලෙස ජනමතය නොලැබුන විට මනසේ ඇතිවී ඇති විකෘතියක් නිසා මෙවැනි කතා මුවින් පිටවේ
Reply : 17 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

