ඇමති ආරුමුංගම් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රජා සවිබල ගැන්විම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ලංකා කොංග්රස් නායක අරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්ප්‍රාප්ත වි තිබේ.
අසනිප තත්ත්වයේ සිට තලන්ගම රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ඔහු මිය ගොස් තිබේ.
මිය යන විට ඔහු 55 වියේ පසුවිය.
හදිසි හෘදයාබාධයකින් ඔහු මිය ගොස් තිබේ.

popular news
-
Demuni Uduwara Wednesday, 27 May 2020 12:21 AM
He couldn't surpass the grandfather's lifetime and the service.
Reply : 0 0
Deepal Nirosh Wednesday, 27 May 2020 08:42 AM
හිතවාදී සැවොටම කණගාටුව ප්‍රකාශ කරන අතර අභාවප්‍රාප්ත තොණ්ඩමන් හිටපු අමාත්‍යතුමාට නිවන් සුව පතමු!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

