ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා
සෙයිනබ් අමාරාෆ් හා ෆර්හාන් අමානුල්ලාහ් එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකා නැගී එන ආධුනික විලාසිතා නිර්මාණ ශිල්පීන්ගේ තරගාවලියේ අවසාන මහා තරගය නොවැම්බර් මස 30 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී නිමාවට පත්විය.
එහිදී ශ්‍රී ලංකාවේ නැගී එන ආධුනික විලාසිතා ශිල්පිනිය ලෙස කිරළු පැලඳීමට තේරා සිරිවර්ධන සමත්විය. අවසන් මහා තරගය සඳහා තරගකරුවන් 19 දෙනෙකු ඉදිරිපත්ව සිටි අතර, තරග අංශ 07ක් යටතේ ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග හා සහතිකපත් ප්රදානය කෙරිණි.
ශ්‍රී ලංකාවේ නැගී එන විලාසිතා නිර්මාණ ශිල්පී අංශය යටතේ දෙවැනි ස්ථානය රුෂිනි පෙරේරාටත්, තෙවැනි ස්ථානය ශානිකා පෙරේරාටත් හිමිවිය. මෙම විලාසිතා තරගාවලියට මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දැක්වූයේ විජය පුවත්පත් සමාගමයි.
popular news
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම්
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
නිදි යහනේ මියගිය රාජ්‍ය සේවිකාවගේ මරණය ඝාතනයක් , සාක්කි දෙන්න පැමිණි සැමියා අත්අඩංගුවට
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කළමණාකරණ පද්ධතිය දියත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd