ADA
www.ada.lk
2026 මාර්තු මස 28 වන සෙනසුරාදා
වසර මැද සංවිධානය වන දැවැන්තම මංගල අත්දැකීම වන The wedding show අටවැනි වරටත් අද (10දා)කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී විවෘත විය.
අද (10දා),හෙට (11දා) සහ අනිද්දා(12දා) යන තෙදින තුළ උදෑසන 10.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘත මෙම මංගල ප්‍රදර්ශනය තුළදී විවාහාපේක්ෂිත ඔබට මංගල දිනයේ අවශ්‍ය සියලු දෑ එක වහලක් යටදී සපුරාගැනීමට හැකියාව පවතියි.
එසේම දවස පුරා විවිධ වැඩමුළු හා මනාලියන් දැක්මවලින් සමන්විත මෙම ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශන කුටි හරහා සිදුකරන මිලදීගැනීම් හා වෙන්කර ගැනීම් සඳහා 25% දක්වා වට්ටම් භුක්තිවිඳීමේ හැකියාවද උදා කර දී ඇත. එසේම Asia exhibition and convention ආයතනය සංවිධානය කරන මෙම මංගල ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්රාහකයන් වන ස්වර්ණමහල් ආයතනය හරහාද බොහෝ වට්ටම් හා තිළිණ දිනාගැනීමට හැකියාව උදා කර දී ඇත. මෙම මංගල ප්‍රදර්ශනයේ මාධ්‍ය අනුග්‍රාහකත්වය දරන‘අද’ කැමරාවේ එහි සමාරම්භක දිනයේ දසුන් මෙලෙස සටහන් විය.
popular news
ඔවුන් විශාල තෑග්ගක් දුන්නා, අපි යුද්ධය දිනුවා
දකුණු ආසියාවටම එකයි ඒකත් ජපුර රෝහලට
ඇමෙරිකාවේ තෙල් පිරිපහදුවක පිපිරීමක්
RMV ලොක්කා අත්අඩංගුවට
තුන් නිවුන් දියණියන් වෙනුවෙන් ඔබගෙන් ආධාර ඉල්ලයි
බ්‍රහස්පතින්දා නැව් හයකට හෝමූස් හරහා යන්න දෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd