සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණ ු206ක් රැස් කිරීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 203ක් රැස් කිරීමට සමත්විය.

 

0 comments

Leave a Reply

Post Comment