තරග විකිණීමේ සැලැස්ම ෆිෆා සභාපති ඉවත් කර ගනියි
පුළුල් විරෝධයක් මතුවීමත් සමඟ, තම පාලක මණ්ඩලයේ ප්‍රධාන තරඟාවලිවල කොටස් විකිණීම සඳහා වූ මතභේදාත්මක සැලැස්ම අත්හැර දැමූ බව ෆීෆා (FIFA) සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පවසයි.
පුළුල් විරෝධයක් මතුවීමත් සමඟ, තම පාලක මණ්ඩලයේ ප්‍රධාන තරඟාවලිවල කොටස් විකිණීම සඳහා වූ මතභේදාත්මක සැලැස්ම අත්හැර දැමූ බව ෆීෆා (FIFA) සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පවසයි.
ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ සමත් විය.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) සිය තරඟාවලිවල කොටස් පෞද්ගලික ආයෝජකයින්ට විකිණීමේ සැලැස්ම ක්‍රියාත්මක කළහොත්, ලෝක කුසලාන තරඟාවලි වර්ජනය කිරීමට යුරෝපීය පාපන්දු සංගමයේ සාමාජික රටවල් 55ක් ඡන්දය ප්‍රකාශ කර ඇත.
2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ පළමු පදක්කම දිනා දීමට පිරිමි පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේදී පාලිත බණ්ඩාර අද (30) සමත්විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (27) පස්වරුවේ පැවැත්විණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු උපසභාපතිවරයෙක් මෙන්ම ව්‍යාපාරිකයෙක්ද වන උපාල ධර්මදාස මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ් මහතා 72වැනි වියේ පසුවිය.
2026 සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි තරගාවලියේ ’නොක්-අවුට්’ (knockout) වටයට බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම් සෘජුවම සුදුසුකම් ලබා ඇති අතර, ඇෆ්ගනිස්ථානය, හොංකොං, ජපානය, මැලේසියාව, නේපාලය සහ ඕමානය එම ප්‍රධාන කණ්ඩායම් හතර හා එක්වීම සඳහා මූලික වටයේ තරගවලට සහභාගී වනු ඇත.
ඔහුට දඬුවම් නියම කිරීම අගෝස්තු 18 වන දිනට නියම කර ඇති අතර, එහිදී අවම වශයෙන් මාස හයක කාලයක් රිය පැදවීමේ අයිතිය අත්හිටුවීමටත්, ඕස්ට්‍රේලියානු ඩොලර් 2,200ක් (ඇමරිකානු ඩොලර් 1,500ක් හෝ බ්‍රිතාන්‍ය පවුම් 1,150ක්) දක්වා දඩයකට සහ මාස නවයක් දක්වා සිර දඬුවමකට යටත් වීමටත් ඔහුට සිදුවිය හැකිය.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක් දින තරග තුනකින් සමන්විත තරගාවලියක් සදහා සහභාගී වීමට , 07/20 දින රාත්‍රී පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
පසුගියවර ලෝක ශූරයන් වූ ආජන්ටිනා කණ්ඩයම ගෝල 1-0ක් ලෙස පරාය කරමින් ඇමෙරිකාවේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය ජය ගැනිමට ස්පාඤ්ඤය සමත්විය. ස්පාඤ්ඤය දිනාගත් දෙවැනි ලෝක කුසලානය මෙය වන අතරඔවුන් මීට පෙර 2010 වසරේදි මෙම තරගාවලිය ජයගෙන තිබුණි. පළමු අර්ධයේ මෙන්ම දෙවැනි අර්ධයේදිත් කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට අසමත්විය. කෙසේ වෙතත් අමතර කාලයේදී ඒනම් තරගයේ 106වැනි විනාඩියේදි ස්පාඤ්ඤය වෙනුවෙන් ෆෙරන් ටොරෙස් ගෝලයක් වාර්තා කිරීමට සමත්වූ අතර එය
ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය අතර ඉරිදා පැවැත්වෙන පාපාන්දු ලෝක කුසලාන අවසන් තරඟයේ ජයග්‍රාහකයින්ට FIFA ලෝක කුසලාන මුදු ප්‍රදානය කිරීමට නියමිත අතර අවසන් මහ තරගයේ කුසලානය ප්‍රදානය කිරිමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්විමට නියමිතය.
ඔවුන් දෙදෙනාගේ මාවත් එකිනෙක හමුවූ පළමු අවස්ථාව මෙය නොවේ. එය සිදුවූයේ 2007 වසරේදීය; එකල 20 හැවිරිදි වියේ පසු වූ මෙසී බාර්සිලෝනා කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු ලෙස ස්ථානයක් හිමිකරගෙන සිටි අතර, ලමින් යමාල් එවිට මාස පහක් වයසැති බිළිඳෙකු පමණක් විය.
එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් පාපන්දු ලෝක කුසාලාන තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසිමට ආජන්ටිනා කණ්ඩායම සමත්විය. ඒ් අනුව වත්මන් ලෝක ශූර ආජන්ටිනා කණ්ඩායම පිට පිටම දෙවැනි වතාවටත් පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා තිබේ. තරගයේ 55 වැනි විනාඩියේදී ඒංගලන්තය වෙනුවෙන් ගෝර්ඩන් ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ එංගලන්තයට ලබා දුන්නේය.
සංශෝධිත ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් නව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තක කමිටුව සිදුකර ඇති ප්‍රගතිය පිළිගන්නා බවත් කෙසේ වෙතත් ඉතා ඉක්මනින් නිලවරණයක් පවත්වන ලෙසත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දන්වා තිබේ.
ප්‍රභල ප්‍රංශ කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කරමින් ස්පාඤ්ඤ කණ්ඩායම මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය.
නෝර්වේ කණ්ඩායමට එරෙහව ගෝල 2-1ක් ජයක් ලබාගත් නෝර්වේ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසීමට සමත්වූයේය. එංගලන්ත කණ්ඩායමක් පාපන්දු ලෝක කුසලානයක අවසන් පූර්ව තරගයකට පිවිසෙන්නේ 2018 වසරෙන් පසුවය.
සත්කාරක එංගලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ තෙවැනි තරගය ලකුණු 125කින් පරාජයට පත්වීමට ඉන්දියාවට සිදුවිය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 7ට ලකුණු 201ක් රැස් කළේය.
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ආජන්ටිනා කණ්ඩාම හා ඊජිප්තු කණ්ඩයම අතර පැවැති තරගය ගෝල 3-2ක් ලෙස ජය ගැනීමට ආජන්ටිනා කණ්ඩායම සමත්විය. තරගයේ මුල පටන්ම ඉදිරයෙන් සිටි ඊජිප්තුව 67 වැනි විනාඩිය වන විටත් ගෝල 2-0ක් ලෙසින් ආජන්ටිනාවට දැවැන්ත පීඩනයක් එල්ල කරමින් සිටියේය.
සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය. ඒ් අනුව ටෙස්ට් තරගාවලියේ ජයද කොදෙව් කණ්ඩායම 1-0ක් ලෙස පරාජයට පත්විය.
ඇෆ්ගනිස්ථානයේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්‍රන් ඔහුගේ 39 වන උපන්දිනයට දිනක් ඉතිරිව තිබියදී සිය දිවි ගමනින් සමුගෙන තිබේ. ඔහු සිය අවසන් මාස කිහිපය දිල්ලියේ රෝහලේ හිමොෆැගෝසයිටික්ලි ම්ෆොහිස්ටියෝසයිටෝසිස් (HLH) රෝගයෙන් පෙළීමෙන් පසු ඔහු මිය ගියේය.
ස්පාඤ්ඤය සමග පැවැති තරගය ගෝල 1-0ක් ලෙසින් පෘතුගාලය පරාජය වීමත් සමග පෘතුගාල කණ්ඩයමේ ලෝක කුසලාන ගමන අවසන් විය. ඒත් සමගම ලෝකයේ සුපිරි ක්‍රිඩකයෙක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ අවසන් ලෝක කුසලාන තරගය බවටද මෙය පත්විය. රොනාල්ඩෝ මේ වන විට 41වැනි වියේ පසුවෙයි. තරගයේ පළමු විනාඩි 90 තුළ කිසිඳු කණ්ඩායමකට ගෝල රැස් කර ගැනිමට නොහැකි විය. කෙසේ වෙතත් අමතර කාලයේ පළමු විනාඩිය තුළ ස්පාඤ්ඤය වෙනුවෙන් මයිකල් මෙරිනෝ ගෝලයක් වාර්තා කිරිමත් සමගම පෘතුගාලයේ ගමන අවසන් විය.
පස්වරක් ලෝක ශූරයන් වූ බ්‍රසීල කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලියේදී සුපිරි 16 දෙනාගේ වටයෙන් ඉවතට යාමට සිදුවිය. ඒ නෝර්වේ කණ්ඩායම සමගින් පැවැති තරගය ගෝල 2-1ක් ලෙස නෝර්වේ කණ්ඩායම ජය ගැනීමත් සමගිනි.
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසිමට ප්‍රංශය හ මොරොක්කෝව ඊයේ සමත්විය. ප්‍රංශය හා පැරගුවේ අතර පැවැති තරගය ගෝල 1-0ක් ලෙසින් ජය ගැනිමට ප්‍රංශය සමත්විය. ප්‍රංශය වෙනුවෙන් තරගයේ 70 වැනි විනාඩියේදි දඩුවම් පහරක් සාර්ථක කර ගැනිමට ඒම්බාප්පේ සමත්විය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහක් දැවී ලකුණු 338ක් රැස් කිරිමට සමත්විය. මෙහිදි සිය තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ළහිර උදාර අගනා ලකුණු188ක් රැස් කිරිමට සමත්විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 21ක් හා හයේ පහර පහක් ඇතුළත්වූ අතර පන්දු 248ට ඔහු මුහුණ දුන්නේය. ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුල් දෙක ලකුණු 25ක් තුළ දැවි ගියත් කමිඳු මෙන්ඩිස් (88 )හා ළහිරු උදාර තෙවැනි කඩුල්ලට ලකුණු 215ක සාර්ථක
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගය අද (3) ඇන්ටිගුවාවේ නෝර්ත් සවුන්ඩ්හි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ නිලධාරී මඩුල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබේ. මෙවර තරගාවලියේ විනිසුරු සහ තරග තීරක මඩුල්ල සඳහා දෙස් විදෙස් ප්‍රකට සහ ප්‍රවීණ නිලධාරීන් රැසක් ඇතුළත් කර තිබේ.
පන්දුවාර විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරිමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසිමට ශ්‍රී ලංකාවට දොරක් විවෘත වී තිබේ.
පෘතුගාල කණ්ඩායම හා උස්බෙගිස්තාන කණ්ඩයම අතර ලෝක කුසාලාන තරගාවලියේ පැවැති තරගයේදී ගෝල 5-0 ක ජයක් වාර්තා කිරිමට පෘතුගාල කණ්ඩායම සමත්වූයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නම ඉදිරියේතවත් ලෝක වාර්තාවක් ලියා තබමිනි.
කටාර් හි දෝහා නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීම අදියරේද ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්විය. රුමේෂ් විසින් මීටර් 88.68ක දුරක් සටහන් කරමින් පළමු ස්ථානය දිනා ගැනීම කැපී පෙනේ
ජුනි සහ ජූලි මාසවල ඉන්දීය ජාතික කණ්ඩායම අයර්ලන්තයේ සහ එංගලන්තයේ සිදුකිරීමට නියමිත තරග සංචාරයට යොවුන් ක්‍රීඩක විභව් සූර්යවංශිද ඇතුළත් අතර ජාතික කණ්ඩායම සමගින් ඔහු කරන පළමු සංචාරයේදී සූර්යවංශිෙිිි දෙමාපියන්ද රැගෙන යාමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අවසර දී තිබේ.සංචාරයේ වියදම් BCCI විසින් දරනු ඇති බව මණ්ඩල ලේකම් දේවජිත් සයිකියා පැවසීය.