සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස දෙරටට විවෘත විය.

මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7ට ලකුණු 286ක් රැස්කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47.1කදී කඩුලු හතක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. 

0 comments

Leave a Reply

Post Comment